England choose to leave EU

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    යුරෝපා සංගමයෙන් ඉවත්වනවා නැද්ද යන්න තීරණය කිරීම සඳහා පැවති ජනමත විචාරණයෙන් බ්‍රිතාන්‍යයේ බහුතර ජනතාවක් ඊට සහය පළ කර තිබේ.
    ඒ අනුව ලබා ගත යුතුව තිබු එක්කෝටි 68 ලක්ෂයක ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ඊට සහය පළ කළ පිරිසට හැකිව ඇත.

    කොහොම වුණත් මෙසේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීමෙන් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් වල ආර්ථිකයට එක එල්ලේම බලපායි.
    මේ හේතුවෙන් මෙම ඡන්ද විමසීම ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් ලෙස මේ සම්බන්ධ මත දරන්නන්ගේ අදහස වී තිබෙනවා.

    මෙම පසුබිම තුළ බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව විශාල වශයෙන් පහත ගොස් තිබේ. අද දිනයේ දී බ්‍රිතාන්‍ය පවුම 11% කින් කඩා වැටී ඇති අතර මෙය පසුගිය දශක තුනක කාලය තුළ වාර්තා වූ අඩුම අගය ලෙසින් වාර්තා වේ.

    අද උදෑසන සිට පවුමක වටිනාකම ඩොලර් 1.40 න් පහළ අගයක් කරා පැමිණීමට පටන් ගත් අතර එය ඩොලර් 1.35 දක්වා ත්, පසුව ඩොලර් 1.3224 ක් ලෙසත් පහත වැටී ඇත.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    balamu neda monawa weida kiyala. Wenasak ne kattiyata ona une. Anyway pound rate eka wenas wei me tike ita wada deyak wena ekak na tawa 2 years wat yanawalu ne hariyata ain wenna. This is just a poll
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා කැමැත්ත පළකරමින් එරට බහුතරයක් ඡන්දය පාවිච්චි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

    යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් ගණන 28කි. යුරෝපයේ ප්‍රබලම රාජ්‍ය ඉන් ඉවත් වීමත් සමග සාමාජික රටවල් ගණන 27ක් විය. යුරෝපා හවුලෙන් ඉවත් වීමත් සමග බ්‍රිතාන්‍යය යූරෝ මුදල් ඒකකය භාවිතයෙන් ඉවත්වනු ඇත.

    බ්‍රිතාන්‍ය පුරවැසියන්ගෙන් 52%ක ප්‍රතිශතයක් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට කැමැත්ත පළ කර ඇත. 48%ක් ඊට විරුද්ධව ඡන්දය භාවිත කළහ.

    යුරෝපා එකමුතුව වෙනුවෙන් ඇතිකළ යුරෝපා හවුල ඉරිතලා යෑම මෑත ඉතිහාසයේ ලද ලොකුම පසුබෑමක් ලෙස සැලකේ.

    මහා බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් වීමත් සමග ජගත් මූල්‍ය වෙළඳපොළ අවපාතයකට ලක්විය. ඩොලරයට සාපේක්ෂව යූරෝව 9.4%කින් බාල්දු විය.

    ලොව පස්වැනි ආර්ථික බලවේගය වන ලන්ඩනයට මෙයින් මරු පහරක් වැදී ඇතැයි විශ්ලේෂකයෝ කියති. ඩොලරය හා සසඳන විට යූරෝව 4%කින් පහළ වැටෙනු ඇත.

    යුරෝපා හවුලේ රටවලින් ප්‍රබලයා ඉවත් වීමත් සමග ආයෝජකයෝ සිය රත්රන් තැන්පතු සුරක්ෂිත කරගැනීමට පියවර ගත්හ. ජපානයේ යෙන් මුදලද ඉහළ ගියේය.

    බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු යැයි දැඩි මතවාදයක් ‍ ගෙන ගියේය.

    යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු යැයි 2013 දී ජනමත විචාරණයක් පැවැත්වීමට යෝජනා කළ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පරාජය වීම නිසා ඔහු වහා ඉල්ලා අස්විය යුතු යැයි බ්‍රිතාන්‍යයෙන් හඬක් නැගෙමින් පවතී.

    ලොව බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති බරක් ඔබාමාගේ මතය වූයේ බ්‍රිතාන්‍ය යුරෝපා හවුලේ සිටිය යුතු බවයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    යුරෝ එක ටිකක් අඩු වෙයි, පව්මේ අගය ගැන දැන්ම කියන්න බෑ
    යුනියන් එකේ නීති දැන් අදාළ වෙන්නේ නෑ සමහක්විට මිග්රේට් වෙන උන්ට ලේසි වෙයි
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    යුරෝ එක ටිකක් අඩු වෙයි, පව්මේ අගය ගැන දැන්ම කියන්න බෑ
    යුනියන් එකේ නීති දැන් අදාළ වෙන්නේ නෑ සමහක්විට මිග්රේට් වෙන උන්ට ලේසි වෙයි

    Euro eka adu wena eka nam hondai mata. Migrate wena unta amaru wei ban.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    Euro eka adu wena eka nam hondai. Migrate wena unta amaru wei ban.

    අඩේ එහෙමද ? ඔව් නේ අර සරණාගතයෝ කෙස් එකේදිත් යුනියන් ඒකෙන් කිව්වා නේ ගන්න කියල දැන් මුන්ට තනියෙම පුලුව්වන් නොගෙන ඉන්න
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    EU Union eken daala thiyena Laws adaala nane dan..Ithin refugees la ehma aduwen gani...Oka thama Mama hithanne lokuma hethuwa un ain wenna
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    It's not official. Referendum is not legally binding. The only people who can officially decide are the Parliament Ministers.

    Then why the hell is David Cameroon resigning?
    It is decided. He opted to have a vote some time ago and agreed to honor the public decision.

    This is really bad for us.
    Politically, Economically and specially the students & workers who are willing to migrate.
    But nothing serious will happen at least for two years of time