iphone v android

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Umbe okkoma kiyapu ewata solutions tiyanawa machan apple user kenekuta
Ithin one ekek gani ne bun ehema tibbath
Umbata ai awula ochara kiyana ekai prashne :D
Umbata set nowenawanam kelinma kiyapanko hariyanne na kiyala
Apple gatthama rata diunu wenne na, missu hithana widihen rata diunu wenne
Umbala hamadama hingana ratak kiya kiya inna nisa ithin mehe inna moleyak tiyana un okkoma wena rata wala
Kawuda apple kannadi dagena kiyawanne
Mage nam Bluetooth one na okkoma airdrop karaganna puluwan Bluetooth walata wada 5 times fast
Mama danna nam un okkoma strem on karan inne ekane un eka aran thiyenne
Stream find my iPhone off karan wadak tiyanawai iphone eke
Mama nam danna okkoma un on karan inne
Mama ahanne ai umbata ochara awul bun iPhone users la gana :D
Umbata set wenne na kiyala un gana mara widihata care karanawane bun
Oya wage ratatath adare karapanko hingannu innawa kiyanne nathuwa

මම උබ කියපු ඔක්කොටම උත්තර දුන්නට උබ මෙතන නිකන් මම ඇපල් යූස් කරන අයගැන ඇයි මෙච්චර හිතන්නේ කියල මිසක් මම කියපුවට උත්තර දීලා නෑ නේ..

උබට airdrop කරන්න පුලුවන් බන් ඇපල් එක්ක විතරනේ... එතනත් මම කියපු දේ තේරුම් අරන් නෑ...

උබ ඔය Stream find my iPhone on කරගෙන ඉන්න උන් ගැන කතා කලාට මම අහලා තියන බැට්රි කේස් එක ගැන මොකුත් කියලා නෑ නේ... අමතක උනාද??

මම ඉස්සෙල්ලත් උබට කිවුවා මම ඇපල් යූස් කරන උන්ට මොකුත් කිවුවේ නෑ මම කතා කලේ ඇපල් ගැන...

ඒක උබට ගොඩක් වැදිලා ඇත්තේ උබත් ඇපල් යූස් කරන කෙනෙක් නිසා වගේම මේ කේස් උබටත් තියන නිසා වෙන්න ඇති...

මචන් අපිටත් දැනගන්න එක්ක කියපන්කෝ මම ඔය කියපු දේවල් වලට solutions ඇපල් යූසස් ලට තියන... හැබැයි ඉතින් solutions කියලා පොඩි වැඩක් කරගන්න රට වටේ ගිහින් එන solutions නම් දෙන්න එපා.. මොකද මම දැක්ක උබේ ඉස්සෙල්ලා කමෙන්ට් එකේ එහෙම ඒවා තිබුනා...

තරහා ගන්න එපා ඇපල් හොදයි*

* - කොන්දේසි සහිතයි.
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    Samsung uththawalnan aayi ganne na epa wenawa redda tikak kal giyaama slow wenna gannakota. Yako factory reset kalath hira wenawane. S3ekath hira wenawa Tab 2 ekath hirawenawa.

    Windows phone eka 1000n sampathai habai gps saha apps gana mathak weddi windows epa wenawa.

    Apple paawichchi karana unge loku scene ahalama apple epa wela thiyenne. Yako ganna phone ekak naane balan giyaama.

    Huawei P7 ekata sinhala daanna gihin huawei eka hadapu ekage amma mathak wuna. Yaluwekge nexus tab ekak thiyanawa e reddath hirawenawa ambaneka. Hari haman phone ekak nadda ban :oo:
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    13511966_529622670554533_5021882563677683886_n.jpg
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ගොඩක් වෙලාවට අයිෆෝන් හොඳ නැහැ කියලා කෑ ගහන්නෙ උපන්තේකට අයිෆෝන් පාවිච්චි නොකරපු උන්
    වින්ඩෝස් ෆෝන් හොඳ නැහැ කියලා නහින්නෙ මලාට ඇප් එකක් ඩවුන්ලෝඩ් නොකරන උන්
    ඇන්ඩ්‍රොයිඩ් හොඳ නැහැ කියන්නෙ 5000 - 6000 ෆෝන් කෑලි අරන් දඩ සයිස් ගේම් ගහන්න යන උන්

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    :P ගොඩක් වෙලාවට අයිෆෝන් හොඳ නැහැ කියලා කෑ ගහන්නෙ උපන්තේකට අයිෆෝන් පාවිච්චි නොකරපු උන්
    :P වින්ඩෝස් ෆෝන් හොඳ නැහැ කියලා නහින්නෙ මලාට ඇප් එකක් ඩවුන්ලෝඩ් නොකරන උන්
    :P ඇන්ඩ්‍රොයිඩ් හොඳ නැහැ කියන්නෙ 5000 - 6000 ෆෝන් කෑලි අරන් දඩ සයිස් ගේම් ගහන්න යන උන්
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ගොඩක් වෙලාවට අයිෆෝන් හොඳ නැහැ කියලා කෑ ගහන්නෙ උපන්තේකට අයිෆෝන් පාවිච්චි නොකරපු උන්
    වින්ඩෝස් ෆෝන් හොඳ නැහැ කියලා නහින්නෙ මලාට ඇප් එකක් ඩවුන්ලෝඩ් නොකරන උන්
    ඇන්ඩ්‍රොයිඩ් හොඳ නැහැ කියන්නෙ 5000 - 6000 ෆෝන් කෑලි අරන් දඩ සයිස් ගේම් ගහන්න යන උන්

    mage nowana iphone ekak mage wage use karami :rofl:
    windowsp 625 ekak thibunemi :yes:
    :love:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Android wala godak features thiyenawa machan eka aththa , eth android phones ikmanata leda denawa , bugs thiyenawa , slow wenawa , apple user friendly na kiwta huru unama maha loku amaruwak na , bugs thiyenawa eth major update ekakin e bugs fixed karala ewanawa.

    1. e issara ban dan thiyenawa meka balapan - https://www.google.lk/search?q=pen+...2b3NAhWBtY8KHXkiASAQ_AUICCgB&biw=1366&bih=667

    2. wireless charging apple la issarahata dewi , un okkoma features eka parata denne na

    3.Water Resistant nam na thamai eth wenama ganna case ekak nam thiyenawa

    4.rough use karanwa nam hoda hard case ekak dagathama hari.

    5. offline radio nam na thamai eth online nam thiyenawa,

    6.download karanna wenama apps thiyenawa ban

    7. i fun box kiyala ekak thiyenawa patta easy drag & drop habai jailbreak karanna ona.

    8. apple jail breaking nam dan patta lesi issara wage katta kanna ona na .TaiG Jailbreak walin .

    Well said, Android Sucks.....
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔච්චර මරුමුස් වෙන්න එපා යකෝ... ගූගල් නැත්තන් මේකට ගිහින් බලපන්... SanDisk iXpand

    හෙට අනිද්දම ඔය option එක එනවා.. එත් බං ඔය මගුල් එකකින්වත් fast charging කරගන්න බෑ. එකට ඉතින් cable connect කරන්නම වෙනවා. නැත්තන් ඉතින් ලෙල්ල හුටං බලන් ඉන්න වෙනවා හීන් සැරේ charge වෙනකන්. අතිදකිමෙන් කියන්නේ !

    Android හැමෝ රෙද්දේම නෙමේනේ... ෆෝන් කිපෙක ඔය option එක තියනවා. අර අනිත් උන් කියනවා වගේ එක brand එකක් අරන් මෙහෙම පෝලිමක් දාන එක යුතු නෑ නොවැ :P

    මොන පිස්සුද බං. Nokia එකට ගහන්න ඔය එක රෙද්දකටවත් බෑ :rofl:

    82b5d002b311dd4ace90525b8aa91041.jpg

    අම්මෝ බං,, ඕක සිරාවට ඔය කියන තරං වේදනා කාරී නෑ. File Manager app එකක් දාගත්තම උගේ app space එකට උබට ඕන රෙද්දක් download කරගැතෙකි. එකේම ගොඩක් වෙලාවට build in web browsers හෑව්. අනික බං ගොඩක් apps support කරනවා WiFi thru file transferring to PC.(back & forth) ඉතින් උබට PC to iPhone direct file download/upload කරන්න පුළුවන් iTunes වල පැතත අහලක නොයා. එක හින්ද ඔච්චරටම වේදනාකාරී නැ බොල :growl:

    ඇයි යකෝ අර ගෙඩිය පිටින් සැහෙන කලෙක ඉදන් තියෙන්නේ Personal Hotspot කියල option එකක්. iTune රෙද්දක් ඕන න බන්. Apple USB drivers ටික දාගනින්(මේක මෙව්වා ෆෝන් එකක් කියල දැන ගන්න ලේසි වෙන්න), එතකොට ගින්දර වගේ USB tethering කොරතැකි. (AppleApplicationSupport + AppleMobileDeviceSupport ඔය දෙක තිබ්බනං ඇති) :frown:
    :cool::cool::cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :P ගොඩක් වෙලාවට අයිෆෝන් හොඳ නැහැ කියලා කෑ ගහන්නෙ උපන්තේකට අයිෆෝන් පාවිච්චි නොකරපු උන්
    :P වින්ඩෝස් ෆෝන් හොඳ නැහැ කියලා නහින්නෙ මලාට ඇප් එකක් ඩවුන්ලෝඩ් නොකරන උන්
    :P ඇන්ඩ්‍රොයිඩ් හොඳ නැහැ කියන්නෙ 5000 - 6000 ෆෝන් කෑලි අරන් දඩ සයිස් ගේම් ගහන්න යන උන්

    uba oya jathi 3 ma use karanawada:shocked:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Android OS එක මල ජරාවක්.. වැඩ ගොඩක් කරන්න පුලුවන් ඒත් මුල් මාසෙ දෙකේ වගේ තමයි.. ලක්ශයක් දීල ගත්ත උනත් phone එකේ capacity අඩුවෙන ගානට phone එක slow වෙනවා.. දන්න එකෙක්ge S7 එකෙන් call එකක් ගන්න 1min බලන්න ඉන්න උනා.. Call answer කරන්න ගියාමත් එහෙමයි. :confused::angry:

    පෙරහැරක කසකාරයගේ ෆොටෝ එක ගන්න Camera App එක open කලොත් නිලමෙගේ ෆොටෝ එක තමයි ගහන්න වෙන්නේ.. ඒ තරමට fast.. මේක මම ලොකු පොඩි හැම android එකකම දැකපු දෙයක්. iphone, windows phone වල අන්තිම මෙගා බයිට් එක වෙනකන් slow නැතුව හොඳට වැඩ.. Apps load වෙන එකත් speed..

    හැබැයි ඉතින් හොඳ කියන්නත් එපැයි.. ඇන්ඩොරොයිඩ් ලාබයි, පට්ට ඇප්ස් තියෙනව, customization පුලුවන්..:yes:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    boru kiyanna epa oi. :angry:
    ehenam ube yaluwata tiyenne chineses s7 clone ekak wath wenna athi. :lol:

    danata tiyene fast ma cam ekak thama s7 eke tiyenne. fastest ma AF tienneth s7 cam eke.

    uba nikan methana gal palena ton pacha kiyanne nathuwa idapan :P
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    boru kiyanna epa oi. :angry:
    ehenam ube yaluwata tiyenne chineses s7 clone ekak wath wenna athi. :lol:

    danata tiyene fast ma cam ekak thama s7 eke tiyenne. fastest ma AF tienneth s7 cam eke.

    uba nikan methana gal palena ton pacha kiyanne nathuwa idapan :P

    ඔව් බං උබ කියන විදියට නම් චෛනා කට්ටක් තමයි...s7???