උබ දන්නවා ඇති, හෙට අපි එලකිරි සෙට් එක දෙහිවල සෙට් වෙනවා කියලා.ඒකට සොහොනත් එනවා.උබට ඌට කියන්න දෙයක් තියෙනවා නම්, හෙට ඇවිත් උගේ මූනටම කියපන්.ඌට උගේ මතය මෙතන කියන්න පුලුවන් වගේම, අපිව ඇවිත් මුනගැහෙන්නත් කොන්දක් තියෙනවා.මට හිතෙන විදියට උබටත් ඒක කරන්න පුලුවන් කොන්දක් ඇති.මම එහෙම කියන්නේ, උබ කී බෝඩ් වීරයෙක් නොවෙනවා ඇති කියලා හිතලා.එහෙනම් හෙට හම්බෙලා කතා කරමු.මම නුවර ඉඳන් එන්න ඕනා, අනං මනං බයිලා නම් ගහන්න එපා, මොකද ඌ එන්නෙත් මීගමුවේ ඉඳන්.එහෙනම්, හෙට සෙට් වෙමු.ජය වේවා මචන් 









