** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,998
    18,672
    113
    34
    Hell
    images
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔයා ක්‍රිකට් බලන කෙනෙක් නෙමේ කඩේ යන කෙනක් වගේ තමා පේන්නේ මොකෝ මිලින්ද අන්තිමට ගහපු මැච් වල ඇවරේජ් එක සත 5ක් වටින් නෑ ඒ නිසා අයින් කරලා තියන්නම ඕන මොකද බෝලස් ල ඉන්නව ඕන තරම් ස්පින් කරන්න මිලින්ද බැටින් වලට ආවේ අනික මිලින්දට හොදටම ගැහුවා පහුගිය ටිකේ :angry::angry:

    ඔයා නම් සචිත්ට කඩේ යනවා වගේ..
    ඔයා වගේ මම අද ඊයේ ඉදන් නෙමෙයි ක්‍රිකට් බලන්නේ..
    ඕන කෙනෙකුට තේරෙනවා මෙතන පාට් ටයිම් බෝලර් කෙනෙක්ගේ අඩුවක් තියෙනවා කියලා..
    ඔයාට තේරෙන්නේ නැති උනාට,
    දිනන කොට හොදයි ක්ඉයන්නයි, පරදින කොට බනින්නයි නම් ක්‍රිකට් බලන්න එපා, පොයින්ට් එකට කතා කරන්න,
    මිලින්ද නැති අඩුව වැඩිපුර දැනුනා දිල්ශානුත් නැති නිසා..