Referendum of the United Kingdom's FOREX

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
RT එකේ උන් කියන කිසි ලබ්බක් ලොකුවට හිතන්න එපා මචන්.. RT කියන්නේ හරියට ලන්කාවේ ලේඛවුස් එක වගේ.. ක්‍රිම්ලින්වලට ඔනා දේ තමා කියන්නේ.. ඔකුන් තමා මැලේශියන් ප්ලේන් එකට ගහපු සීන් එක යුක්‍රේන් ආමි එකෙන් කලා කියලා බැහැලා කියන්න ගිහින් අනාගත්තේ.. මේ වෙලාවේ රුසියාව බලන්නේ බොරදියේ මාලු බාන්න.. ඔය වැඩේම BBC එකේ උන් කලා රුසියන් ජනාදිපතුවරනෙදි.. ඒවෙලාවේ BBC උන් බැලුවේ ගේමක් අදින්න. ඔක තමා ලොක දේශපාලනය. අපි උනත් ගූගල් ගහනවනේ මචන් ඒ ඒ වෙලාවට ට්‍රෙන්ඩ් වෙන ටොපික්වලින්, ඒකෙන් කියවෙන්නේ නැනේ අපි ටොපික් එක දන්නේ නැ කියලා.. මිනිස්සු වැඩේ දැනගෙන ගැහුවේ..
 

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මාත් forex වලට අලුත් graph බල බල ඉද්දි අහු උනේ ...3rd ඔෆ් june EUR/USD එක පාර වැඩිවෙලා may වල ඉදන් අඩුවට තිබ්බ එක මේක trigger උන හේතුව දන්නවද? උඹල predict කරාද බන් මේක?
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මාත් forex වලට අලුත් graph බල බල ඉද්දි අහු උනේ ...3rd ඔෆ් june EUR/USD එක පාර වැඩිවෙලා may වල ඉදන් අඩුවට තිබ්බ එක මේක trigger උන හේතුව දන්නවද? උඹල predict කරාද බන් මේක?

    Ekata hethuwa machan USA wala non farm payroll eka (job report eka ) kalin predict karala thibunata wada godak aduwen thibune..