Machan Ubalage Favorite ma Pizza eka Mokakda pizza hut eke?
Deviled chicken, Tandoori, pepperoni, etc ?
![]()
![]()
![]()
pizza hut is some kind of fast food chain ඇත්ත පිසා කන්න ඕනෙනම් oro1889 පල කුකුලෝ..
Machan Ubalage Favorite ma Pizza eka Mokakda pizza hut eke?
Deviled chicken, Tandoori, pepperoni, etc ?
![]()
![]()
![]()
1.එහෙම මහන්සියක් නැහැ,so simple..අපිත් ගොඩක් busy පවුලක්,ඒත් අපි මෙිවාට කාලය බෙදාගන්නවා,ගෙදර අය සතුට වෙනුවෙන්..
2.කාලය නාස්තියක් නැහැ,ටක් ගාලා හදන්න පුලුවන්..
3.අපි Oven උදුනක් එලියේ හදලා තියෙන්නෙ..ගැස් එකත් පාවිවිචි කරනවා..එචිචර බිලක් යන්නෙ නැහැ..එලියේ හදන්නෙ..
4.එචිචර ගේන්න දෙයක් නැහැ..චිස්,මොසරැල්ලා,මස්,පිටි,ගෙදර සොස් හදනවා..එචිචර වැඩි මිල නැහැ.මෙි ටිකට 1700 යන්නෙ..
5.අපිට පිසා හදන්න හොද ගෙදර ඇත්දැකිමක්,ගෙදර සතුටත් තියනවා..පිරිමියෙක් වෙලත් මට ඔින කැමක් හදන්න පුලුවන්..අපේ තාත්තාත් හොදට කැම හදනවා..
ලේසියට,තියා ආමාරැ වෙලාවටවත් කඩ,හෝටල් කැම කන්නෙ නැහැ..ගෙදර වත්තෙ වාවගෙන, fresh පිටින් ගුණ, කැම ජාති හදලා කනවා..විනෝද ගමන් ගියත් අපි කටිටිය තැනක කැම හදාගනනවා..එතන ලොකු ජොලියක්,සතුටක් තියනවා..ගාන,ප්රමානය අතින් බැලුවොත් අපි කැම හදාගන්න එක වාසි.,ලාබයි,කැම හදන්න බැරිනමි කඩෙි අපිරිසිදු කැම තමා කන්න වෙන්නෙ..එක්කෙනෙක්ට තැනක පිසා කාලා පොඩි කැරපොත්තෙක් කුත් කැවාලු...ලේසියට ගෙන්නලා කනවාට වඩා මෙි ක්රමය ඇගට හිතට හොදයි..
https://www.youtube.com/results?search_query=bakelikeapro+pizza

3.අපි Oven උදුනක් එලියේ හදලා තියෙන්නෙ..ගැස් එකත් පාවිවිචි කරනවා..
4.එචිචර ගේන්න දෙයක් නැහැ..චිස්,මොසරැල්ලා,මස්,පිටි,ගෙදර සොස් හදනවා..එචිචර වැඩි මිල නැහැ.මෙි ටිකට 1700 යන්නෙ..
5.අපිට පිසා හදන්න හොද ගෙදර ඇත්දැකිමක්,ගෙදර සතුටත් තියනවා..පිරිමියෙක් වෙලත් මට ඔින කැමක් හදන්න පුලුවන්..අපේ තාත්තාත් හොදට කැම හදනවා..
ලේසියට,තියා ආමාරැ වෙලාවටවත් කඩ,හෝටල් කැම කන්නෙ නැහැ..ගෙදර වත්තෙ වාවගෙන, fresh පිටින් ගුණ, කැම ජාති හදලා කනවා..වනෝද ගමන් ගියත් අපි කැම හදාගනනවා..එතන ලොකු ජොලියක් තියනවා..
https://www.youtube.com/results?search_query=bakelikeapro+pizza
මිනිස්සු ජීවත් වෙන්නේ දළ වශයෙන් අවුරුදු 72 වගේ (පැය 630,720), ඒකෙන් පැය 7 නින්දට වැය කරනවා

1. මහන්සි වෙන්න වෙනවානේ බන් ඕනම වැඩක් කරන්න ගියාම. මහන්සියක් වෙන්නේ නැතුව කරන්න පුලුවන් වැඩක් කියපන් කෝ බලන්න.
2. ටක් ගාලා කියන්නේ කොයිතර වෙලාවකින්ද? විනාඩියෙන්? විනාඩියෙන් පීසා හදන්න බෑ බන්. නමුත් විනාඩියෙන් ඕරඩර් කරන්න පුලුවන්.
3. ඉතින් ඒකට ගෑස් එකට සල්ලි යනවනේ. ගෑස් නිකම් දෙන්නේ නෑනේ බන්. අනික දැන් ගෑස් සිලින්ඩර්යක් හෙණ ගණන්.
4. උබලා මස් ගෙදර හදනවා කියන්නේ කුකුළ්ලු ගෙනත් මරනවා කියන එකද?![]()
කාටද බන් ඔච්චර වැඩ ගොඩක් කරන්න පුලුවන්?
5. උබට පුලුවන් උනාද කීයෙන් කීදෙනාටද හරියට කෑමක් හදන්න පුලුවන්? රසට පිසා එකක් හදනවා කියන්නේ හොද අත්දැකීමක් තියෙන්න ඕනේ වැඩක්.
6. ජොලියක් තිබුනට කාලේ නාස්ති වෙනවා, ශ්රමය නාස්ති වෙනවා, රිසෝසර්ස් නාස්ති වෙනවා.
මචන් මේක මතක තියාගන්න මිනිස්සු ජීවත් වෙන්නේ දළ වශයෙන් අවුරුදු 72 වගේ (පැය 630,720), ඒකෙන් පැය 7 නින්දට වැය කරනවා ඒ කියන්නේ 29.17% ප්රමාණයක්, අවුරුදු වලින් බැලුවොත් අවුරුදු 21 අපි නිදි. පිරිසිදු වැඩ වලට දවසෙන් අපි වැය කරනවා පැය 2ක් වගේ ඒ කියන්නේ 8.33% අවුරුදු වලින් බැලුවොත් අපි අවුරුදු 6 වැය කරන්නේ පිරිසුදු කරන්නයි, කන්න බොන්න පැය 2 ඕනේ දවසටම එතකොට ඒකටත් අවුරුදු 6 ඕනේ මුළු ජීවිත කාලේටම, තව විනෝදයට පැය 2ක් වැය කරොත් දවසටම ඒකටත් අවුරුදු 6 ඕනේ මුළු ජීවිත කාලේටම. එතකොට අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ අපේ අනෙක් වැඩ කරගන්න (සල්ලි හොයන්න, ඉගෙන ගන්න, ගෙවල් දොරවල් හදන්න, බදින්න, සාර්ථක වෙන්න අරවට මේවට) 72 - (21 + 6 + 6 + 6) = අවුරුදු 33 ක් වගේ, ඒ කියන්නේ පැය 289,080. පීසා එකක් හදන්න අඩුම දවසට පැයක් ගියොත් , මාසෙකට සතියකට එක ගානේ හැදුවොත් එතකොට මාසෙට පැය 4 ක් යනවා පිසා හදන්නම, එතකොට අවුරුද්දට යනවා 4*12 = පැය 48 යි. අවුරුදු 72 කටම පැය 3456 ඒ කියන්නේ දවස් 144 නාස්ති කරනවා පිසා හදන්නම. නමුත් කඩෙන් ඕරඩ් කරාම විනාඩි 5 ක් වගේ යන්නේ ඕරඩ් කරන්නයි ,ඕරඩ් කරපු එකට සල්ලි ගෙවලා ගන්නයි එතකොට මාසෙට විනාඩි 5*4= විනාඩි 10 යි, අවුරුද්දට විනාඩි 120 යි, අවුරුදු 72 කට විනාඩි 8640 ; පැය 144 යි, ඒ කියන්නේ දවස් 6 යි යන්නේ මුළු ජීවිත කාලේටම. 144 - 6. එතකොට කඩෙන් ඕරඩ් කරාම මුළු ජීවිත කාලේම දළ වශයෙන් දවස් 138 ඉතුරු වෙනවා.
දැන් උබට තේරෙනවා ඇතිනේ මිනිස්සුන්ට සල්ලි වැඩි වෙන්න සල්ලි වැඩි වෙන්න මිනිස්සු සල්ලි වියදම් කරනවා වැඩි ඇයි කියලා, මොකද සල්ලි වැඩි උනාට කාලය වැඩි වෙන්නේ නෑ හැම කෙනාටම තියෙන කාලය සමස්ථයක් වශයෙන් බැලුවම එකයි. ඔය පීසා එකක් හදන්න යන කාලයෙන් සල්ලි අතට එන වැඩක් කරොත් යන වියදමට වඩා වැඩියෙන් හොයන්න පුලුවන්. මේක ටිකක් විකාරයක් වගේ උබට පේන්න පුලුවන් මචන් නමුත් පොඩ්ඩක් හිතලා බලපන් කාලය කොච්චර ඉක්මනටම යනවද කියලා. උබට ඉතින් ජොලියක් වශයෙන්ම පීසා හදනවා නම් කමක් නෑ නමුත් මචන් හැමෝටම ඕක කරන්න බෑ. කඩෙන් පීසා කන එක ලාභයි හරනමි දාගන්න..දීර්ඝකාලීන වශයෙන් බැලුවම.

1. මහන්සි වෙන්න වෙනවානේ බන් ඕනම වැඩක් කරන්න ගියාම. මහන්සියක් වෙන්නේ නැතුව කරන්න පුලුවන් වැඩක් කියපන් කෝ බලන්න.
2. ටක් ගාලා කියන්නේ කොයිතර වෙලාවකින්ද? විනාඩියෙන්? විනාඩියෙන් පීසා හදන්න බෑ බන්. නමුත් විනාඩියෙන් ඕරඩර් කරන්න පුලුවන්.
3. ඉතින් ඒකට ගෑස් එකට සල්ලි යනවනේ. ගෑස් නිකම් දෙන්නේ නෑනේ බන්. අනික දැන් ගෑස් සිලින්ඩර්යක් හෙණ ගණන්.
4. උබලා මස් ගෙදර හදනවා කියන්නේ කුකුළ්ලු ගෙනත් මරනවා කියන එකද?![]()
කාටද බන් ඔච්චර වැඩ ගොඩක් කරන්න පුලුවන්?
5. උබට පුලුවන් උනාද කීයෙන් කීදෙනාටද හරියට කෑමක් හදන්න පුලුවන්? රසට පිසා එකක් හදනවා කියන්නේ හොද අත්දැකීමක් තියෙන්න ඕනේ වැඩක්.
6. ජොලියක් තිබුනට කාලේ නාස්ති වෙනවා, ශ්රමය නාස්ති වෙනවා, රිසෝසර්ස් නාස්ති වෙනවා.
මචන් මේක මතක තියාගන්න මිනිස්සු ජීවත් වෙන්නේ දළ වශයෙන් අවුරුදු 72 වගේ (පැය 630,720), ඒකෙන් පැය 7 නින්දට වැය කරනවා ඒ කියන්නේ 29.17% ප්රමාණයක්, අවුරුදු වලින් බැලුවොත් අවුරුදු 21 අපි නිදි. පිරිසිදු වැඩ වලට දවසෙන් අපි වැය කරනවා පැය 2ක් වගේ ඒ කියන්නේ 8.33% අවුරුදු වලින් බැලුවොත් අපි අවුරුදු 6 වැය කරන්නේ පිරිසුදු කරන්නයි, කන්න බොන්න පැය 2 ඕනේ දවසටම එතකොට ඒකටත් අවුරුදු 6 ඕනේ මුළු ජීවිත කාලේටම, තව විනෝදයට පැය 2ක් වැය කරොත් දවසටම ඒකටත් අවුරුදු 6 ඕනේ මුළු ජීවිත කාලේටම. එතකොට අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ අපේ අනෙක් වැඩ කරගන්න (සල්ලි හොයන්න, ඉගෙන ගන්න, ගෙවල් දොරවල් හදන්න, බදින්න, සාර්ථක වෙන්න අරවට මේවට) 72 - (21 + 6 + 6 + 6) = අවුරුදු 33 ක් වගේ, ඒ කියන්නේ පැය 289,080. පීසා එකක් හදන්න අඩුම දවසට පැයක් ගියොත් , මාසෙකට සතියකට එක ගානේ හැදුවොත් එතකොට මාසෙට පැය 4 ක් යනවා පිසා හදන්නම, එතකොට අවුරුද්දට යනවා 4*12 = පැය 48 යි. අවුරුදු 72 කටම පැය 3456 ඒ කියන්නේ දවස් 144 නාස්ති කරනවා පිසා හදන්නම. නමුත් කඩෙන් ඕරඩ් කරාම විනාඩි 5 ක් වගේ යන්නේ ඕරඩ් කරන්නයි ,ඕරඩ් කරපු එකට සල්ලි ගෙවලා ගන්නයි එතකොට මාසෙට විනාඩි 5*4= විනාඩි 10 යි, අවුරුද්දට විනාඩි 120 යි, අවුරුදු 72 කට විනාඩි 8640 ; පැය 144 යි, ඒ කියන්නේ දවස් 6 යි යන්නේ මුළු ජීවිත කාලේටම. 144 - 6. එතකොට කඩෙන් ඕරඩ් කරාම මුළු ජීවිත කාලේම දළ වශයෙන් දවස් 138 ඉතුරු වෙනවා.
දැන් උබට තේරෙනවා ඇතිනේ මිනිස්සුන්ට සල්ලි වැඩි වෙන්න සල්ලි වැඩි වෙන්න මිනිස්සු සල්ලි වියදම් කරනවා වැඩි ඇයි කියලා, මොකද සල්ලි වැඩි උනාට කාලය වැඩි වෙන්නේ නෑ හැම කෙනාටම තියෙන කාලය සමස්ථයක් වශයෙන් බැලුවම එකයි. ඔය පීසා එකක් හදන්න යන කාලයෙන් සල්ලි අතට එන වැඩක් කරොත් යන වියදමට වඩා වැඩියෙන් හොයන්න පුලුවන්. මේක ටිකක් විකාරයක් වගේ උබට පේන්න පුලුවන් මචන් නමුත් පොඩ්ඩක් හිතලා බලපන් කාලය කොච්චර ඉක්මනටම යනවද කියලා. උබට ඉතින් ජොලියක් වශයෙන්ම පීසා හදනවා නම් කමක් නෑ නමුත් මචන් හැමෝටම ඕක කරන්න බෑ. කඩෙන් පීසා කන එක ලාභයි දීර්ඝකාලීන වශයෙන් බැලුවම.

මචන් පීසා ගෙදර හදන එක ගැන ත්රේඩ් එකක් දාපන් කෝමොකද්ද දැන් ඔයාට තියන අවුල,උබට ගෙදර හදන්න බැරිනමි ගෙන්න ගන්න,මට මොකෝ බං,පලවෙනි කමන්ටි එකෙන් දුර යන්න දෙයක් මම කිවිවද, මම කෙලින්, ඇත්ත කතාකරන කෙනෙක්,ඒ මගෙ හැටි,මම දාලා තියන කමන්ටි එක බාර ගන්ත විදිය වැරදි,මම කිවිවේ නැහැ ගෙන්න ගන්න එපා කියලා..කාටවත් ගෙදර හදන්න කිවිවෙත් නැහැ,ඒක ඔයාගේ කැමැත්ත..තොප්පිය හරි නමි දාගන්න..මම එලකිරියට එන්නෙත් කාලය බෙදාගෙන,කාලය නාස්ති කරන්න බැහැ,ඒ තරමට මම busy,කාලය ගොඩක් අඩුයි. කරන්න හොදම වැඩ කෝටියයි,වි්යායාම කරලා,ඇග හදාගෙන,කාලය බෙදාගෙන හැම වැඩක්ම කඩිසරව කරන්න ඔිනා,මෙිකයි මගේ ලයිෆ් ස්ටයිල් එක..ජය