But still we won the War.

ලන්කාවෙ හමුදාවෙ තියෙන්නෙ රුසියාව 1950 ගනන් වල පාවිච්චි කරපු බඩු. ඒවගෙන් ඉතින් වෙන රටකට ගහනව තියා වෙන රටකින් ලන්කාවට ගැහුවත් ලොකු දෙයක් කරන්න බෑ. අච්චර ලොකු ටෝක්ස් දීපු ගේමක් නැතුව කුවෙට් ආක්‍රමනය කරපු ඉරාකෙ මුලු හමුදාවම පැය කීපයකින් යකඩ ගොඩක් බවට පත් උනා ඇමරිකන් ප්ලේන් කීපයකින්. ලන්කාවට අහල පහල තියන එක රටක් එක්කවත් යුද්ද කරල දිනන්න බෑ. මොකද තුවක්කු තිබ්බත් වැඩක් නෑ බුලට් ටික ඉවර උනාම බූට් එකෙන් දමල ගහන්න තමා සිද්ද වෙන්නෙ. ලන්කාවෙ යුද උපකරන කිසි දෙයක් නිපදවන්නෙ නෑ. යථාර්තයට මුහුන දෙන්න.

හිතනවා පුලුවන් කියලා.. ඒත් බැ. බැරි හෙතුව මාලදිවයිනට අපිට තරම් ආයුද නැති එක නෙමෙයි.. මාලදිවයිනට ලන්කාවට වඩා මිත්‍ර රටවල් ඉන්නවා. ලන්කාව අහේතුකව මාලදිවයිනට ගැහුවොත් මාලදිවයින් උන් එක බුලට් එකක් පත්තු නොකර ලන්කාවේ ආර්තිකේම කඩනවා සම්බාදක වලින්.. මෙහෙම උන තැන් අනන්තව ලොකේ තියනවා.we could def beat Maldives![]()

we could def beat Maldives![]()

බෑ. ඉන්දියාවෙන් අරක්ශක ගිවිසුමක් ගහල තියෙන්නෙ. හැරෙන තැපෑලෙන් අපිට දෙයි![]()