** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
13522930_521329384719889_7968818977287802263_o.jpg
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං ඊයේ අපේ උන් කැච්, රනවුට් චාන්ස් එහෙම මිස් කරාද?
    බලන්න බැරි උනා, ඒකයි.. (හොඳ වෙලාවට)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    dan inna sanchitheyen mama hithana hodama team eka

    kusal perera
    thirimanna
    upul tharanga
    chandimal
    ..........
    mathews
    dasun shanaka
    .........
    ........
    suranga lakmal
    nuwan pradeep

    ..... thibba ewata mata hithaganna ba dan inna ekekwath hariyanne na:(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    dan inna sanchitheyen mama hithana hodama team eka

    kusal perera
    thirimanna
    upul tharanga
    chandimal
    ..........
    mathews
    dasun shanaka
    .........
    ........
    suranga lakmal
    nuwan pradeep

    ..... thibba ewata mata hithaganna ba dan inna ekekwath hariyanne na:(

    තිරිමාන්න එපා මචං..
    දැන් ඉන්න අයත් ඩොට් බෝල් කනවා..
    ඩොට් ගහලා ගහලා අනිත් බැටාවත් ප්‍රෙශර් කරලා අවුට් වෙලා යනවා..
    තිරි ආවොත් වෙන්නේ තවත් තත්වේ දරුණු වෙන එක..
    මුල ඕවර්ස් 25-30 විකට් 2කට වඩා නොයන තැනට වැඩේ කරගන්න පුළුවන් නම් ගොඩ..
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    dan inna sanchitheyen mama hithana hodama team eka

    kusal perera
    thirimanna
    upul tharanga
    chandimal
    ..........
    mathews
    dasun shanaka
    .........
    ........
    suranga lakmal
    nuwan pradeep

    ..... thibba ewata mata hithaganna ba dan inna ekekwath hariyanne na:(

    Thirimannawa damma nam mchn lankaawa gahanne 200i
    England over 25n match eka iwara karanawa
    Anee manda
    Yako apita onee hoda stricekrs la kiyala terenne nadda
    Milinda,dasun,perera team eke innama onee
    Maharoof,randeev wadak na bng
    Un denna wenuwata inna sst eken shanaka wa n tikak haiyen gahanna puluwan ekek wa daama onee
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    මචං ඊයේ අපේ උන් කැච්, රනවුට් චාන්ස් එහෙම මිස් කරාද?
    බලන්න බැරි උනා, ඒකයි.. (හොඳ වෙලාවට)

    Mama hithanne na bng
    Highlights nam baluwa
    29 runs gahanna tiyenakota nam hayles ge catch ekak baawa point ge gunathilaka
    Ethakota hayles 110i da koheda
    Nathan chances dunne na mama hithanne
     
    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    Lankawe selectors la boru wada karanne... ,Club and International loku Gap ekak tiyenawa... 1 dawasak waduna kiyla Player kenek wen naha. Thaama Malingagen passe Hoda Stike fast bowler kenk na, Murali, Herath gen passe Spiner kenek na. Issara lankawa 75% withara match dinuwe.. Balling and fielding walin. Dan E side eka naththatama nathi wela...

    dan lankawe fielding nam ganna deyak na ekata issara ape un kochchara hodata field karada
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දැන් තියෙන සංචිතයෙන් වැඩක් ගන්න නම් මේ විදියට බැටින් ඕඩර් එක එන්න ඕනා

    කුසල්
    ධනුෂ්ක
    මෙන්ඩිස් / තිරිමාන්න
    තරංග
    චන්දිමාල්
    මැතිව්ස්
    දසුන්
    සේක්කු
    මහරුෆ් / ධනංජය
    ලක්මාල්
    නුවන්
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැන් තියෙන සංචිතයෙන් වැඩක් ගන්න නම් මේ විදියට බැටින් ඕඩර් එක එන්න ඕනා

    කුසල්
    ධනුෂ්ක
    මෙන්ඩිස් / තිරිමාන්න
    තරංග
    චන්දිමාල්
    මැතිව්ස්
    දසුන්
    සේක්කු
    මහරුෆ් / ධනංජය
    ලක්මාල්
    නුවන්

    1. dhananjaya batsman kenek poddak bowl kalaata. u wadak na
    2. menids wa halanna ba kohomath ekak fail unata.
    3. ape bowling awul giya nisa Pradeep wenuwata chaminda bandara daala balanna one
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    1. dhananjaya batsman kenek poddak bowl kalaata. u wadak na
    2. menids wa halanna ba kohomath ekak fail unata.
    3. ape bowling awul giya nisa Pradeep wenuwata chaminda bandara daala balanna one

    ධනංජයට චාන්ස් එකක් දෙන්න ඕනා කණ්ඩායමේ කොතනටද මිනිහව දාන්නේ කියලා ප්‍රශ්ණයක් තියෙනවා ? මැතිව්ස්ට පස්සේ බැට් කරන්න එවන්න තියෙන්නේ :) බණ්ඩාර ගියාට මේ සංචිතයේ නම නෑ නේද? හැබැයි ලංකාවට ආවෙත් නෑ :rolleyes::rolleyes: එරංග වෙනුවට බෝලර්ස් කෙනෙක් A කණ්ඩායමෙන් ගන්න කතාවක් නම් තියෙනවා
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ධනංජයට චාන්ස් එකක් දෙන්න ඕනා කණ්ඩායමේ කොතනටද මිනිහව දාන්නේ කියලා ප්‍රශ්ණයක් තියෙනවා ? මැතිව්ස්ට පස්සේ බැට් කරන්න එවන්න තියෙන්නේ :) බණ්ඩාර ගියාට මේ සංචිතයේ නම නෑ නේද? හැබැයි ලංකාවට ආවෙත් නෑ :rolleyes::rolleyes: එරංග වෙනුවට බෝලර්ස් කෙනෙක් A කණ්ඩායමෙන් ගන්න කතාවක් නම් තියෙනවා

    mendis dhananjaya okkoma team eke hitiyama awul. un loku parawal gahanne nane. mada hira wenawa. ape batting neme ne awula thiyenne mokatda uwa danne? bandara innawa :yes: kule wa gannawa kiyala hitiye eranga wenuwata but dan no time kaawawath yawanna