Referendum of the United Kingdom's FOREX

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔව් බන් ආයේ trade කරන්න හොද නැහැ
PC එක ඉස්සරහට වෙලාම ඉන්න වෙයි වෙවුල වෙවුල
සල්ලි ග්‍රාෆ් එකක් දිගේ උඩට පල්ලෙහාට යනකොට ඉවසන්න බැ බන්.. ඔපන් කරන්නමයි හිතෙන්නේ. ඒ නිසා Mt4 එක ඔපන් කරන්නෙම නැ. BBC bloomberg බල බල ඉන්නවා.. සැහෙන කාලෙකට පස්සේ මෙහෙම උනේ. යුකේ පවුම මෙහෙම උනේ අවුරුදු 30කට පස්සෙලු..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
machan EU market open wunama thawa bahida?
ලන්කාවේ වෙලාවෙන් 11.30 - 1.00 අතර තමා වෙන ලොකුම සෙල්ලම වෙන්නේ. යුරොප් මාකට් එක නම් තව (EU50,German 30, Ch20 ) වගේ ස්ටොක්ස් තියෙන්නේ උඩටම නැගලා.. ඔක ගහෙන් වැටෙනවා වගේ පටන් ගන්නකොටම පතබැවෙයි අඩියටම.. ඊයේ රැ බයි කරලා තිබ්බ උන්ට දෙයියන්ගෙම පිහිටයි..
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ජීබීපී එකත් උඩම තමයි තිබ්බේ , වැටිලනේ යකෝ පොල්ලෙන් ගහලා වගේ :shocked::shocked::shocked:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Monday - http://www.elakiri.com/forum/showthread.php?t=1747411

    Today - Opened @ 1.46823 Not yet closed
    zlfaNzH.png

    STILL CAN GO SHORT, ITS NOT LATE YET
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    dfKahM.png

    දැන් තියෙන්නේ මෙහෙම.. 16යි 15යි කවුද දන්නේ අනිත් අතට යයිද කියලා.. තව 20 ගානක කියන්න තියනවනේ..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    දැන් තියෙන්නේ මෙහෙම.. 16යි 15යි කවුද දන්නේ අනිත් අතට යයිද කියලා.. තව 20 ගානක කියන්න තියනවනේ..

    hey man senal7 ,
    nice 2 c u again here mate.. :cool::cool:

    uba ai giyapu nisa ewi kiyala hituwe neh .. anyway welcome back to EK:)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    hey man senal7 ,
    nice 2 c u again here mate.. :cool::cool:

    uba ai giyapu nisa ewi kiyala hituwe neh .. anyway welcome back to EK:)
    තැන්ක්ස් මචන්.

    මේ ත්‍රේඩ් එකට විතරයි මචන් ආවේ.. වැදගත් දෙයක් තිබ්බොත් මිසක, දේශපාලනෙයි අනන් මනන් කතා කරන්නේ නැ කියලා හිතගත්තා බන්.. පාඩුවේ දන්න දෙයක් කියලා යනවා මිසක වාද පැටලුනාම හරි කරදරයි.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    තැන්ක්ස් මචන්.

    මේ ත්‍රේඩ් එකට විතරයි මචන් ආවේ.. වැදගත් දෙයක් තිබ්බොත් මිසක, දේශපාලනෙයි අනන් මනන් කතා කරන්නේ නැ කියලා හිතගත්තා බන්.. පාඩුවේ දන්න දෙයක් කියලා යනවා මිසක වාද පැටලුනාම හරි කරදරයි.

    ado ehema yanna epa ban.mama danna vidiyata uba thma forex,stock gana hodama danumak tiyana ela kolla ek eke inna..
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    dfKahM.png

    දැන් තියෙන්නේ මෙහෙම.. 16යි 15යි කවුද දන්නේ අනිත් අතට යයිද කියලා.. තව 20 ගානක කියන්න තියනවනේ..

    93.7 reporting kiyala diyenava..dannam exit thma neda ban:lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ado ehema yanna epa ban.mama danna vidiyata uba thma forex,stock gana hodama danumak tiyana ela kolla ek eke inna..
    මේ සබ්ජෙක්ට් එක ගැන දන්න දෙයක් කියන්න තිබ්බොත් අනිවාර්යෙන්ම එනවා මචන්.. කවුරුහරි කීයක් හරි හම්බ කරගෙන දියුනුවක් වෙනවා නම් ඒකයි වෙන්න ඔනා.. හරියට කරනවනම්, අතන මෙතන රස්සාවල් හිගකන්න ඔනා නැ. මේක ඇති ගොඩ යන්න. සූදුවක් නොකරගෙන කරනවනම් ගොඩ යනවා. මට වඩා දන්න අය ගොඩක් ඉන්නවා මචන්. ලන්කාවේ ෆොරෙක්ස් කරන අය ඉන්නව ගොඩක්..
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මේ සබ්ජෙක්ට් එක ගැන දන්න දෙයක් කියන්න තිබ්බොත් අනිවාර්යෙන්ම එනවා මචන්.. කවුරුහරි කීයක් හරි හම්බ කරගෙන දියුනුවක් වෙනවා නම් ඒකයි වෙන්න ඔනා.. හරියට කරනවනම්, අතන මෙතන රස්සාවල් හිගකන්න ඔනා නැ. මේක ඇති ගොඩ යන්න. සූදුවක් නොකරගෙන කරනවනම් ගොඩ යනවා. මට වඩා දන්න අය ගොඩක් ඉන්නවා මචන්. ලන්කාවේ ෆොරෙක්ස් කරන අය ඉන්නව ගොඩක්..

    danna unnam ati ..e unata uba vage hemadema gana avoboden idan thava ekekuta kiyala dena unne natte..ea atin uba great..Thanks machn ube replay marama vadagath..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    93.7 reporting kiyala diyenava..dannam exit thma neda ban:lol::lol:
    දැන් නම් වල හරි වගේ තමා නේද බන්.. සුද්දා තනියම ගොඩ යන්න වගේ කල්පනාව. වටේ රටවල් වලට තමා ඔකෙන් කෙලවෙන්නේ.. රුමේනියන් කාරයො සීස්න් එකට ඇපල් කඩලා ඉවරයි.. ඉමිග්‍රේශන් රූල්ස් වෙනස් වෙයි මගේ හිතේ..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දැන් නම් වල හරි වගේ තමා නේද බන්.. සුද්දා තනියම ගොඩ යන්න වගේ කල්පනාව. වටේ රටවල් වලට තමා ඔකෙන් කෙලවෙන්නේ.. රුමේනියන් කාරයො සීස්න් එකට ඇපල් කඩලා ඉවරයි.. ඉමිග්‍රේශන් රූල්ස් වෙනස් වෙයි මගේ හිතේ..

    එහෙම උනොත් මචන් උන්ගේ labour market එකටත් කෙළවෙන්න පුළුවන් නේද?
    හුගක්ම agricultural sector එක?