
dan inna sanchitheyen mama hithana hodama team eka
kusal perera
thirimanna
upul tharanga
chandimal
..........
mathews
dasun shanaka
.........
........
suranga lakmal
nuwan pradeep
..... thibba ewata mata hithaganna ba dan inna ekekwath hariyanne na![]()
dan inna sanchitheyen mama hithana hodama team eka
kusal perera
thirimanna
upul tharanga
chandimal
..........
mathews
dasun shanaka
.........
........
suranga lakmal
nuwan pradeep
..... thibba ewata mata hithaganna ba dan inna ekekwath hariyanne na![]()
50 for Tharanga
Sending an opener to finish
Sri lankan management![]()
![]()
50 for Tharanga
Sending an opener to finish
Sri lankan management![]()

මචං ඊයේ අපේ උන් කැච්, රනවුට් චාන්ස් එහෙම මිස් කරාද?
බලන්න බැරි උනා, ඒකයි.. (හොඳ වෙලාවට)
ekenma
Ekko muuwa open ma kerewwa nam hari gunathilakawaya pahalin ewala
Tharanga place karala drives gahana ekek ne
5 down ewala hariyanne na
Aduma gaane seeekuta issela wath aawe na ne
Lankawe selectors la boru wada karanne... ,Club and International loku Gap ekak tiyenawa... 1 dawasak waduna kiyla Player kenek wen naha. Thaama Malingagen passe Hoda Stike fast bowler kenk na, Murali, Herath gen passe Spiner kenek na. Issara lankawa 75% withara match dinuwe.. Balling and fielding walin. Dan E side eka naththatama nathi wela...
දැන් තියෙන සංචිතයෙන් වැඩක් ගන්න නම් මේ විදියට බැටින් ඕඩර් එක එන්න ඕනා
කුසල්
ධනුෂ්ක
මෙන්ඩිස් / තිරිමාන්න
තරංග
චන්දිමාල්
මැතිව්ස්
දසුන්
සේක්කු
මහරුෆ් / ධනංජය
ලක්මාල්
නුවන්
1. dhananjaya batsman kenek poddak bowl kalaata. u wadak na
2. menids wa halanna ba kohomath ekak fail unata.
3. ape bowling awul giya nisa Pradeep wenuwata chaminda bandara daala balanna one
බණ්ඩාර ගියාට මේ සංචිතයේ නම නෑ නේද? හැබැයි ලංකාවට ආවෙත් නෑ 
එරංග වෙනුවට බෝලර්ස් කෙනෙක් A කණ්ඩායමෙන් ගන්න කතාවක් නම් තියෙනවා ධනංජයට චාන්ස් එකක් දෙන්න ඕනා කණ්ඩායමේ කොතනටද මිනිහව දාන්නේ කියලා ප්‍රශ්ණයක් තියෙනවා ? මැතිව්ස්ට පස්සේ බැට් කරන්න එවන්න තියෙන්නේබණ්ඩාර ගියාට මේ සංචිතයේ නම නෑ නේද? හැබැයි ලංකාවට ආවෙත් නෑ
එරංග වෙනුවට බෝලර්ස් කෙනෙක් A කණ්ඩායමෙන් ගන්න කතාවක් නම් තියෙනවා
kule wa gannawa kiyala hitiye eranga wenuwata but dan no time kaawawath yawanna