දැං වත් අපේ උන්ට තේරෙනවද දන්නෑ ඇයි තරංගව ඕපන් හරි 1 ඩව්න් හරි එවන්න ඕනේ කියලා
Hari thana thama ewala thiyenne


දැං වත් අපේ උන්ට තේරෙනවද දන්නෑ ඇයි තරංගව ඕපන් හරි 1 ඩව්න් හරි එවන්න ඕනේ කියලා


boruwata kiyawanna epa ban. u gahala thiyana hariya madidaMe naki ekka koheda ban match gahanne tharanga balapan test walata hondai uu nam![]()
boruwata kiyawanna epa ban. u gahala thiyana hariya madida


Jayasuriya,sanga,mahela,murali,vaas,malinga nathuwa apita dinana ba wage bng match
Eh dawas wala balanna aasai ne bng
Dan match balanawa kiyanne heart attack ena eka

Me naki ekka koheda ban match gahanne tharanga balapan test walata hondai uu nam![]()


Boruwata kiyawanna epa ban..u naththam oya tikawath na...![]()


දැං වත් අපේ උන්ට තේරෙනවද දන්නෑ ඇයි තරංගව ඕපන් හරි 1 ඩව්න් හරි එවන්න ඕනේ කියලා


Team eka ok ban..hariyata arrange wela nathi ekai wade..malinga or kule aawa nam hari bowling walata...![]()
Taranga 50 i ..
Ela kollek..
Ow habai u ada gahuwe nathan iwarai itin
Still 250 un overs 40n wage gahai roy n hayles ta wadunoth
Mulin 270+ gahana scene ekak thibbe...eth dan..![]()

දැං වත් අපේ උන්ට තේරෙනවද දන්නෑ ඇයි තරංගව ඕපන් හරි 1 ඩව්න් හරි එවන්න ඕනේ කියලා

Ow bn eka atta..
Fielding ehema api supiriytama krnna ona..
1-2 lakunu adu kra gnna ona..


Balamuko moko wenne kiyala
First 10 overs balala nidaaganna eka ne kohomath![]()

ඔයා ක්‍රිකට් බලන කෙනෙක් නෙමේ කඩේ යන කෙනක් වගේ තමා පේන්නේ මොකෝ මිලින්ද අන්තිමට ගහපු මැච් වල ඇවරේජ් එක සත 5ක් වටින් නෑ ඒ නිසා අයින් කරලා තියන්නම ඕන මොකද බෝලස් ල ඉන්නව ඕන තරම් ස්පින් කරන්න මිලින්ද බැටින් වලට ආවේ අනික මිලින්දට හොදටම ගැහුවා පහුගිය ටිකේ![]()