Military power of SL vs Russia

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
ත්‍රී වීල් එකයි ෆෙරාරියයි කම්පෙයාර් කරලා වැඩක් නැනේ මචන්.. තෙරුමක් නැ.. අපේ රටේ හැටියට අපිට රටවල් එක්ක යුද්ද කරන්න උවමනාවක් හො රටවල් වලට අපේ ශක්තිය පෙන්නන්න උවමනාවක් නැ.. අපිට තියන යුද හමුදාව ගැන මට නම් ආඩම්බරයි පර දේශයක හමුදාවකට වඩා. ශ්‍රී ලාන්කික කම කියන්නෙ, තමන්ගේ දේ අගය කිරීමයි.. හැල්ලු කලේ උබ උබවමයි..
 
  • Like
Reactions: djnick

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    අවි බලය අවශ්‍යයි. ඒත් අපේ රටට ඔච්චර ලොකු බලයක් අවශ්‍ය නෑ. අපේ රටේ මෙච්චර ලොකු දේවල් පාවිච්චි කරන්න අවශ්‍යතාවයකුත් නෑ. මෝටාර් එකෙන් ගහන්න පුළුවන් තැන් වලටත් අපේ කොල්ලෝ තුවක්කුවෙන් ගැහුවේ. ඒ අතින් බලනකොට අවි බලයේ සීමාවක් තියෙනවා. එතනින් එහාට පුහු ආටෝපයක් විතරයි. වැදගත්ම දේ කිනිස්සක් අරගෙන හරි යුධ බිමට බැහැලා වෙඩි කාලා මැරෙන්න තරම් ශක්තිමත් හිතක් තියෙන්නේ අපේ කොල්ලන්ට විතරයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    :lol:

    ලන්කාවෙ හමුදාවෙ තියෙන්නෙ රුසියාව 1950 ගනන් වල පාවිච්චි කරපු බඩු. ඒවගෙන් ඉතින් වෙන රටකට ගහනව තියා වෙන රටකින් ලන්කාවට ගැහුවත් ලොකු දෙයක් කරන්න බෑ. අච්චර ලොකු ටෝක්ස් දීපු ගේමක් නැතුව කුවෙට් ආක්‍රමනය කරපු ඉරාකෙ මුලු හමුදාවම පැය කීපයකින් යකඩ ගොඩක් බවට පත් උනා ඇමරිකන් ප්ලේන් කීපයකින්. ලන්කාවට අහල පහල තියන එක රටක් එක්කවත් යුද්ද කරල දිනන්න බෑ. මොකද තුවක්කු තිබ්බත් වැඩක් නෑ බුලට් ටික ඉවර උනාම බූට් එකෙන් දමල ගහන්න තමා සිද්ද වෙන්නෙ. ලන්කාවෙ යුද උපකරන කිසි දෙයක් නිපදවන්නෙ නෑ. යථාර්තයට මුහුන දෙන්න.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    But still we won the War.

    and russia won the biggest war ever :D:rofl:

    20f73d933834479e6adfb60e514a593c.jpg
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :lol:

    ලන්කාවෙ හමුදාවෙ තියෙන්නෙ රුසියාව 1950 ගනන් වල පාවිච්චි කරපු බඩු. ඒවගෙන් ඉතින් වෙන රටකට ගහනව තියා වෙන රටකින් ලන්කාවට ගැහුවත් ලොකු දෙයක් කරන්න බෑ. අච්චර ලොකු ටෝක්ස් දීපු ගේමක් නැතුව කුවෙට් ආක්‍රමනය කරපු ඉරාකෙ මුලු හමුදාවම පැය කීපයකින් යකඩ ගොඩක් බවට පත් උනා ඇමරිකන් ප්ලේන් කීපයකින්. ලන්කාවට අහල පහල තියන එක රටක් එක්කවත් යුද්ද කරල දිනන්න බෑ. මොකද තුවක්කු තිබ්බත් වැඩක් නෑ බුලට් ටික ඉවර උනාම බූට් එකෙන් දමල ගහන්න තමා සිද්ද වෙන්නෙ. ලන්කාවෙ යුද උපකරන කිසි දෙයක් නිපදවන්නෙ නෑ. යථාර්තයට මුහුන දෙන්න.

    we could def beat Maldives :P
     
    මේකට එකගයි.. යුද්දයක් ජයග්‍රහනය කලා කියලා ලොකු ටොක්ස් දීලා වැඩක් නැ. යුද්දෙට එක බුලට් එකක්. එක වාහනයක ටයර් එකක්, අඩුම තරමේ වීල් බ්‍රස් එකවත් ලන්කාවේ හදලා නැතුව.. රටවල් අතර යුද්දයක් සහා රටක අබ්යන්තර යුද්දයක් කියන්නේ දෙයක්.. ලොකේ අබ්යන්තර යුද්ද ඔනා තරම් රටවල් දිනලා තියනවා. නමුත් රටවල් අතර යුද්ද දිනලා තියෙන්නේ සීමිත පිරිසක්. ඒක දිනුමක් විදියට නොපෙන්නෙන්නේ රටක යුද්දයකදි පැරදුනේ මොකාද දින්නේ මොකාද කියලා කියන්න බැ.. වියට්නාම් යුද්දේ හොද උදාහරනය. ජපාන යුද්දේ අද පේනවනේ පැරදුනේ දින්නේ කවුද කියලා.. සොවියට් රුසියාව. ජර්මනිය හිට්ලර් කරපු යුද්ද මෙව්වා එල්ටීටී එක එක්ක සන්සබ්දයන කරලා අපේ උන් හිටියනම් මෙහෙමයි කොරන්නේ. අපේ උන්ට තමා පුලුවන් ඇමෙරිකන් උට බැ. ගාලා වැඩක් නැ. මොකද දෙවෙනි ලොක යුද්දෙට සින්හල උනුත් ලන්කාවෙන් ගියා ඔෆිස්වල ෆයිල් උස්සන්න.. උන්ටත් කිව්වේ සොල්ජර්ලා කියලා..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    we could def beat Maldives :P
    හිතනවා පුලුවන් කියලා.. ඒත් බැ. බැරි හෙතුව මාලදිවයිනට අපිට තරම් ආයුද නැති එක නෙමෙයි.. මාලදිවයිනට ලන්කාවට වඩා මිත්‍ර රටවල් ඉන්නවා. ලන්කාව අහේතුකව මාලදිවයිනට ගැහුවොත් මාලදිවයින් උන් එක බුලට් එකක් පත්තු නොකර ලන්කාවේ ආර්තිකේම කඩනවා සම්බාදක වලින්.. මෙහෙම උන තැන් අනන්තව ලොකේ තියනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    යකෝ මේකෙ මේ යන යුද්ද ටැන්කි ලන්කාව දැකලවත් නෑ ඕයි. ඔය පේලියට යන්නෙ රුසියාවෙ T80 ටැන්කි. ලන්කාවෙ තියෙන්නෙ T55 දෙවන ලෝක යුද්දෙ අවසානයත් එක්ක හදපු T54 මොඩල් එකක් පස්සෙ අප්ග්‍රේඩ් කරල ටිකක්. ඊට පස්සෙ උඩට වෙඩි තියන්නෙ ZSU23 shilka AA එකක්. එතනින් එහාට බැලුවෙ නෑ වැඩක් නැති නිසා :rofl::rofl::rolleyes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    Ado Ethakota Aith World War ekak awoth Lankawa kiyala ekak Nathi weida dan tiyena Advanced weapon ekka baluwama
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බෑ. ඉන්දියාවෙන් අරක්ශක ගිවිසුමක් ගහල තියෙන්නෙ. හැරෙන තැපෑලෙන් අපිට දෙයි :lol:

    apitat china ekkawat ehema giwisumak gehuwanam hari ban etakota US wat talk karanne neti wei apita :oo: