නොදකින් HNB BANK

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,926
    1
    9,720
    113
    Gampaha
    යකෝ එකේ මුලින්ම HNB කාඩ් එක එනව. පස්සෙ අන්තිමට තමා සල්ලි එන්නෙ. ඔක්කොම ගනුදෙනුව ඉවර වෙලා වෙනත් සේවාවන් ඕනෙ නැහැ කිව්වාම මුලින් කාඩ් එක එනව. කාඩ් එක අතට අර ගත්තාම තමා සල්ලි එන්නෙ. උබ සල්ලි එලියට ආපු තැන දාල එන්න ඇති.

    සල්ලි ගත්තාම අපේ උන්ට මුකුත් මතක නැති වෙන නිසා තමා කාඩ් එක මුලින් එවන්නෙ. නැත්නම් කාඩ් එක දාල යනව ගොඩක් අය.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මම පෑන් ඒෂියා කාර්ඩ් එක සම්පත් ATM එකට ගහලා ඔහොම උනා.. 2000ක් ගත්තා කියලා රිසිට් ආවා සල්ලි ආවේ නෑ..! හැබැයි ටික දවසකින් බලද්දි ආපහු අකවුට් එකට සල්ලි රිෆන්ඩ් වෙලා තිබ්බා..!
     
    නොදකින් HNB BANK

    සිකුරාදා සල්ලි ගන්න ගියා ATM එකෙන් ...
    සල්ලි නැතුව කාඩ් එක විතරක් එලියට ආවා
    එකවුන්ට් එකෙන් සල්ලි withdrawl වුනා කියලා මැසේජ් එකත් පෝන් එකට ආවා
    එකවුන්ට් බැලන්ස් එක බැලුවම ගන්න ගිය ගාණ අඩු වෙලා
    ඒත් ස්ල්ලි ලොස්ට්
    කම්ප්ලෙන් දැම්මා
    කොල් කලා
    ඒත් තාම මගෙන් අඩුවුන ගාන එකවුන්ට් එක බැර වෙලා නෑ
    නොදකින් HNB ATM
    සල්ලි ගන්න කොට මහ ලොකුවට රුපියල් 5ක් කපනවා
    ඒත් උන්ගේ වැරුද්දෙන් ‍මගෙන් ලොස් වුන සල්ලි ආපහු එකවුන්ට් එකට දාන්න සතියක් යනවලු
    මොන ලබ්බේ තාක්ෂණයක්ද මන්දා උන් ගාව තියෙන්නේ
    ATM එකේ මනි ලෝඩින් විස්තර අරගෙන
    තවත සැකනම් CCTV එකේ දර්ශන අරගෙන
    ඉක්මනට කරන්න පුලුවන්
    රුපියල් 7000 ක් නිසා ටිකක් හරි ඉවසන්න පුලුවන්
    හදිසි බිස්නස් වැඩකට එහෙම ලක්ෂයක් විතර ගන්න ගිහින් කෙලවුනා නම් කාට කියන්න්

    නොදකින් HNB

    බෑන්ක්ර්ස් ල කොහොමත් ඔහොම තමා බං.. අපිට හදිසිය තිබ්බට උන් proof නැතුව කිසි දේකට අතගහන්නේ නෑ.. උන් ඇවිල්ල බිස්නස් කාරයෝ නේ බං.. උඹ වෙන බැංකුව ක atm එකේ කාඩ් එක ඔබල ඕක උනත් උන් follow කරන්නේ දීල තියෙන procedures..

    උඹල පිළිගන්න අකමැති උනත් ඇත්ත තත්වය ඕක තමා.. :rolleyes:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Hari hari ban natta pitin ali marena ekw owa monawada? Salli dei. Ehema be kiwwoth uba ewelema bank manager hambawela kiyapan mata oyalage bank eka wiswasa ne a nisa account eka cancel karanna ona kiyla
     

    pramix2011

    Active member
  • Nov 22, 2011
    403
    111
    43
    dubai walath ohomai ban, mage 10000k vithara block wela masekata passe hamba une,,mehe withdraw akekata rs100k vithara charge karanawa. account ake balance ake 1000 aed thebune natham 25 aed charge karanawa masekata
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    යකෝ එකේ මුලින්ම HNB කාඩ් එක එනව. පස්සෙ අන්තිමට තමා සල්ලි එන්නෙ. ඔක්කොම ගනුදෙනුව ඉවර වෙලා වෙනත් සේවාවන් ඕනෙ නැහැ කිව්වාම මුලින් කාඩ් එක එනව. කාඩ් එක අතට අර ගත්තාම තමා සල්ලි එන්නෙ. උබ සල්ලි එලියට ආපු තැන දාල එන්න ඇති.

    සල්ලි ගත්තාම අපේ උන්ට මුකුත් මතක නැති වෙන නිසා තමා කාඩ් එක මුලින් එවන්නෙ. නැත්නම් කාඩ් එක දාල යනව ගොඩක් අය.


    උඹ මගුලක් කියවනවා
    ATM එක ගාව පැය භාගයක් විතර හිටියා උන්ගේ හොට් ලයින් එකට කෝල් කර කර
    අන්තිමට උන් එහෙන් ATM එක බ්ලොක් කලාට පස්සේ තමා කාඩ් එක හරි ආවේ