බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :lol: :lol: කෝක් රංගු..... (Cock Rangu නෙවේ :no:)
    වැඩක් නැහැනේ උබ ආවේ නැහැනේ..

    විනාකිරි මාළුවා එක්ක පාන් කද්දි කොහොමද ආතල් එක................ස්ස්ස්ස්ස්ස්ස්ස්:love:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මුන් ඔක්කොම බොරු කරේ බන්....මම විතරයි ඔන්න ටිකක් බීවේ:yes:

    මොනවද බිව්වේ..:P

    වැඩක් නැහැනේ උබ ආවේ නැහැනේ..

    විනාකිරි මාළුවා එක්ක පාන් කද්දි කොහොමද ආතල් එක................ස්ස්ස්ස්ස්ස්ස්ස්:love:

    අහ්..බඩා මාමි ආවේ නැද්ද..කව්ද සෙට් වුනේ...:D:D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මොනවද බිව්වේ..:P
    අහ්..බඩා මාමි ආවේ නැද්ද..කව්ද සෙට් වුනේ...:D:D
    බ්ලූ ලේබල් එකකුයි...චිවාස් බාගෙහුයි...වයිට් රම් බෝතලේකුයි බන් 5යි හිටියේ බන්...:oo:
    බඩා මාමිට කොසු පාර දීලා බන් යන්න එපා කියලා..මිනිහා මිසින්..මේකේ ඉන්න උන් තමා ආවේ බන් ඉතින්:baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    බ්ලූ ලේබල් එකකුයි...චිවාස් බාගෙහුයි...වයිට් රම් බෝතලේකුයි බන් 5යි හිටියේ බන්...:oo:
    බඩා මාමිට කොසු පාර දීලා බන් යන්න එපා කියලා..මිනිහා මිසින්..මේකේ ඉන්න උන් තමා ආවේ බන් ඉතින්:baffled:

    එල එල...:cool::cool: