LAMAYEK HADANTA KIYALA.......

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    උඹලා දෙන්නටම තැලිසිමියාව තියනවද කියල චෙක් කර ගනින්. තැලිසිමියා වාහකයෙක්ද කියන එක බලා ගනින්..... එහෙම පොසිටිව් නම් ඩොකෙක් හම්බ වෙලා උපදෙස් ගනින්. ඒක බබාට හොදයි.

    Ewa marry karanna kalin kala machan.anyway thanx
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    hukas... condem nathi athal eka uma danne nadda ethakota:shocked:

    mehemane yako condom nethuwa winadi 10k witara karala badu yanna onna menna wenakota condom eka dagannawa.thats it. dan meka fucking thread ekak wenawa.man ahuwe wena ekak
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    අයියෝ හැමිනෙනවා මුන් දැන් ළමයි හදන්නෙත් මේකේ ඉන්න එවුන්ගෙන් අහල. රටකට ගිය කලක්.
    උපදෙස් දෙන්න කලින් මේකේ ඉන්න එවුන් උඹගේ පයියේ ෆොටෝ එකකුයි, ගෑනිගේ උට්ටේ ෆොටෝ එකකුයි ඉල්ලුවොත් පුදුම වෙන්න එපා. දෙන්න ලෑස්ති කරන් හිටපං.

    :D:D:D:D hammo giya hinawata bosa mage cabin ekat oluwa dala beluwa mata pissuda kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ හැමිනෙනවා මුන් දැන් ළමයි හදන්නෙත් මේකේ ඉන්න එවුන්ගෙන් අහල. රටකට ගිය කලක්.
    උපදෙස් දෙන්න කලින් මේකේ ඉන්න එවුන් උඹගේ පයියේ ෆොටෝ එකකුයි, ගෑනිගේ උට්ටේ ෆොටෝ එකකුයි ඉල්ලුවොත් පුදුම වෙන්න එපා. දෙන්න ලෑස්ති කරන් හිටපං.
    මාත් මේ ඔක කියන්ඩ හැදුව විතරයි.,:yes::lol::lol:
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Good Question machan... I didn't check these things on the web prior to my wife's pregnancy.But I met a Specialist Consultant paying 1500/= as channeling fee. Stupid Doctor never told me about this test.So I am telling you from my experiance.

    Very Important ! Do a Ultra Sound Scan in your Wife's Womb.

    Here is the Reason.
    90% of the women have Ovarian Cysts inside them.Most of the time these are not harmful.But for my wife we had a 11CM Cyst inside her Ovary which we had do a critical Surgery at 3 months while she is pregnant. Luckily baby and mom survived during the surgery.If not both Mom and baby should have been died !!!! That was the reply of the Surgeon before the surgery ..That is the typical Sri Lankan Surgeons.Large cysts can exploit during the pregnancy as the baby grows inside the small womb.

    folic acid bonna patan ganin denma indan machan..Eketh brands godak tiyenawa.. Man oni nam mage wife gatta eka ahala ubata kiyannam.Eka hama Pharmacy ekakama ne..
     
    90% of the women have Ovarian Cysts inside them.Most of the time these are not harmful.But for my wife we had a 11CM Cyst inside her Ovary which we had do a critical Surgery at 3 months while she is pregnant. Luckily baby and mom survived during the surgery.If not both Mom and baby should have been died !!!! Large cysts can exploit during the pregnancy as the baby grows inside the small womb.

    folic acid bonna patan ganin denma indan machan..Eketh brands godak tiyenawa.. Man oni nam mage wife gatta eka ahala ubata kiyannam.Eka hama Pharmacy ekakama ne..

    Thanx a lot machan.Mata rep power ne tama.nettan denawa godak+
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    දරුවෝ නැත්නම් මුලින්ම කාගෙද ප්‍රස්නේ කියලා බලන්න ඕනේ..
    බලලා ඒකට ප්‍රතිකාර කරන්න ඕනේ...
    ලන්කා හොස්පිටල් එකේ ඉන්නවා ඕකට හොද ඩොකෙක්...නම මතක නෑ..

    තව සින්හල බෙහෙතුත් තියෙනවා..

    කෝක ක්රන්නත් කලින් උබල දෙන්නව බලා ගනින්..
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    දරුවෝ නැත්නම් මුලින්ම කාගෙද ප්‍රස්නේ කියලා බලන්න ඕනේ..
    බලලා ඒකට ප්‍රතිකාර කරන්න ඕනේ...
    ලන්කා හොස්පිටල් එකේ ඉන්නවා ඕකට හොද ඩොකෙක්...නම මතක නෑ..

    තව සින්හල බෙහෙතුත් තියෙනවා..

    කෝක ක්රන්නත් කලින් උබල දෙන්නව බලා ගනින්..

    Hariyata prashne kiyawapan yako.mata lamai nethii kehelmalak ne.mechchara kal heduwe ne.hadanta kalin monada balanna ona kiyala ahuwe.

    mata dan lamai hedillath epa wenawa munge comment balala.:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Hariyata prashne kiyawapan yako.mata lamai nethii kehelmalak ne.mechchara kal heduwe ne.hadanta kalin monada balanna ona kiyala ahuwe.

    mata dan lamai hedillath epa wenawa munge comment balala.:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    එහෙනම් මොන හුයන්නක්ද කියන්නේ.. වයිෆ්ට ලමයි හදන්න එපා කියලා ඩොක්ටර්ස්ලා කියල නැත්නම් වෙන මුකුත් බලන්න දෙයක් නෑ..ලමයා හම්බ වෙන්න ඉන්නකොට මිඩ්වයිෆ් ඕන කරන එවා කියලා දෙනවා..ඊට කලින් කරන්න දෙයක් නෑ..
    අහවල් වැඩේ විතරක් කරහම ඇති..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ඇයි යකෝ ලමය හදන්නත් ඩොකාගෙන් උපදෙස් ගන්න ඕනිද?? ගිහින් අහපු නිසා විටමින් නම් ලියල දෙයි.
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    එහෙනම් මොන හුයන්නක්ද කියන්නේ.. වයිෆ්ට ලමයි හදන්න එපා කියලා ඩොක්ටර්ස්ලා කියල නැත්නම් වෙන මුකුත් බලන්න දෙයක් නෑ..ලමයා හම්බ වෙන්න ඉන්නකොට මිඩ්වයිෆ් ඕන කරන එවා කියලා දෙනවා..ඊට කලින් කරන්න දෙයක් නෑ..
    අහවල් වැඩේ විතරක් කරහම ඇති..

    Good Question machan... I didn't check these things on the web prior to my wife's pregnancy.But I met a Specialist Consultant paying 1500/= as channeling fee. Stupid Doctor never told me about this test.So I am telling you from my experiance.

    Very Important ! Do a Ultra Sound Scan in your Wife's Womb.

    Here is the Reason.
    90% of the women have Ovarian Cysts inside them.Most of the time these are not harmful.But for my wife we had a 11CM Cyst inside her Ovary which we had do a critical Surgery at 3 months while she is pregnant. Luckily baby and mom survived during the surgery.If not both Mom and baby should have been died !!!! That was the reply of the Surgeon before the surgery ..That is the typical Sri Lankan Surgeons.Large cysts can exploit during the pregnancy as the baby grows inside the small womb.

    folic acid bonna patan ganin denma indan machan..Eketh brands godak tiyenawa.. Man oni nam mage wife gatta eka ahala ubata kiyannam.Eka hama Pharmacy ekakama ne..

    read this my friend .ethakota ahawal wade witarak karama harida.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    read this my friend .ethakota ahawal wade witarak karama harida.

    ඒක තමයි බන් මාත් කියලා තියෙන්නෙ හරියට කියවලා බලපන්..

    (වයිෆ්ට ලමයි හදන්න එපා කියලා ඩොක්ටර්ස්ලා කියල නැත්නම් වෙන මුකුත් බලන්න දෙයක් නෑ)
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    Hariyata prashne kiyawapan yako.mata lamai nethii kehelmalak ne.mechchara kal heduwe ne.hadanta kalin monada balanna ona kiyala ahuwe.

    mata dan lamai hedillath epa wenawa munge comment balala.:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    mechchara dawasak try kale nettang try karapan, balanna deyak ne, hondata handa thiyana dawasak balala:D:D

    hari yanne ne wage nang Dr. Athula kaluaracchi VOG Doc , VINDANA eke, channeling balapan
     
    Last edited: