පළමු පෙමවත් නැති එවුන්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    පළමු පෙමවත් නැති එවුන්

    තාම පළමු පෙමවත් නැතී , අද දක්වාම තනිකඩ එකෙක්ට ඉන්නෙ මම විතරද මේකේ?
     
    • Like
    Reactions: WhiteWalker

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    shaminda peiris:20331575 said:
    ඇයි යකෝ මාත් ඉන්නවා.
    බොලා දෙන්නා තනිවෙලා නෑ

    මෙහා යකෝ , බලන් ගියාම ඔක්කොම "virgin" නේහ්
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    කෙල්ලෙක් ඕනේ නම්, තමන්ට හිත ගිය එකක් තොර ගෙන ඒකිගෙන් අහන්න ඕනේ....ඒකිට කොල්ලෙක් ඉන්නවා කිව්වොත් වෙන එකක් තොර ගෙන අහන්න ඕනේ...ඔය විදිහට තමා කෙල්ලෙක් ඕනේ නම් කරන්න ඕනේ...නිකං මෛත්‍රී භාවනා කර කර ඉදලවත්.....කෙල්ලෝ ඉන්න එවුන්ට ඉරිසියා කරල වත් නෙමෙයි....දවල් හීන දැකල වැඩක් නෑ....

    ලොතරැයි දිනුම් ලබන්න ... ලොතරැයි ගන්න ඕනේ...

    යමක් අවශ්‍ය නම් උත්සහ කරන්න ඕනේ...

    වරක් දෙවරක් නොව ප්‍රථිපල ලැබෙනකම් ම උත්සහ ක‍රන්න...
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    dhananjaya1985:20331587 said:
    කෙල්ලෙක් ඕනේ නම්, තමන්ට හිත ගිය එකක් තොර ගෙන ඒකිගෙන් අහන්න ඕනේ....ඒකිට කොල්ලෙක් ඉන්නවා කිව්වොත් වෙන එකක් තොර ගෙන අහන්න ඕනේ...ඔය විදිහට තමා කෙල්ලෙක් ඕනේ නම් කරන්න ඕනේ...නිකං මෛත්‍රී භාවනා කර කර ඉදලවත්.....කෙල්ලෝ ඉන්න එවුන්ට ඉරිසියා කරල වත් නෙමෙයි....දවල් හීන දැකල වැඩක් නෑ....

    ලොතරැයි දිනුම් ලබන්න ... ලොතරැයි ගන්න ඕනේ...

    යමක් අවශ්‍ය නම් උත්සහ කරන්න ඕනේ...

    වරක් දෙවරක් නොව ප්‍රථිපල ලැබෙනකම් ම උත්සහ ක‍රන්න...

    හපොයි, ඉන්න් එවුන්ට ඉරිසියා කරන්නෙ නම් නැ අනුකම්පා කරනවා මිසක් lol
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කෙල්ලෙක් ඕනේ නම්, තමන්ට හිත ගිය එකක් තොර ගෙන ඒකිගෙන් අහන්න ඕනේ....ඒකිට කොල්ලෙක් ඉන්නවා කිව්වොත් වෙන එකක් තොර ගෙන අහන්න ඕනේ...ඔය විදිහට තමා කෙල්ලෙක් ඕනේ නම් කරන්න ඕනේ...නිකං මෛත්‍රී භාවනා කර කර ඉදලවත්.....කෙල්ලෝ ඉන්න එවුන්ට ඉරිසියා කරල වත් නෙමෙයි....දවල් හීන දැකල වැඩක් නෑ....

    ලොතරැයි දිනුම් ලබන්න ... ලොතරැයි ගන්න ඕනේ...

    යමක් අවශ්‍ය නම් උත්සහ කරන්න ඕනේ...

    වරක් දෙවරක් නොව ප්‍රථිපල ලැබෙනකම් ම උත්සහ ක‍රන්න...
    dakin dakina ekata kollo innawa ne bn:rofl: