පළමු පෙමවත් නැති එවුන්

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    අද කාලේ හරි හමං රස්සාවක් නැති ....රස්තියාදු ගහන කොල්ලන්ටත් කෙල්ලෝ ඉන්නවා....යකෝ ඉංජිනේරුවෝ වෛද්‍යවරු වෙන්න ඕනේ නෑනේ කෙල්ලෝ දාගන්න...උබලට නැත්තේ ආත්ම විශ්වාසය....නිකම් හීන මානෙන් ඉදලා වැඩක් නෑ...ට්‍රයි කොරහල්ලා....මොකක් හ‍රි හරි යයි...එහෙම බැරිනම් මහන වෙයන්... උබලගෙන් බුද්ධාගමට හරි වැඩක් වෙයි....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද කාලේ හරි හමං රස්සාවක් නැති ....රස්තියාදු ගහන කොල්ලන්ටත් කෙල්ලෝ ඉන්නවා....යකෝ ඉංජිනේරුවෝ වෛද්‍යවරු වෙන්න ඕනේ නෑනේ කෙල්ලෝ දාගන්න...උබලට නැත්තේ ආත්ම විශ්වාසය....නිකම් හීන මානෙන් ඉදලා වැඩක් නෑ...ට්‍රයි කොරහල්ලා....මොකක් හ‍රි හරි යයි...එහෙම බැරිනම් මහන වෙයන්... උබලගෙන් බුද්ධාගමට හරි වැඩක් වෙයි....
    කෙල්ලෝ මොකටද බන් මේ ඉන්න විදිහ හොඳා :D
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මේක මගේ මතය...එකට ඕන කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්.....

    " යාලුවෝ 100 ක් ඉන්න එකෙයි කෙල්ලෙක් කෙනෙක් ඉන්න එකයි සැබෑ වෙනසක් තියනවා...කෙල්ලෙක් ඉන්න කොට self confidence එකක් තියනවා තමන් මේ ලෝකෙ තනිවෙලා නෑ කියලා...තමන් ව පිලි ගන්න තමන් ව විශ්වාස කරන කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා "
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මේක මගේ මතය...එකට ඕන කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්.....

    " යාලුවෝ 100 ක් ඉන්න එකෙයි කෙල්ලෙක් කෙනෙක් ඉන්න එකයි සැබෑ වෙනසක් තියනවා...කෙල්ලෙක් ඉන්න කොට self confidence එකක් තියනවා තමන් මේ ලෝකෙ තනිවෙලා නෑ කියලා...තමන් ව පිලි ගන්න තමන් ව විශ්වාස කරන කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා "
    uba kiyna ekat hari kiyala liynna pulwan kellaga ahityata itin wenas wenwa oka
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේක මගේ මතය...එකට ඕන කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්.....

    " යාලුවෝ 100 ක් ඉන්න එකෙයි කෙල්ලෙක් කෙනෙක් ඉන්න එකයි සැබෑ වෙනසක් තියනවා...කෙල්ලෙක් ඉන්න කොට self confidence එකක් තියනවා තමන් මේ ලෝකෙ තනිවෙලා නෑ කියලා...තමන් ව පිලි ගන්න තමන් ව විශ්වාස කරන කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා "

    :yes::yes::yes:. හැබැයි එහෙම ඉදලා කරුමෙට නැති උනොත් ඔකේ අනික් පැත්ත. :rofl:
    ඕනෙවට වඩා ඕනෙම දෙයක් ඕනෙම නැහැ. :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේක මගේ මතය...එකට ඕන කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්.....

    " යාලුවෝ 100 ක් ඉන්න එකෙයි කෙල්ලෙක් කෙනෙක් ඉන්න එකයි සැබෑ වෙනසක් තියනවා...කෙල්ලෙක් ඉන්න කොට self confidence එකක් තියනවා තමන් මේ ලෝකෙ තනිවෙලා නෑ කියලා...තමන් ව පිලි ගන්න තමන් ව විශ්වාස කරන කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා "

    ඕක මෙහෙමයි
    උබට ඇත්තටම මොන කරදරේ අවත කිසි ලෙසකින් යාලු ෆිට් එක නොවෙනස් එක 5 දෙනෙක් හිටියත් (සහෝදරවරු වගේ) තේරෙනවා තමන් තනි වෙලා නැ කියල.
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මේ ලෝකෙ සිද්ධ වෙන හැම දෙයක්ම වෙන්නේ මුලික කරුණු දෙකක් මත....

    "ඒ තමයි අහඹුතාවය උපරිම වීම සහ අවිනිශ්චිතතාව අවම වීම මත..."

    අපි උපන් දා සිට අපි මැරෙන තුරු අපේ ජිවිත සංසිද්ධි එක්ක මං ඉහත කි කරුණු දෙක බද්ධ වෙලා තියෙන්නේ...

    කෙල්ලෙක් ඕනේ ය කියන ප්‍රස්තුතය ගත්තත් එකත් මං ඉහත කියූ කාරණය අදාළ වෙනවා...

    කෙල්ලක් එක්ක යාලු වෙන්න අදහස් කරන කෙනෙක් වගේම යාළුවෙලා ඉන්න අයත් මේ පිළිබද අවබෝධයෙන් ඉන්න ඕනේ...මම තව දුරටත් උබලගේ මේ ෆැන්ටසි වලට විවේචන ඉදිරිපත් කරන්නේ නෑ..

    ඒ වාගේම මට දහ හත්වන සියවසේ හිටපු ජර්මන් දාර්ශනිකයෙක් වන ශෝපෙන්හුවර් කියපු කතාවක් මතක් වෙනෙවා.

    " කෙනෙක්ට කිසියම් අරමුණක් ඇතිකරගෙන, එය කරා ක්‍රමක් ක්‍රමයෙන් ලගා වෙන්න පුළුවන්...නමුත් ඔහුට ඒ අරමුණ නිශ්චය කරන්න පුළුවන් කමක් නෑ.."
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    තාම පළමු පෙමවත් නැතී , අද දක්වාම තනිකඩ එකෙක්ට ඉන්නෙ මම විතරද මේකේ?

    ube hitha kellonta yanne na kollonta witharai yanne kiyala uba kiwa kiyala mata witharada mathaka :rofl::P
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මේක මගේ මතය...එකට ඕන කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්.....

    " යාලුවෝ 100 ක් ඉන්න එකෙයි කෙල්ලෙක් කෙනෙක් ඉන්න එකයි සැබෑ වෙනසක් තියනවා...කෙල්ලෙක් ඉන්න කොට self confidence එකක් තියනවා තමන් මේ ලෝකෙ තනිවෙලා නෑ කියලා...තමන් ව පිලි ගන්න තමන් ව විශ්වාස කරන කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා "

    ekella baila gahala uba wa dala giya dawasata eka yaluwek thiyaganin ube hitha hadanna .:yes::yes:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa

    :rolleyes::)