මුන් ඔක්කොම බොරු කරේ බන්....මම විතරයි ඔන්න ටිකක් බීවේඅහ්..එල එල..කව්ද තරඟයේ වීරයා....
![]()

මුන් ඔක්කොම බොරු කරේ බන්....මම විතරයි ඔන්න ටිකක් බීවේඅහ්..එල එල..කව්ද තරඟයේ වීරයා....
![]()

මුන් ඔක්කොම බොරු කරේ බන්....මම විතරයි ඔන්න ටිකක් බීවේ![]()
කෝක් රංගු..... (Cock Rangu නෙවේ
)වැඩක් නැහැනේ උබ ආවේ නැහැනේ..![]()
කෝක් රංගු..... (Cock Rangu නෙවේ
)

මුන් ඔක්කොම බොරු කරේ බන්....මම විතරයි ඔන්න ටිකක් බීවේ![]()

වැඩක් නැහැනේ උබ ආවේ නැහැනේ..
විනාකිරි මාළුවා එක්ක පාන් කද්දි කොහොමද ආතල් එක................ස්ස්ස්ස්ස්ස්ස්ස්![]()


බ්ලූ ලේබල් එකකුයි...චිවාස් බාගෙහුයි...වයිට් රම් බෝතලේකුයි බන් 5යි හිටියේ බන්...මොනවද බිව්වේ..
අහ්..බඩා මාමි ආවේ නැද්ද..කව්ද සෙට් වුනේ...![]()


තාම වෙරි වගේ ඌයි!
බ්ලූ ලේබල් එකකුයි...චිවාස් බාගෙහුයි...වයිට් රම් බෝතලේකුයි බන් 5යි හිටියේ බන්...
බඩා මාමිට කොසු පාර දීලා බන් යන්න එපා කියලා..මිනිහා මිසින්..මේකේ ඉන්න උන් තමා ආවේ බන් ඉතින්![]()


ඊයා උයා සුරුට්ටුත් ගැහුවදsuruttuwata thama, mata nan gaanak wath na...........

ඊයා උයා සුරුට්ටුත් ගැහුවද![]()
palayan yanna naki sereppuwacockbaddata itin owa ona nehene.

aparade ban omlet eka..mata duke beubata thaama werida eha paththe hitapu eka monawada kale kiyala mathaka na!

තාම වෙරි වගේ ඌයි!

ඔය වයසට ඔහොම තමා මාමේ..... !! පොඩ්ඩ ඇත්නම් වෙරි දවස් ගණන් යනකම්.....!! 