** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මිලින්ද සිරිවර්ධන නැති එක ලොකු අඩුවක්..
    ටීම් එක බැලන්ස් කරන්න පුළුවන් ප්ලේයර් කෙනෙක් මිලින්ද..
    අපිට ඕවර්ස් 4-5ක් දාගන්න පුළුවන් විකට් එකක් ගන්න පුළුවන් එකෙක්ගේ අඩුව ගොඩක් දැනුනා.. මට නම් තේරෙන්නේ නැහැ මේ තේරීම් කමිටුව හිතන විදිය.. දිල්ෂාන් ටුවර් එක ගහන්නේ නැහැ කියලා දැනගෙනත් මිලින්දව කැපුවා.. මිලින්දව කපනව නම් අඩුම ගානේ බැට් බෝල් දෙකම කරන්න පුළුවන් වෙන ආදේශකයක් හරි දාන්න ඕන ස්කොඩ් එකට..
    දැනට ඉන්න අපේ ටීම් එකේ චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, උපුල් තරංග කියන්නේ ඕවරයක්වත් දාගන්න බැඓ බැටාලා.. ධනුෂ්ක ශුවර් කරන්න බැහැ, නිකම් බෝලෙ අතාරිනවා විතරයි, ඉස්සර ගහපු හැම ශ්‍රී ලංකා ටීම් එකකම ඕවර් 10ක් දාගන්න පුළුවන් තරමට පාට් ටයිම් බෝලර්ස්ලා හිටියා..
    තිසර පෙරේරා කියන ක්‍රීඩකයත් වටින ක්‍රීඩකයෙක්, ටීම් එකේ නැතත් අඩුම ගානේ ස්කොඩ් එකේ හරි ඉන්න ඕන කෙනෙක්,
    අනේ මංදා ඉතිං, තෝරන්නේ අපිට වඩා දන්න අයනේ..
    බලන් ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?
    සුභ පතනවා අද තරඟයට හදවතින්ම..
    තිරිමාන්නට නම් චාන්ස් දෙන්න ඕන නැහැ, අඩුම ගානේ ඒ චාන්ස් එක ධනංජයට දෙන්න ඕන මැතිව්ස් ගහන්නේ නැත්නම්..


    තිරිමාන්න ඕන නෑ තිසර ඔනේත් නෑ අයි පී එල වල තිසරගේ වැඩ දැක්කා කොහොමත් මැච් එකක් කන්න පුලුවන් කෙනෙක් තිසර කියන්නේ එහෙම ප්ලේයස් ලා ඕන නෑ :angry:

    මිලින්ද කියන්නේ බොරු ශෝ කාරයෙක් අර සචිත් පතිරන කපලා ඇවිල්ලා මිලින්ද හරියට ගහපු එක මැච් එකක් කියමු බලන්න එකක් වත්
    නෑ :angry::angry:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සෙක්කු බෝලින් කෙසේ වෙතත් බැටින් වලට ඉතාම හොදයි වගේ සේක්කු ගහන එක පාරක් වත් තිරිමාන්නට තිසරට මිලින්දට වදින්නේ නෑ එකයි වැඩේ කියන්නේ සෙක්කු කියන්නේ බෝල කෙනෙක් අනික :yes::yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දැන්වත් ඉන්න සොකඩයෝ ටික අයින් කරලා අඩුමගානේ හැදෙයි කියල හිතන උන්ව දාල ටීම් එක හදා ගන්න එක :yes::yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    "Is there a reason why Upul Tharanga is batting so low down the order and why was he even called up again?" It's a good question, susho, to which I'm not sure anyone is near to answering...
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    "Is there a reason why Upul Tharanga is batting so low down the order and why was he even called up again?" It's a good question, susho, to which I'm not sure anyone is near to answering...


    Today tharanga will get the chance to show the Marks :D:D