කෙල්ලෝ මොකටද බන් මේ ඉන්න විදිහ හොඳාඅද කාලේ හරි හමං රස්සාවක් නැති ....රස්තියාදු ගහන කොල්ලන්ටත් කෙල්ලෝ ඉන්නවා....යකෝ ඉංජිනේරුවෝ වෛද්‍යවරු වෙන්න ඕනේ නෑනේ කෙල්ලෝ දාගන්න...උබලට නැත්තේ ආත්ම විශ්වාසය....නිකම් හීන මානෙන් ඉදලා වැඩක් නෑ...ට්‍රයි කොරහල්ලා....මොකක් හරි හරි යයි...එහෙම බැරිනම් මහන වෙයන්... උබලගෙන් බුද්ධාගමට හරි වැඩක් වෙයි....
uba kiyna ekat hari kiyala liynna pulwan kellaga ahityata itin wenas wenwa okaමේක මගේ මතය...එකට ඕන කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්.....
" යාලුවෝ 100 ක් ඉන්න එකෙයි කෙල්ලෙක් කෙනෙක් ඉන්න එකයි සැබෑ වෙනසක් තියනවා...කෙල්ලෙක් ඉන්න කොට self confidence එකක් තියනවා තමන් මේ ලෝකෙ තනිවෙලා නෑ කියලා...තමන් ව පිලි ගන්න තමන් ව විශ්වාස කරන කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා "
මේක මගේ මතය...එකට ඕන කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්.....

. හැබැයි එහෙම ඉදලා කරුමෙට නැති උනොත් ඔකේ අනික් පැත්ත. 

මේක මගේ මතය...එකට ඕන කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්.....
" යාලුවෝ 100 ක් ඉන්න එකෙයි කෙල්ලෙක් කෙනෙක් ඉන්න එකයි සැබෑ වෙනසක් තියනවා...කෙල්ලෙක් ඉන්න කොට self confidence එකක් තියනවා තමන් මේ ලෝකෙ තනිවෙලා නෑ කියලා...තමන් ව පිලි ගන්න තමන් ව විශ්වාස කරන කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා "
තාම පළමු පෙමවත් නැතී , අද දක්වාම තනිකඩ එකෙක්ට ඉන්නෙ මම විතරද මේකේ?

මේක මගේ මතය...එකට ඕන කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්.....
" යාලුවෝ 100 ක් ඉන්න එකෙයි කෙල්ලෙක් කෙනෙක් ඉන්න එකයි සැබෑ වෙනසක් තියනවා...කෙල්ලෙක් ඉන්න කොට self confidence එකක් තියනවා තමන් මේ ලෝකෙ තනිවෙලා නෑ කියලා...තමන් ව පිලි ගන්න තමන් ව විශ්වාස කරන කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා "

මාත් ඉන්නව

na bnapoi kellek na kiyala kalayak hena adonawak damma neda uba therad ekakuth dala ? thama ekak hari giye nadda ban ?![]()

මේ ලෝකෙ සිද්ධ වෙන හැම දෙයක්ම වෙන්නේ මුලික කරුණු දෙකක් මත....
"ඒ තමයි අහඹුතාවය උපරිම වීම සහ අවිනිශ්චිතතාව අවම වීම මත..."
අපි උපන් දා සිට අපි මැරෙන තුරු අපේ ජිවිත සංසිද්ධි එක්ක මං ඉහත කි කරුණු දෙක බද්ධ වෙලා තියෙන්නේ...
කෙල්ලෙක් ඕනේ ය කියන ප්රස්තුතය ගත්තත් එකත් මං ඉහත කියූ කාරණය අදාළ වෙනවා...
කෙල්ලක් එක්ක යාලු වෙන්න අදහස් කරන කෙනෙක් වගේම යාළුවෙලා ඉන්න අයත් මේ පිළිබද අවබෝධයෙන් ඉන්න ඕනේ...මම තව දුරටත් උබලගේ මේ ෆැන්ටසි වලට විවේචන ඉදිරිපත් කරන්නේ නෑ..
ඒ වාගේම මට දහ හත්වන සියවසේ හිටපු ජර්මන් දාර්ශනිකයෙක් වන ශෝපෙන්හුවර් කියපු කතාවක් මතක් වෙනෙවා.
" කෙනෙක්ට කිසියම් අරමුණක් ඇතිකරගෙන, එය කරා ක්‍රමක් ක්‍රමයෙන් ලගා වෙන්න පුළුවන්...නමුත් ඔහුට ඒ අරමුණ නිශ්චය කරන්න පුළුවන් කමක් නෑ.."