සොහොන මල්ලිට ආදරයෙන් ලියමි....

blue_in_rio

Well-known member
  • උබ දන්නවා ඇති, හෙට අපි එලකිරි සෙට් එක දෙහිවල සෙට් වෙනවා කියලා.ඒකට සොහොනත් එනවා.උබට ඌට කියන්න දෙයක් තියෙනවා නම්, හෙට ඇවිත් උගේ මූනටම කියපන්.ඌට උගේ මතය මෙතන කියන්න පුලුවන් වගේම, අපිව ඇවිත් මුනගැහෙන්නත් කොන්දක් තියෙනවා.මට හිතෙන විදියට උබටත් ඒක කරන්න පුලුවන් කොන්දක් ඇති.මම එහෙම කියන්නේ, උබ කී බෝඩ් වීරයෙක් නොවෙනවා ඇති කියලා හිතලා.එහෙනම් හෙට හම්බෙලා කතා කරමු.මම නුවර ඉඳන් එන්න ඕනා, අනං මනං බයිලා නම් ගහන්න එපා, මොකද ඌ එන්නෙත් මීගමුවේ ඉඳන්.එහෙනම්, හෙට සෙට් වෙමු.ජය වේවා මචන් :):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by සොහොන

    උතුරේ පිඩිත දෙමල ජනතාව වැනසීමට මහින්ද සමග එකතු වීම

    ✔දේශප්‍රේමයේ නාමයේ මානෙල් මලක් යොදා උතුරේ බංකර් කැපීම ට තම පාක්ෂිකයන් සහයට ගැනීම

    එතකොට කොටි මරපු දකුනෙ මිනිස්සු උන් මොක්කුද නොදකින් &න්නය :angry::angry::angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,678
    113
    සොහොන;18820271 said:
    මුලින්ම කියන්න ඕනේ රේප් කපන පොන්සියෝන්ට දුප් මෙතනින් :)


    මචන්ලා මට හිතෙන විධිහට ලොක්කා මොන ගේමක් ගහලා හරි ආයේ UNP එක ගෙන්න ට්‍රයි කරන්නේ නැතිනම් ජන්දයක් කිට්ටුව තියනකොට ඇයි බන් මෙහෙම පිස්සු නටන්නේ මට තේරෙන විධිහට නම් නිදහස් පක්ෂයට දිනන්න බැරි වෙන හැඩක් තියෙන්නේ අනිවාර්යෙන් මෙදා පාර ඉන්දියාවේ කොංග්‍රසයට වුන සේතේම වෙයි කියලා මට නිකමට හිතෙනවා නිදහස් පක්ෂයට මෙහෙම මගුලක් උනේ ඇයි බන් මේ පක්ෂයට වැහිලා ඉන්න හොරු රැල අයින් කරොත් පරාජයෙන් පස්සේ සෙතක් වෙයිද නිදහස් පක්ෂයට ආදරය වුන් විතරක් කොමෙන්ට් කරපල්ලා :(

    slpf.jpg

    :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ දන්නවා ඇති, හෙට අපි එලකිරි සෙට් එක දෙහිවල සෙට් වෙනවා කියලා.ඒකට සොහොනත් එනවා.උබට ඌට කියන්න දෙයක් තියෙනවා නම්, හෙට ඇවිත් උගේ මූනටම කියපන්.ඌට උගේ මතය මෙතන කියන්න පුලුවන් වගේම, අපිව ඇවිත් මුනගැහෙන්නත් කොන්දක් තියෙනවා.මට හිතෙන විදියට උබටත් ඒක කරන්න පුලුවන් කොන්දක් ඇති.මම එහෙම කියන්නේ, උබ කී බෝඩ් වීරයෙක් නොවෙනවා ඇති කියලා හිතලා.එහෙනම් හෙට හම්බෙලා කතා කරමු.මම නුවර ඉඳන් එන්න ඕනා, අනං මනං බයිලා නම් ගහන්න එපා, මොකද ඌ එන්නෙත් මීගමුවේ ඉඳන්.එහෙනම්, හෙට සෙට් වෙමු.ජය වේවා මචන් :):)

    :lol::lol:වැරදි වෙලාවක ත්‍රෙඩ් එක දැම්මේ. දෙහිවල කොතනවද මචං බොන්න දෙනවද
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    නිදහස් පක්ෂය කඩේ ගියා

    පෝස්ටර් ගැහුවා

    එත් මිනිහෙක්ට ජිවිතේ 2 වැනි අවසථාවක් නැද්ද :rolleyes:

    හොරුන්ට සමාජයේ හොද මිනිස්සු වෙලා හිරෙන් එලියට එන්න පුළුවන්

    ඇයි සමානය මනුස්සයෙක්ට බැරි තමුන්ගේ දේශපාලන මතය වෙනස් කරගන්න

    ඇයි මනුස්සයෙක්ට බැරි හොරුන්ගෙන් මිදිලා සමානය කම්කරුවෝ පිහිටුවා ගත්ත පක්ශයකට එන්න
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    උබ දන්නවා ඇති, හෙට අපි එලකිරි සෙට් එක දෙහිවල සෙට් වෙනවා කියලා.ඒකට සොහොනත් එනවා.උබට ඌට කියන්න දෙයක් තියෙනවා නම්, හෙට ඇවිත් උගේ මූනටම කියපන්.ඌට උගේ මතය මෙතන කියන්න පුලුවන් වගේම, අපිව ඇවිත් මුනගැහෙන්නත් කොන්දක් තියෙනවා.මට හිතෙන විදියට උබටත් ඒක කරන්න පුලුවන් කොන්දක් ඇති.මම එහෙම කියන්නේ, උබ කී බෝඩ් වීරයෙක් නොවෙනවා ඇති කියලා හිතලා.එහෙනම් හෙට හම්බෙලා කතා කරමු.මම නුවර ඉඳන් එන්න ඕනා, අනං මනං බයිලා නම් ගහන්න එපා, මොකද ඌ එන්නෙත් මීගමුවේ ඉඳන්.එහෙනම්, හෙට සෙට් වෙමු.ජය වේවා මචන් :):)
    අඩෝ මමත් එනවා..
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබ දන්නවා ඇති, හෙට අපි එලකිරි සෙට් එක දෙහිවල සෙට් වෙනවා කියලා.ඒකට සොහොනත් එනවා.උබට ඌට කියන්න දෙයක් තියෙනවා නම්, හෙට ඇවිත් උගේ මූනටම කියපන්.ඌට උගේ මතය මෙතන කියන්න පුලුවන් වගේම, අපිව ඇවිත් මුනගැහෙන්නත් කොන්දක් තියෙනවා.මට හිතෙන විදියට උබටත් ඒක කරන්න පුලුවන් කොන්දක් ඇති.මම එහෙම කියන්නේ, උබ කී බෝඩ් වීරයෙක් නොවෙනවා ඇති කියලා හිතලා.එහෙනම් හෙට හම්බෙලා කතා කරමු.මම නුවර ඉඳන් එන්න ඕනා, අනං මනං බයිලා නම් ගහන්න එපා, මොකද ඌ එන්නෙත් මීගමුවේ ඉඳන්.එහෙනම්, හෙට සෙට් වෙමු.ජය වේවා මචන් :):)

    Attatama ehema set weemak danne na.... dan late... :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිඩිත කොටි ටික මරලා පව්.
    තිරිසන් මිනිස්සු බන්,කොටි ලක්ශ ගානන් සිහල දෙමල මුස්ලිම් මිනිස්සු මරද්දි මීක් නැ, කොටි ටික නැති කරාට පස්සෙ උන් පීඩිත කොටිලු ඔන්න ඔකයි සොහොන වගේ සහජීවන ගොබ්බයන්ගෙ මනස.
     

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    සිංහල බෞද්ධයා

    මම මෙහෙම පටන්ගන්නම් සිංහල බෞද්ධ කියන අය හරි දස්සයි අනුන්ගේ වැරදි පෙන්නන්න අනුන්ට බනින්න ගහගන්න තමන්ගේ ජාතිය සමග ඒදිරිවාදිකම් පවත්වන්න ජාතිය අාගම ගැන සිංහල බෞද්ධයන් සමගම සටන් කරන්න ඒත්

    ඔය කියන සිංහල බෞද්ධයාට ජාතියක් අාගමක් මතයක් පැහැදිලි දැක්මක් තියෙනවදා ?

    අපි හරියට ඒදා වෙල ටුවරස් වගේ ප්‍රශ්නයක් අාපුවාම සොඩා බොතලේ කැඩුවා වගේ උඩ පනිනවා කැ ගහනවා මරා ගන්නවා ඒත් ටික දවසක් යනකොට ...............

    හම්බයා දෙමළා කියලා අනිත් ඒවුන්ට බැන බැන ඉන්වා අැරෙන්න අපේ උන් මොනවද තමන්ගේ ජාතිය අාගම වෙනුවෙන් කරලා තියෙන්නේ ........

    ජාතියක අාගමක පැවැත්ම තියෙන්නේ තමන්ගේ වර්ගයා මත මහලොකුවට ජාතිය අාගම ගැන අප්‍රමාණ කැක්කුමක් තියෙන සමහර උන් කැ ගහනවා අැරෙන්න අඩුම ගානේ කසාදයක් බැදලා ලමයෙක් හදලා වත් නැ ඒ උනාට උන් අප්‍රමාණ භක්තියකින් කැ ගහනවා ඔය බක්තිය පේනවා පොය දවසට දියත උයන අලුත්ගම ඉදන් ගොල්ෆෙස් යනකන් වැල්ල දිගේ අැවිදගෙන ගියොත් අපේ උන් තමයි වැඩි හරියක් ඉන්නේ පොය දවසට ඉස්සෙල්ලා දවසේ බාර් ලගට ගියොත් බොතල් පෙට්ටි පිටින් අරන් යන්නේ සිංහල බෞද්ධ කියන ඒවුන්

    පොය දවසක් දෙන්නේ සිල් ගන්න වත් පිලිවෙත් කරන්න ඒත් අපේ ඒකාලගෙන් අැහුවොත් පොය දවසට විතරයි සෙට් වෙන්න තියෙන්නේ වත්තපිටිය සුද්ද කරන්න රෙදි හොදන්න බල්ලා නාවන්න කාර් ඒක නාවන්න වතුර මාරු කරගන්නේත් සමහර වෙලාවට පොය දවසේ........

    හම්බයට කඩේයනවා කියලා කියන්න ඒපා ...... බලන්න මුස්ලිම් ජාතිකයන් පැතිරුනේ කොහොමද හෙමින් හෙමින් මුල් අැදලා දැන් මහා රුක්ෂයක් බවට පත්වෙලා ඒ අනිත් ජාතින්ට නිග්‍රහ කරලා පොස්ට් දාලා කමෙන්ට් දාලා නෙමේ තමන්ගේ ජාතියේ උන්ට උදව් වෙලා තමන්ගේ පල්ලිය වටා සමාජිකයයෝ ඒකතු කරලා .... දැන් උන්ට ගහන්න හැදුවොත් උන් අපේ අත පය ගලවන්න තරම් ශක්තිමත් ඒත් අපි තාම සොඩා බොතලේ වගේ ගිරිය පුප්පගෙන කැ ගහලා අපේ ජාතිය තවත් කොන් කරනවා ඒ අැරෙන්න අපේ ජාතික සංවිධාන අර හඩ මේ හඩ බලය සේනා උරුමයවල් වලින් ඒ ඒ් වෙලාවට බොරුවට කරලියට අැවිල්ලා අපි ලොකයෙන් කොන් කරලා යනවා අැරෙන්න කරන ඒක වැඩක් නැ

    අපි අනිත් ජාතින්ට බනින වෙලාවේ ඉස්සෙල්ලා කරන්න ඔනේ අපේ ඒකෙක්ට අත දෙන ඒක නැගිටින්නට ඊටපස්සේ උත් ඒකක ඒකතුවෙලා තව ඒකෙක් නැගිටවනට ඒක පනස්සල පාදක කරගෙන පොඩ සමිතියක් හදලා පන්සල් වල රන් වැටවල් අසුරියන් බුදුපිළිම වැලි මලුව ටයිල් ඉන්ටලොක් කරන සල්ලි වලින් අහිංසක දුප්පත් පවුලක් නගා සිටුවන්න උදව් කරන ඒක

    උඩින් ඒක ඒක දෙවල් දැම්මට වැඩක් නැ පදනම ශක්තිමත් කරන්න ඔනේ පදනම තමා ගමේ පන්සල පන්සල කේන්‍ ද්‍ර කරගෙන තමයි වැඩ කරන්න ඔනේ ඒක ඒක දේශපාලන නායකයන් සංවිධාන බලයවල් හඩවල් උරුමයවල් පොෂණය කරන්නේ නැතිව

    අපේ උන් කසාද බදින්නේ අවුරුදු 30 පැනලා ඒක ලමයෙක් හදනවා ලමයෙක් හදන්න ඔන නිසා ඩිග්‍රිය ගහලා ඉලක්කම් හයක් ඒනකන් කසාද බදින්නේ නැ ඒ අතර මුස්ලිම් ඒකා අවු විස්ස පැන්න ගමන් කසාද බැදලා අවුරුදු 30 වෙනකොට ලමයි 4 ක් වත් හදලා

    දැන් මුස්ලිම් ඒවුන්ට ගහලා බැනලා මරලා වැඩක් නැ උන් මේ රටේ ස්ථාවර වෙලා ඉවරයි දැන් තියෙන්නේ අපි ශක්තිමත් වෙන ඒක මේ කැගහන පොඩි උන්ට තෙරුම් කරන්න බැ

    මම දවසක් අවුරුදු 28 වන ඒකෙක්ට ඔය කතාව කිව්වාම උඹලා වගේ වදන්නන් වාලේ දරුවො වදන්න බැ කියලා හෙන දර්ම ටොකක් දුන්නා නමුත් උෟ සිංහල බෞද්ධ කියන බෙරෙ ගහගෙන මුස්ලිම් අයට බැන බැන යනවා තමන්ගෙන් රටට ජාතියට වෙන්න තියෙන අවම සේවය වත් නොකර කොච්චර කැ ගහැවුවත් වැඩක් නැ

    අපි පොසට් දාලා බැන හඩගහලා වැඩක් නැ අපි මතවාදිව දිනන්න ඔනේ අපි වැඩ පිලිවෙලක් හදාගෙන අනිත් ජාතින්ට වඩා ඉස්සරහට යන්න ඔනේ අපේ මතයට විරුද්ධ වෙන අය මතවාදිව පරාජය කරන්න ඔනේ ඒකයි අපේ ජාතිෙය් ගරුත්වය හැදියාව
     
    • Like
    Reactions: HSW and wije99000

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    තිරිසන් මිනිස්සු බන්,කොටි ලක්ශ ගානන් සිහල දෙමල මුස්ලිම් මිනිස්සු මරද්දි මීක් නැ, කොටි ටික නැති කරාට පස්සෙ උන් පීඩිත කොටිලු ඔන්න ඔකයි සොහොන වගේ සහජීවන ගොබ්බයන්ගෙ මනස.

    අළුත් පරපුරේ මෙම්බර් කෙනෙක් වෙන්න අැති..:rofl:
     
    • Like
    Reactions: rsherath

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පිඩිත කොටි ටික මරලා පව්.

    Redak adandan da bun hina wene ?

    Shalawa bomba pipuruna monawada e selam bombda :P

    Dan obatuma kiyane e wage boomba mukuth 2008 yudedi pipurune na

    Selam boomba ehema e minisunta dana athi neda bun :P

    Minisu marana ata usapu ubalage maha eka 2004 kiyapu deyal amatakada :P

    Buesh wa gena mehe yudawath usa wage ewara karamu

    Kawuda bun ehema kiuwe :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අළුත් පරපුරේ මෙම්බර් කෙනෙක් වෙන්න අැති..:rofl:
    &න්න පරපුරක් තමයි මචන්, නැත්තන් කොටි පිඩිත පන්තිය කියයිද, ඔන්න වෙන රටක මිනිහෙක් කියුවනම් කමක් නැ මේ ලකාවෙම ඉදල ඔහොම කියන කට ඇරනවනෙ තිරිසනාගෙ.:angry::angry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    &න්න පරපුරක් තමයි මචන්, නැත්තන් කොටි පිඩිත පන්තිය කියයිද, ඔන්න වෙන රටක මිනිහෙක් කියුවනම් කමක් නැ මේ ලකාවෙම ඉදල ඔහොම කියන කට ඇරනවනෙ තිරිසනාගෙ.:angry::angry:

    Udema presure nagada uncle

    Take it easy

    Man satek neme math manusayek thama :P

    Sakda ?

    Heta awith balana dehewala

    Marajano gana full deshanayak denam
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සොහොන;20326994 said:
    Redak adandan da bun hina wene ?

    Shalawa bomba pipuruna monawada e selam bombda :P

    Dan obatuma kiyane e wage boomba mukuth 2008 yudedi pipurune na

    Selam boomba ehema e minisunta dana athi neda bun :P

    Minisu marana ata usapu ubalage maha eka 2004 kiyapu deyal amatakada :P

    Buesh wa gena mehe yudawath usa wage ewara karamu

    Kawuda bun ehema kiuwe :P

    මචං උතුරේ තිබුනේ පිඩිත අරගලයක් නෙමයි එක තනිකරම ජාතිවාදී පැත්තට බර ජතිව්බදී යුද්දයක් ත්‍රස්තවාදයක්. ඔය කලින් හිටපු ඒ පි ආර්ල්ෆ් ටෙලෝ සුදාකරන් සරවන මුත්තු වගේ උන් ගව තිබුනා සමාජවාදී සංකල්ප

    කුට්ටුමනී පවා කියල තිබුන අරගලය පවතින්නේ සිංහල දෙමල මිනිසා අතර නොව. දෙමල ජාතිය පිඩාවට පත් කරන්නන් වෙනුවෙන් කියල.

    එත් පසුව එල්ටිටි එක තනිකර ජාතින් අතර වයිර්යක් හටගත්ත.

    යුද්දෙකදී මිනිස්සු මැරෙනවා. අරගලයක් කැරැල්ලක් ඕනි එකක් එහමයි. මිනිස්සු මැරෙන්නේ නැති යුද්ද කොහෙද තියෙන්නේ

    අනික බන් උබ යුද්දය වැරදි නම් මොකද මහින්දගේ පස්සෙන් ගියේ කාලයක් ඒ කළෙම අයින් වෙන්න තිබුනනේ. ඇයි මේ දැන් යුද්දේ වැරදි කියන්නේ. :(:(
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    aparade mchn mehema thread ekak damme, mama eka davasakuth kiwwa oya සොහොන kiyana eka ekka tharka karanna epa kiyala...

    සොහොන kiyanne ekko thambiyek nattam demalek.. umbe dapu hama thread ekakatama avith puka denna sahajivana karayek.. oya vage unta kiyanne SJW... maha moda tharka gena ekek...

    mu mchn ltte ekata kade yana thambinta puka dena ekek.. samajavadaya oluwa uda tiyan inna ekek...balapn mu methana avith ltte ekata kade yana vidiya... mchn ekama de mu ekka tharka karanna epa... paw yako ape army eke kollo udde kare..me vage un nisa thama ratata kela vela tiyenne.. jathiyak , agamak nathi thirisan sathek...