Sri Lanka 8/2 (1.5 ov)
England
බය කලන්ඩ එපා උට්ටියේ... පපුවේ අමාරුව හැදෙනවා තව පොඩ්ඩෙන්....


Sri Lanka 8/2 (1.5 ov)
England


මිලින්ද සිරිවර්ධන නැති එක ලොකු අඩුවක්..
ටීම් එක බැලන්ස් කරන්න පුළුවන් ප්ලේයර් කෙනෙක් මිලින්ද..
අපිට ඕවර්ස් 4-5ක් දාගන්න පුළුවන් විකට් එකක් ගන්න පුළුවන් එකෙක්ගේ අඩුව ගොඩක් දැනුනා.. මට නම් තේරෙන්නේ නැහැ මේ තේරීම් කමිටුව හිතන විදිය.. දිල්ෂාන් ටුවර් එක ගහන්නේ නැහැ කියලා දැනගෙනත් මිලින්දව කැපුවා.. මිලින්දව කපනව නම් අඩුම ගානේ බැට් බෝල් දෙකම කරන්න පුළුවන් වෙන ආදේශකයක් හරි දාන්න ඕන ස්කොඩ් එකට..
දැනට ඉන්න අපේ ටීම් එකේ චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, උපුල් තරංග කියන්නේ ඕවරයක්වත් දාගන්න බැඓ බැටාලා.. ධනුෂ්ක ශුවර් කරන්න බැහැ, නිකම් බෝලෙ අතාරිනවා විතරයි, ඉස්සර ගහපු හැම ශ්රී ලංකා ටීම් එකකම ඕවර් 10ක් දාගන්න පුළුවන් තරමට පාට් ටයිම් බෝලර්ස්ලා හිටියා..
තිසර පෙරේරා කියන ක්රීඩකයත් වටින ක්රීඩකයෙක්, ටීම් එකේ නැතත් අඩුම ගානේ ස්කොඩ් එකේ හරි ඉන්න ඕන කෙනෙක්,
අනේ මංදා ඉතිං, තෝරන්නේ අපිට වඩා දන්න අයනේ..
බලන් ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?
සුභ පතනවා අද තරඟයට හදවතින්ම..
තිරිමාන්නට නම් චාන්ස් දෙන්න ඕන නැහැ, අඩුම ගානේ ඒ චාන්ස් එක ධනංජයට දෙන්න ඕන මැතිව්ස් ගහන්නේ නැත්නම්..



Steve has weather news: "Huge downpour in Telford. Only 30 miles away from Birmingham. The weather is heading your way I'm afraid!"




thanks kolu kumara
minissunta udaw kalama owa ahanna wenawa thamaiKusal Kumara![]()

"Is there a reason why Upul Tharanga is batting so low down the order and why was he even called up again?" It's a good question, susho, to which I'm not sure anyone is near to answering...

