German Shepherd~මම

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොවෙත් නෑ බල්ලෝ නම් අකිල ... අකිල නම් බල්ලෝ !! :D උඹ ඉතින්හෙ බල්ලෝ සම්භන්ධයෙන් එක්ස්පර්ට් නේ !! පිනක් මචන් !! :yes:
     
    • Like
    Reactions: akilar25

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Animal Lover

    එල මචං,රෙප්+,ඉස්සරහට මාත් ජර්මන් ෂර්පඩි එකෙක් ගන්න හිතාගෙන ඉන්නවා..මම කලින් ගත්තා කිරෙන් බාල වෙචිච ලෙඩ කෙටිටු ඩැෂන්ඩි කුරැ බලු පැටියෙක්.ගෙදර අය ගන්න එපා කියද්දි,මට දුක හිතිලා ගත්තා.හොදට කන්න දිලා ආදරෙන් සලකලා හැදුවා.පාරට දානවා ඇවිදින්න,උ කුනු ගොඩවල් අහුවෙන හැම ජරාව කන්න ගත්තා,පස්සේ මියන්ට දාපු මි බෙහෙත් වගයක් දාලා තිබුනා ඉස්සරහ ගෙදර කටිටිය..උ එවා හොයාගෙන කොහෝම හරි කාලා ලේ වමනි කරලා පහුවදා මැරැනා.උ මැරැනේ මගේ ඉස්සරහ.මිට කලින් ආපු හැම බල්ලම කොචිචර හොදට ආදරෙන් සලකලා හදලා විවිධ හෙතු නිසා අවුරැද්ද‍ෙන් දෙකෙන් මැරැනා..මම ඒ හැම සැරෙම ඇඩුවා මචං,ඒත් බල්ලෝ හදන එක අතඇහැරියේ නැහැ,2012 දි හොද පෙටි ෂොප් එකකින් ටොප් කුරැ ඩැෂන්ඩි කොල්ලෙක් ගත්තා, නම ෂැගි..අදට අවු 4යි, නිරෝගිව ඉන්නවා,උට පවර් එක වැඩියි..බල්ලන්ට,සත්තුන්ට මගේ පුදුම ආදරයක් තියෙන්නෙ,ගෙදරට එන පුස් පැටවි,බලු පැටවුන්ට,සත්තුන්ට කන්න දිලා ආපහු අරිනවා..ලගදි පරවියෙක් ආවා,උ coat yard එකේ කොටුවෙලා,හාල් ඇට පෙන්නලා,හිමිට කතාකරලා යාලු කරගෙන අතට ගත්තා.පස්සේ ටිකක් අතගාලා අහසට විසිකරා උ පියබලා ගියා..සත්තුන්ට කොචිචර ආදරෙද කිවිවොත් ‍ෙගදර අයට කැරපොත්න්ව,මියන්ව,කුඹින්වත් මරන්න ඉඩ දෙන්නෙ නැහැ.සින්ක් එකට හුනෙක්,කැරපොත්තෙක් වැටුනත් බෙිරගනනවා..පාරෙ බල්ලොත් දිහාත් බලනවා....සත්තු කියන්නෙ,පෙර ආත්මවල මිනිස්සු වෙචිච අය..ඒ නිසා පුලුවන් තරමි මිනිස්සුන්ට වගේම උන්ටත් කන්න දිලා,ආදරෙන් රැකබලාගෙන,එ අයගේ පන පවා බෙිරගන්න උදවි කරන්න උත්සහ කරන්න ඔිනා.එතකොට අපිට ආත්ම 300-400 ක් සැප,කැම ලැබෙනවා.මම අහලා තියනවා සුනකයින්ගේ ආදරය බොරැ එකක් නොවෙි,උන් කරන්නෙ නියම ඇත්ත ආදරයලු..උ හිලැවෙන්නෙ එක්කෙනකුට විතරයි..අනෙත් අය කියනදේ අහන්නෙ නැහැ,ඒත් හැමොගෙම පන බෙිරනවා...ඇත්තටම ලංකාවෙි පාරෙ ඉන්න බල්ලෝ දැක්කාම කනගාටුයි.පිටරවල වෙනම ගබඩාවක අසරන බල්ලෝ රැකබලාගන්නවා.කැමති අයට හදාගන්න දෙනවා.අපේ රටෙි මෙහමෙ තැන් තියනවා.නැතුවා නෙවෙි.අපේ කොල්ලා නමි මනුස්සයෙක් වගේ හැමදේම තෙරෙන මෙලේ තියන කිකරැ බල්ලෙක්..වැස්සට සද්දෙට හරිම බයයි..ඇත්තටම උ මට පුතෙක් වාගේ,මම උගේ තාත්තා වගේ..පුදුම සෙනහසක් අපි අතර තියෙන්නෙ..:)

    :love::love::love:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    එකෙන්ම මචන්.
    සතෙක් කියන්නෙත් මිනිසා වගේම ගොඩක් වටින ජීවිතයක් ඒත් ඒ වටිනාකම දැනෙන්නේ ටික දෙනෙක්ට විතරයි.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිනිස්සුන්ට වඩා බල්ලෝ හොඳයි :D

    f9fdzd.png
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මිනිස්සුන්ට වඩා බල්ලෝ හොඳයි :D

    f9fdzd.png

    මොකා කරාද කියලා නම් දන්නේ නෑ මචන් ඒත් මට සමාවෙයන් මචන් මගේ ත්‍රේඩ් එකක මෙහෙම දෙයක් උනාට.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකා කරාද කියලා නම් දන්නේ නෑ මචන් ඒත් මට සමාවෙයන් මචන් මගේ ත්‍රේඩ් එකක මෙහෙම දෙයක් උනාට.

    පිස්සුද මචන් වැදගත් දෙයක අගයක් දන්නේ නැති අවජතකයෝ කරන දේවල් මේවා...අනුකම්පා කරන්න ඕන මුන්ට :D