තවත්_බද්දක් බයියන්ට

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    තවත්_බද්දක් බයියන්ට

    ඔක්‌තෝබරයේ සිට 10% ක ප්‍රාග්ධන බද්දක්‌

    ඇමැති චම්පික රණවක​

    ලබන ඔක්‌තෝබර් මාසයේ සිට සියයට දහයක ප්‍රාග්ධන බද්දක්‌ පැනවීමට රජය පියවර ගෙන ඇතැයි මහ නගර සංවර්ධන හා බස්‌නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතා පැවසීය.

    බයියෝ හූ හූ ඇද්ද තොපිට?:P​
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔක්‌තෝබරයේ සිට 10% ක ප්‍රාග්ධන බද්දක්‌

    ඇමැති චම්පික රණවක​

    ලබන ඔක්‌තෝබර් මාසයේ සිට සියයට දහයක ප්‍රාග්ධන බද්දක්‌ පැනවීමට රජය පියවර ගෙන ඇතැයි මහ නගර සංවර්ධන හා බස්‌නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතා පැවසීය.

    බයියෝ හූ හූ ඇද්ද තොපිට?:P​

    ප්‍රාග්ධන බද්ද මොකක්ද කියලාවත් දන්නේ නැතුව මෙන්න සරම උස්සන්.... :rofl: :rofl: :rofl:
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    මම දන්න විදියට ඔය බද්ද ගහන්නෙ මෙව්වාට...
    * කොම්පැනී එකක කොටස් විකුනපුවාම.
    * ඉඩම් විකුනපුවාම

    තව මොනාද Areas...? දන්න උන් දාපල්ලා
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    මම දන්න විදියට ඔය බද්ද ගහන්නෙ මෙව්වාට...
    * කොම්පැනී එකක කොටස් විකුනපුවාම.
    * ඉඩම් විකුනපුවාම

    තව මොනාද Areas...? දන්න උන් දාපල්ලා

    අනේ ටොයියෝ අනාතයි..අපොයි car එකක් ඉඩමක් විකුනලවත් ගන්න බැරි වෙන්නම හදල..හූ..හු..:lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    paYITa4.jpg
     
    • Like
    Reactions: EUMA175

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    කු‍ටුම්භ;20334328 said:
    අනේ ටොයියෝ අනාතයි..අපොයි car එකක් ඉඩමක් විකුනලවත් ගන්න බැරි වෙන්නම හදල..හූ..හු..:lol:

    Moda katha kiyanna epa ban. Oya capital gain tax kiyana eka wadinne profit ekata. Umba car ekak buy/sell karanakota buying price/selling price kohewath record wenawada?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    Moda katha kiyanna epa ban. Oya capital gain tax kiyana eka wadinne profit ekata. Umba car ekak buy/sell karanakota buying price/selling price kohewath record wenawada?

    එතකොට ඉඩම්?යකෝ මෙච්චර ඇරලත් හොදයි කියන උන් මේ රටේ ඉන්නවනේ..තූ තොපි.:angry:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කු‍ටුම්භ;20334328 said:
    අනේ ටොයියෝ අනාතයි..අපොයි car එකක් ඉඩමක් විකුනලවත් ගන්න බැරි වෙන්නම හදල..හූ..හු..:lol:

    kotas welada polath kela wenne ekai
     
    • Like
    Reactions: Lejayange