පළමු පෙමවත් නැති එවුන්
තාම පළමු පෙමවත් නැතී , අද දක්වාම තනිකඩ එකෙක්ට ඉන්නෙ මම විතරද මේකේ?
තාම පළමු පෙමවත් නැතී , අද දක්වාම තනිකඩ එකෙක්ට ඉන්නෙ මම විතරද මේකේ?
shaminda peiris:20331575 said:ඇයි යකෝ මාත් ඉන්නවා.
බොලා දෙන්නා තනිවෙලා නෑ
උඹට ඉන්නවද?INCORRECT:20331578 said:kochchara nidahas life ekakda.... jelous...
dhananjaya1985:20331587 said:කෙල්ලෙක් ඕනේ නම්, තමන්ට හිත ගිය එකක් තොර ගෙන ඒකිගෙන් අහන්න ඕනේ....ඒකිට කොල්ලෙක් ඉන්නවා කිව්වොත් වෙන එකක් තොර ගෙන අහන්න ඕනේ...ඔය විදිහට තමා කෙල්ලෙක් ඕනේ නම් කරන්න ඕනේ...නිකං මෛත්‍රී භාවනා කර කර ඉදලවත්.....කෙල්ලෝ ඉන්න එවුන්ට ඉරිසියා කරල වත් නෙමෙයි....දවල් හීන දැකල වැඩක් නෑ....
ලොතරැයි දිනුම් ලබන්න ... ලොතරැයි ගන්න ඕනේ...
යමක් අවශ්‍ය නම් උත්සහ කරන්න ඕනේ...
වරක් දෙවරක් නොව ප්‍රථිපල ලැබෙනකම් ම උත්සහ කරන්න...
Kiri Hodi:20331637 said:uba 97 nam mona love da ban, issela gedara wada tika karala idahan
dakin dakina ekata kollo innawa ne bnකෙල්ලෙක් ඕනේ නම්, තමන්ට හිත ගිය එකක් තොර ගෙන ඒකිගෙන් අහන්න ඕනේ....ඒකිට කොල්ලෙක් ඉන්නවා කිව්වොත් වෙන එකක් තොර ගෙන අහන්න ඕනේ...ඔය විදිහට තමා කෙල්ලෙක් ඕනේ නම් කරන්න ඕනේ...නිකං මෛත්‍රී භාවනා කර කර ඉදලවත්.....කෙල්ලෝ ඉන්න එවුන්ට ඉරිසියා කරල වත් නෙමෙයි....දවල් හීන දැකල වැඩක් නෑ....
ලොතරැයි දිනුම් ලබන්න ... ලොතරැයි ගන්න ඕනේ...
යමක් අවශ්‍ය නම් උත්සහ කරන්න ඕනේ...
වරක් දෙවරක් නොව ප්‍රථිපල ලැබෙනකම් ම උත්සහ කරන්න...
