windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකේ තියන සමහර ෆිල්ම්ස් වල බ්ලුරේ ඇවිල්ලත් නෑ බන් තාම .
    මුන් බ්ලුරේ කියලා දෙන්නේ මොනාද දන්නේ නෑ.
    ඩිවර්ජන් අලුත් එකේ එහෙම බ්ලුරේ එන්න තව කල් තියනවා.
    මුන් ගාව බ්ලුරේ තියනවාලු.
    අනේ මන්දා බන්.
    හරි මාන්දමිකයි.

    ripped by Wild-PIE :lol: bluray enawa release ekatath kalin :rofl:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එච්චර දෙයක් නෑ.
    ඔන්න ඔහේ අල්ලලා දාපන්.


    හ්ම්හ්ම්හ්ම් ඌ කරන උදව් වල හැටියට මුකුත් කියන්න බැ :no: වෙන එකෙක්ට කියලා මොනා හරි කරන්න වෙන්නේ පව්නේ බං කොල්ලෝ :nerd: ඕකා EK එකෙත් ඇති මං දන්නේ නැති උනාට :dull:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කොහොමද මේ පාර අප්ඩේට් එක?

    දැම්මට පස්සේ තාම එක පාරක්වත් හිර උනේ නෑමචං.
    කලින්ට වඩා ඉන්ටර්නෙට් ස්පීඩ් වගේ. (කලින් බිල්ඩ් එකේ ටිකක් ස්ලෝව්)
    කීබෝඩ් එකත එක්ක මරු ආතල්.
    සිම් එකේ3g only option එකේ පොඩි අවුලක් තිබ්බා කලින්.
    දැන්නම් ඒක හරි වගේ.
    තව එව්වා හම්බුනොත් කියන්නම්කෝ.
    ynFbGs0.jpg

    XgcAig0.jpg

    xspZsUEl.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැම්මට පස්සේ තාම එක පාරක්වත් හිර උනේ නෑමචං.
    කලින්ට වඩා ඉන්ටර්නෙට් ස්පීඩ් වගේ. (කලින් බිල්ඩ් එකේ ටිකක් ස්ලෝව්)
    කීබෝඩ් එකත එක්ක මරු ආතල්.
    සිම් එකේ3g only option එකේ පොඩි අවුලක් තිබ්බා කලින්.
    දැන්නම් ඒක හරි වගේ.
    තව එව්වා හම්බුනොත් කියන්නම්කෝ.
    ynFbGs0.jpg

    XgcAig0.jpg

    xspZsUEl.jpg

    අඩේ මැක්සා.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • දැම්මට පස්සේ තාම එක පාරක්වත් හිර උනේ නෑමචං.
    කලින්ට වඩා ඉන්ටර්නෙට් ස්පීඩ් වගේ. (කලින් බිල්ඩ් එකේ ටිකක් ස්ලෝව්)
    කීබෝඩ් එකත එක්ක මරු ආතල්.
    සිම් එකේ3g only option එකේ පොඩි අවුලක් තිබ්බා කලින්.
    දැන්නම් ඒක හරි වගේ.
    තව එව්වා හම්බුනොත් කියන්නම්කෝ.
    ynFbGs0.jpg

    XgcAig0.jpg

    xspZsUEl.jpg

    Suba pathanawa puthaa. Yahapathakma wewaa kiyaa :dull::yes:
     

    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    Lumia 535 එකට 10 ඇවිල්ලා ද?? Update කරපු අය ඉන්නවද?? කොහොමද හොඳයිද???