ඕකේ තියන සමහර ෆිල්ම්ස් වල බ්ලුරේ ඇවිල්ලත් නෑ බන් තාම .
මුන් බ්ලුරේ කියලා දෙන්නේ මොනාද දන්නේ නෑ.
ඩිවර්ජන් අලුත් එකේ එහෙම බ්ලුරේ එන්න තව කල් තියනවා.
මුන් ගාව බ්ලුරේ තියනවාලු.
අනේ මන්දා බන්.
හරි මාන්දමිකයි.
ripped by Wild-PIE
bluray enawa release ekatath kalin 

වෙන එකෙක්ට කියලා මොනා හරි කරන්න වෙන්නේ පව්නේ බං කොල්ලෝ
ඕකා EK එකෙත් ඇති මං දන්නේ නැති උනාට


