Referendum of the United Kingdom's FOREX

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Referendum of the United Kingdom's membership of the European Union

    Last updated Jun 24 at 8:19 AM
    Should the United Kingdom remain a member of the European Union or leave the European Union?
    46.3% Reporting
    Votes
    Remain a member of the European Union
    48.6%
    6,581,905
    Leave the European Union
    51.4%
    6,947,780

    kohomada gbp bahina bahilla..:rofl::rofl::rofl:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ube open positions thiyenawada dan?
    mama okkoma close karala thiyenne
    EURNZD pending sell order ekak ude trigger wela thibuna
    ekath close kala profit ekka
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ne machn dan amama dawas ganaka idan trade karana eka navattala me deval valadi trade karanna yana eka hoda tiranayak neme.. nikan papauva gahi gahi inna venne.market normal unama trade karanava..Mama Risk averse kenek not Risk lover
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    eka eka sites wala eka eka widihta thiynawa bn. uba mokenda news eka gaththe?
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම එදා ඔක කිව්වා.. අහපු උන් ගොඩ ගියා නම් එච්චරයි.. අද මගේ පැය දෙකට ප්‍රොෆිට් එක Euro 7890.00
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මම එදා ඔක කිව්වා.. අහපු උන් ගොඩ ගියා නම් එච්චරයි.. අද මගේ පැය දෙකට ප්‍රොෆිට් එක Euro 7890.00

    ela machn..uk ain vena padak ne tiyenne..machn dan uk ain unoth issarahata ayet gbp eka value vadi vi neda..koi kalayak vithara bahida thava me vage.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ube open positions thiyenawada dan?
    mama okkoma close karala thiyenne
    EURNZD pending sell order ekak ude trigger wela thibuna
    ekath close kala profit ekka
    නිදි මැරුවට පව් නැ බන්.. තාම හැබැයි ශුවර් නැ.. මම නම් හිතන්නේ බ්‍රෙක්සිට් ඔකේ වෙයි.. යුරොප්වලින් අයින් වෙයි.. ජර්මන්, ෆ්‍රාන්ස් උන් ඇඩිලා ඉන්නේ.. ඔසී උනුත් නන්නත්තාරයි.. මේවා දකිනකොට හිතෙනවා, චීනාගේ පිම්බිල්ල විතරයි බල්ටි නැ කියලා.. තාමත් සුද්දා තමා ඉකනොමි එක රන් කරන්නේ.. හැබැයි සදුදා වෙනකොට නම් බ්‍රිටිශ් උනුත් අනාතයි.. ලොන්ග් ටර්ම් නම් හොද නරක දෙකම තියෙවි..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ela machn..uk ain vena padak ne tiyenne..machn dan uk ain unoth issarahata ayet gbp eka value vadi vi neda..koi kalayak vithara bahida thava me vage.
    මම නම් කියන්නේ මචන්, සදුදා වෙනකන් හයි ලෙවරේජ් දාලා ගහන්න එපා.. තාම යුකේවල බ්‍රේක්සිට් අයින් වෙනවට විරුද්ද පැතිවල චන්දේ කිව්වේ නැ.. 48% 52% වගේ තියෙන්නේ.. ටර්න් ඔවර් උනොත් නගිනවා ඔය බැස්සා වගේම..
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    eka eka sites wala eka eka widihta thiynawa bn. uba mokenda news eka gaththe?

    mamanam uk un idi kiyala hithan hitiye cammoran karayath inna kiyala kiyapu nisa..kohomat forex vala venne news vala kiyana eke anik patta thmai. e forex vala hati loku loku unge game thama
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mamanam uk un idi kiyala hithan hitiye cammoran karayath inna kiyala kiyapu nisa..kohomat forex vala venne news vala kiyana eke anik patta thmai. e forex vala hati loku loku unge game thama
    නිවුස් බලලා ගහන්න එපා.. තාම වැට උඩ තියෙන්නේ.. ගහනවා නම් ඔක්කොම දාලා ගහන්නත් එපා. සබ් අකවුන්ට් එකක් හදලා පොඩි ගානක් දාලා ගහන්න ලොස් උනත් කමක් නැ කියලා.. ලොස්ට් මාර්ජින් තිබ්බට වැඩක් නැ, එක පාර යන්න ගත්තොත්, බ්‍රොකර්ලාට ක්ලොස් කරන්න වෙලාවක් නැ.. මයිනස් බැලන්ස් ප්‍රොටෙක්ශන් තියන බ්‍රොකර්ලා නම් අවුලක් නැ.. නැත්තම් ස්විස් උනා වගේ තමා.. අකවුන්ට් එකේ මයිනස් බැලැන්ස් එකක් එයි.. තාම යුරොපියන් ස්ටොක් එක්ස්ජේන්ග් එක ඔපන් උනෙත් නැනේ.. තව පැය දෙකක් තියනවා ඒකට. එතකොට ඔසේට යුරො එක වැටෙයි..
     
    එල මචං.අපරාදේ trade කරේ නැත්තේ හිතෙනවා බන්,මට exam වගයක් සෙට් වෙලා එකයි ගොඩක්ම trade කරන එක නැවැත්තුවේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එල මචං.අපරාදේ trade කරේ නැත්තේ හිතෙනවා බන්,මට exam වගයක් සෙට් වෙලා එකයි ගොඩක්ම trade කරන එක නැවැත්තුවේ..
    එහෙම හිතන්න එපා මචන්. කවුද දන්නේ අනික් අතට ගියා නම්.. මමත් ෆුල් ලෙවරේජ් දාලා ඔක්කොම ඇල්ලුවනම් ලොට් ලොකු සයිස් වලින්, අද මිලියනර් කෙනෙක්. ඒ වගේද ලොස්ට් උනානම්. මේ ගේම් එක එහෙම තමා.. ලොස්ට් නොවි ඩොලර් 100ක් හම්බුනානම් ඒක ගොඩ යාමක්..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලොස්ට් උන් නැත්තම් එච්චරයි.. හරියට පලවෙනි ප්‍රතිපලේ කියනකොට බැහිපු බැහිල්ල දැක්කම ආසාවේ බැ. :P

    මචන් brexit එක ok උනොත් usd එකත් බහිද
    එහෙම උනොත් fed එකෙන් interset rate වැඩි කරන සමබවිතාව අඩුයි කියල නිවුස් එකක තිබුණා
    gold එකත් අද නැග්ගා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් brexit එක ok උනොත් usd එකත් බහිද
    එහෙම උනොත් fed එකෙන් interset rate වැඩි කරන සමබවිතාව අඩුයි කියල නිවුස් එකක තිබුණා
    gold එකත් අද නැග්ගා

    රේට් එක නම් යෙලන් නොනාට නග්ගන්න ඔනකම තියනවා. කොහොමත් ලබන මාසේ නම් මම හිතන්නේ නැ, මේ ජරමර අස්සේ ඔකත් පාගයි කියලා.. එහෙම උනොත් චයිනීස් උන්ට හොදා.. කොහොමත් රස්නෙට ඔක ඔහොම උනාට මාස හර හතරක් යද්දි ආපහු නොර්මල් වෙයි.. ලොන්ග් ටර්ම් යුකේ නැගලා එන්න තව කල් යයි.. යුඇස් ඩොලර් එක නම් මම හිතන්නේ ඔච්චර තමා ඩිප්‍රෙශන් එක. ඔයිට වඩා පල්ලෙහාට ගියොත් කන්ස්ට්‍රක්ශන් වැටෙනවා. කොපර් ප්‍රයිස් එකත් උඩ ගියේ නැ.. ඒ කියන්නේ කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එක නැගලා නැ.. ගොඩක්ම ඔයිල් 47ට බැස්සා එක පාර. ඒක බ්‍රේක්සිට් හින්දාම උනා කියලා හිතන්න බැ.. ගොල්ඩ් උනත් 1370 පැන්නොත් වැඩේ ලෙඩේ තමා.. මම නම් මීටින් එහා සදුදා වෙනකන් ට්‍රේඩ් කරන්නේ නැ. මාකට් එක වොලටයිල් වැඩියි.. ඇගේ ලේ වතුර වෙනවා පොසිශන් එකක් ඔපන් කලාම..
     
    ඔව් බන් ආයේ trade කරන්න හොද නැහැ
    PC එක ඉස්සරහට වෙලාම ඉන්න වෙයි වෙවුල වෙවුල