Machan please don't argue just enjoy your iphone it will save your time
Ya machan not again !

Machan please don't argue just enjoy your iphone it will save your time

Umbe okkoma kiyapu ewata solutions tiyanawa machan apple user kenekuta
Ithin one ekek gani ne bun ehema tibbath
Umbata ai awula ochara kiyana ekai prashne![]()
Umbata set nowenawanam kelinma kiyapanko hariyanne na kiyala
Apple gatthama rata diunu wenne na, missu hithana widihen rata diunu wenne
Umbala hamadama hingana ratak kiya kiya inna nisa ithin mehe inna moleyak tiyana un okkoma wena rata wala
Kawuda apple kannadi dagena kiyawanne
Mage nam Bluetooth one na okkoma airdrop karaganna puluwan Bluetooth walata wada 5 times fast
Mama danna nam un okkoma strem on karan inne ekane un eka aran thiyenne
Stream find my iPhone off karan wadak tiyanawai iphone eke
Mama nam danna okkoma un on karan inne
Mama ahanne ai umbata ochara awul bun iPhone users la gana![]()
Umbata set wenne na kiyala un gana mara widihata care karanawane bun
Oya wage ratatath adare karapanko hingannu innawa kiyanne nathuwa
Windows තමයි හොදම.
~සොහොන~

ගොඩක් වෙලාවට අයිෆෝන් හොඳ නැහැ කියලා කෑ ගහන්නෙ උපන්තේකට අයිෆෝන් පාවිච්චි නොකරපු උන්
වින්ඩෝස් ෆෝන් හොඳ නැහැ කියලා නහින්නෙ මලාට ඇප් එකක් ඩවුන්ලෝඩ් නොකරන උන්
ඇන්ඩ්රොයිඩ් හොඳ නැහැ කියන්නෙ 5000 - 6000 ෆෝන් කෑලි අරන් දඩ සයිස් ගේම් ගහන්න යන උන්


උස්සපු අයිෆෝන් එකක් ද?mage nowana iphone ekak mage wage use karami
windowsp 625 ekak thibunemi![]()
![]()

Android wala godak features thiyenawa machan eka aththa , eth android phones ikmanata leda denawa , bugs thiyenawa , slow wenawa , apple user friendly na kiwta huru unama maha loku amaruwak na , bugs thiyenawa eth major update ekakin e bugs fixed karala ewanawa.
1. e issara ban dan thiyenawa meka balapan - https://www.google.lk/search?q=pen+...2b3NAhWBtY8KHXkiASAQ_AUICCgB&biw=1366&bih=667
2. wireless charging apple la issarahata dewi , un okkoma features eka parata denne na
3.Water Resistant nam na thamai eth wenama ganna case ekak nam thiyenawa
4.rough use karanwa nam hoda hard case ekak dagathama hari.
5. offline radio nam na thamai eth online nam thiyenawa,
6.download karanna wenama apps thiyenawa ban
7. i fun box kiyala ekak thiyenawa patta easy drag & drop habai jailbreak karanna ona.
8. apple jail breaking nam dan patta lesi issara wage katta kanna ona na .TaiG Jailbreak walin .
ඔච්චර මරුමුස් වෙන්න එපා යකෝ... ගූගල් නැත්තන් මේකට ගිහින් බලපන්... SanDisk iXpand
හෙට අනිද්දම ඔය option එක එනවා.. එත් බං ඔය මගුල් එකකින්වත් fast charging කරගන්න බෑ. එකට ඉතින් cable connect කරන්නම වෙනවා. නැත්තන් ඉතින් ලෙල්ල හුටං බලන් ඉන්න වෙනවා හීන් සැරේ charge වෙනකන්. අතිදකිමෙන් කියන්නේ !
Android හැමෝ රෙද්දේම නෙමේනේ... ෆෝන් කිපෙක ඔය option එක තියනවා. අර අනිත් උන් කියනවා වගේ එක brand එකක් අරන් මෙහෙම පෝලිමක් දාන එක යුතු නෑ නොවැ![]()
මොන පිස්සුද බං. Nokia එකට ගහන්න ඔය එක රෙද්දකටවත් බෑ![]()
![]()
අම්මෝ බං,, ඕක සිරාවට ඔය කියන තරං වේදනා කාරී නෑ. File Manager app එකක් දාගත්තම උගේ app space එකට උබට ඕන රෙද්දක් download කරගැතෙකි. එකේම ගොඩක් වෙලාවට build in web browsers හෑව්. අනික බං ගොඩක් apps support කරනවා WiFi thru file transferring to PC.(back & forth) ඉතින් උබට PC to iPhone direct file download/upload කරන්න පුළුවන් iTunes වල පැතත අහලක නොයා. එක හින්ද ඔච්චරටම වේදනාකාරී නැ බොල![]()
ඇයි යකෝ අර ගෙඩිය පිටින් සැහෙන කලෙක ඉදන් තියෙන්නේ Personal Hotspot කියල option එකක්. iTune රෙද්දක් ඕන න බන්. Apple USB drivers ටික දාගනින්(මේක මෙව්වා ෆෝන් එකක් කියල දැන ගන්න ලේසි වෙන්න), එතකොට ගින්දර වගේ USB tethering කොරතැකි. (AppleApplicationSupport + AppleMobileDeviceSupport ඔය දෙක තිබ්බනං ඇති)![]()



ගොඩක් වෙලාවට අයිෆෝන් හොඳ නැහැ කියලා කෑ ගහන්නෙ උපන්තේකට අයිෆෝන් පාවිච්චි නොකරපු උන්
වින්ඩෝස් ෆෝන් හොඳ නැහැ කියලා නහින්නෙ මලාට ඇප් එකක් ඩවුන්ලෝඩ් නොකරන උන්
ඇන්ඩ්රොයිඩ් හොඳ නැහැ කියන්නෙ 5000 - 6000 ෆෝන් කෑලි අරන් දඩ සයිස් ගේම් ගහන්න යන උන්




Android OS එක මල ජරාවක්.. වැඩ ගොඩක් කරන්න පුලුවන් ඒත් මුල් මාසෙ දෙකේ වගේ තමයි.. ලක්ශයක් දීල ගත්ත උනත් phone එකේ capacity අඩුවෙන ගානට phone එක slow වෙනවා.. දන්න එකෙක්ge S7 එකෙන් call එකක් ගන්න 1min බලන්න ඉන්න උනා.. Call answer කරන්න ගියාමත් එහෙමයි.
පෙරහැරක කසකාරයගේ ෆොටෝ එක ගන්න Camera App එක open කලොත් නිලමෙගේ ෆොටෝ එක තමයි ගහන්න වෙන්නේ.. ඒ තරමට fast.. මේක මම ලොකු පොඩි හැම android එකකම දැකපු දෙයක්. iphone, windows phone වල අන්තිම මෙගා බයිට් එක වෙනකන් slow නැතුව හොඳට වැඩ.. Apps load වෙන එකත් speed..
හැබැයි ඉතින් හොඳ කියන්නත් එපැයි.. ඇන්ඩොරොයිඩ් ලාබයි, පට්ට ඇප්ස් තියෙනව, customization පුලුවන්..![]()


boru kiyanna epa oi.![]()
ehenam ube yaluwata tiyenne chineses s7 clone ekak wath wenna athi.
danata tiyene fast ma cam ekak thama s7 eke tiyenne. fastest ma AF tienneth s7 cam eke.
uba nikan methana gal palena ton pacha kiyanne nathuwa idapan![]()