මනෝකාය, astral body

raveenaj

Active member
  • Feb 8, 2016
    223
    153
    43
    ආයෙම අපේ බොඩි එකට යෙන්නේ කොහොමද?

    මම කිව්වෙ මචන් අපි හිතන හැම දෙයක්ම අපිට කරන්න පුලුවන්. ආපහු physical body එකට යන්න ඕනෙ නම් අපිට තියෙන්නෙ physical body එක ගැන හිතන එක විතරයි.
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    method එක ගැන කෙටියෙන් කියන්නම්. කලින් කියුව ebook එකේ මේව ගැන හැම දෙයක්ම තියනවා.
    මම use කරන්නෙ indirect method එක. මේකෙදි මුලින්ම කරන්න ඕන දේ තමයි හොදට නිදාගන්න එක. පැය 6ක් විතර. ඊට පස්සෙ ඇහැරිලා වතුර ටිකක් එහෙම බීලා පම්ප් එකක් දාලා ඇවිත් නිදා ගන්නවා. නිකන්ම නෙමෙයි වැද්ග‍ත්ම දේ intention එක. මෙතන් එහාට මම ඇහැරෙන හැම වෙලාවකදිම මම astral projection එකක් කරනවමයි කියන intention එකෙන් තමයි නිදාගන්න ඕනෙ. පැයකට විතර පස්සෙ ඇනිවාරෙන්ම ඇහැරෙනවා. ඒ ඇහැරිලා තප්පර 5ක් වගේ ඇතුලත ඇස්දෙක අරින්නෙ නැතුව නැගිටින්න ඕනෙ. එහෙම නැගිටනකොට physical body එකෙන් separate වෙනව කියලා දැනෙනවා.(ebook එක කියවන්න. දැනගන්න ඕනෙ ගොඩක් දේවල් තියනව තව)

    ඕක තමයි මට වැඩකරන method එක. එච්චරටම ලේසියි.

    1st Experiance

    ඔය කිව්වා වගේ පැය 6ක් විතර නිදාගෙන ඇහැරිලා ආපහු නිදාගත්තා. එතකොට වෙලාව උදේ 5ට විතර ඇති. මම ඇදේ පැත්තට නිදාගෙන හිටියෙ. කවුරු හරි මට කිව්වා( or myself??) හැරෙන්න හැරෙන්න කියලා. මම හැරුනා. එතකොටම මට දැනුන මම physical body එකෙන් separate වෙනව කියල. හැබයි මගේ ඔලුව හරියෙන් attach වෙලා තිබුනේ. මම(astral body) relax වෙන්න වෙන්න separate වෙන එක ලේසි උනා. කොහොම හරි ටික වෙලාවක් ඇතුලත සම්පූර්ණයෙන්ම separate උනා. ඊට පස්සෙ මං නැගිට්ටා. නැගිටිද්දි මට දැනුනා මදුරු දැල යටි පතුලෙ වදිනවා. ඒත් මං ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ. මං හිතන්නෙ කකුල් දෙක මදුරු දැල තුලින් ගියා. මේ වෙලාවෙ මං ඇස් දෙක පියාගෙනමයි හිටියෙ. පස්සෙ ඇස් දෙකින් හෙමින් හෙමින් අරිද්දි high pitch sound එකක් ඇහෙන්න ගත්තා. (කීං..... :-)) ඒත් එක්කම කට්ටියක් කෑ ගහගෙන මගේ අතින් අදිනව වගේ දැනුනා. (ටිකක් බය උනා) මං සම්පූර්ණයෙන්ම ඇස් දෙක ඇරියාම තමයි තේරුනේ ඒ කෙල්ලො කොල්ලො සෙට් එකක් කියලා. මාව project වෙලා තියෙන්නෙ dance practice කරන room එක්කට. (ඔව් බං මටත් හිතාගන්න බැරි උනා මේ මොකද උනේ කියලා)..ඒක නිකන් 4K වීඩියෝ එකක් වගේ පට්ට clear. හැබැයි තප්පර 2ක් 3ක් යනකොට ඔක්කොම dim වෙන්න ගත්තා. මට හෙල්ලෙන්නවත් බැරි උනා. (sleep paralysis වගේ.) පස්සෙ ඔක්කොම නැති වෙලා ගිහින් මම ආපහු physical body එකේ ඇහැරුනා.

    මෙහෙම දෙයක් වෙන්න හේතුව තමයි astral body එකේදි මම deepen උනේ නැති එක. deepen වෙන්න නම් astral body එකේදි අපේ senses use කරන්න ඕනෙ. ඒ කියන්නෙ වට පිටාවෙ තියන දේවල් අල්ලන්න ඕනෙ. ඒ දේවල් දිහා හොදට බලන්න ඕනෙ. senses 5 ම use කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. මම කිව්වනෙ මෙතනදි වෙන්නෙ අපේ consciousness එක physical body එකෙන් astral body එකට මාරු වෙන එක කියලා. astral body එකේ senses නැතිවෙලා යද්දි physical body එක sense වෙනවා. ඒක නිසා separate වුන ගමන් කරන්න ඕනෙ වටපිටාවෙ තියෙන දේවල් අල්ලන එක. ඇස් දෙක ඇරගෙනනම් ඉන්නෙ තමන්ගෙ අත්දෙකේ රේඛා දිහා හොදට බලන එක වගේ දේවල්.

    1st Experiance විතරනෙ කිව්වෙ.තව Experiance තියෙනවනම් කියන්ඩකො.ebook එකේ මෙලෝ දෙයක් තේරෙන් නෑ බන්.
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    1st Experiance විතරනෙ කිව්වෙ.තව Experiance තියෙනවනම් කියන්ඩකො.ebook එකේ මෙලෝ දෙයක් තේරෙන් නෑ බන්.

    තව experience 2ක් තියනවා ඒවත් මේ වගේ තමයි බං මොකක් හරි seen එකක් වෙලා separate වෙලා ටික වෙලාවක් යද්දි අවුල් යනවා. මං තාම පටන් ගත්ත විතරයි. දවස් තුනට experience 3යි.
    ඇයි ebook එකේ දේවල් තේරෙන්නෙ නැත්තෙ? කඩ්ඩ නිසාද?
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    තව experience 2ක් තියනවා ඒවත් මේ වගේ තමයි බං මොකක් හරි seen එකක් වෙලා separate වෙලා ටික වෙලාවක් යද්දි අවුල් යනවා. මං තාම පටන් ගත්ත විතරයි. දවස් තුනට experience 3යි.
    ඇයි ebook එකේ දේවල් තේරෙන්නෙ නැත්තෙ? කඩ්ඩ නිසාද?

    ඔව් බන් කඩ්ඩ හින්ද තමයි
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    ඇහැරිලම ආයෙ නිදා ගන්න ඕනද බන්.රැට නිදා ගත්තු ගමන් ඕක කරන්න බැරිද?

    රෑට නිදාගත්තාම මචන් අපි ඉන්නෙ deep state එකක. ඒක නිසා ටිකක් අමරුයි කියල තමයි කියන්නෙ. මම එහෙම try කරලා නෑ. Try කරල බලන්න සමහරවිට හරියයි. Intention එක තමයි වැදගත්ම දේ..
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    රෑට නිදාගත්තාම මචන් අපි ඉන්නෙ deep state එකක. ඒක නිසා ටිකක් අමරුයි කියල තමයි කියන්නෙ. මම එහෙම try කරලා නෑ. Try කරල බලන්න සමහරවිට හරියයි. Intention එක තමයි වැදගත්ම දේ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43

    ඔව් බන් කඩ්ඩ හින්ද තමයි

    සිංහලෙන් මේ ගැන තියන කිසිදෙයක් මට හම්බුනේ නෑ බං. මොකද කරන්නෙ
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Yes sure Mcn, Type karanna giyamane bn pissu hadenne.

    Mama samanyen meditation karana kenek. Meditation kiyanne bn, Mithree bhawanawa. Anapanasathi bhawanawa. Wena monatawath nemei. Pin/ Kusal karana adahasin.

    Mama yoga bhawanath tika tika karanawa. Pranayama, Chakra meditation.
    Oya athre thamai. OBE4U ahamben set une. thawa site refer kala.

    My experience in Brief.

    Mama paanadara 5 ta withra pranayaama kala. Ita passe Root chakra walata hitha yomu karala abyaasa kala. Muuladhhara chakraye indala ihalata seethala wegane yanawa danuna. Aga weulanna gaththa. Tikakin sansun una. Amuthu probodhayak thibuna. Hitha harima sansun.

    Ithin mata mathak una "Astral Travel". Mama oluwa depaththata heleuwa. Mata therenawa Physical oluwa nemei helawenne kiyala. mama ath deka thikak ihalata issuwa. Ethakotath mata danenawa Physical ath deka nemei ihalata giye kiyala. Ithin mama nagitta. Mama piyawara keepayak issarahata giya. biththiya lagin mama aapahu haruna. Ethkota mama dakka "MAMA IDAGENA INNAWA"
    (OBE4U walata anuwa meya nokala yuthu deyaki)

    It is a very short Astral body travel.

    තැන්ක්ස් බන් ....මේ අත්දැකීම් ගැන කියවනකොට ,,,භාවනාව ගැනත් උනන්දුවක් ඇති වෙනවා....:yes::yes:
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    method එක ගැන කෙටියෙන් කියන්නම්. කලින් කියුව ebook එකේ මේව ගැන හැම දෙයක්ම තියනවා.
    මම use කරන්නෙ indirect method එක. මේකෙදි මුලින්ම කරන්න ඕන දේ තමයි හොදට නිදාගන්න එක. පැය 6ක් විතර. ඊට පස්සෙ ඇහැරිලා වතුර ටිකක් එහෙම බීලා පම්ප් එකක් දාලා ඇවිත් නිදා ගන්නවා. නිකන්ම නෙමෙයි වැද්ග‍ත්ම දේ intention එක. මෙතන් එහාට මම ඇහැරෙන හැම වෙලාවකදිම මම astral projection එකක් කරනවමයි කියන intention එකෙන් තමයි නිදාගන්න ඕනෙ. පැයකට විතර පස්සෙ ඇනිවාරෙන්ම ඇහැරෙනවා. ඒ ඇහැරිලා තප්පර 5ක් වගේ ඇතුලත ඇස්දෙක අරින්නෙ නැතුව නැගිටින්න ඕනෙ. එහෙම නැගිටනකොට physical body එකෙන් separate වෙනව කියලා දැනෙනවා.(ebook එක කියවන්න. දැනගන්න ඕනෙ ගොඩක් දේවල් තියනව තව)

    ඕක තමයි මට වැඩකරන method එක. එච්චරටම ලේසියි.

    1st Experiance

    ඔය කිව්වා වගේ පැය 6ක් විතර නිදාගෙන ඇහැරිලා ආපහු නිදාගත්තා. එතකොට වෙලාව උදේ 5ට විතර ඇති. මම ඇදේ පැත්තට නිදාගෙන හිටියෙ. කවුරු හරි මට කිව්වා( or myself??) හැරෙන්න හැරෙන්න කියලා. මම හැරුනා. එතකොටම මට දැනුන මම physical body එකෙන් separate වෙනව කියල. හැබයි මගේ ඔලුව හරියෙන් attach වෙලා තිබුනේ. මම(astral body) relax වෙන්න වෙන්න separate වෙන එක ලේසි උනා. කොහොම හරි ටික වෙලාවක් ඇතුලත සම්පූර්ණයෙන්ම separate උනා. ඊට පස්සෙ මං නැගිට්ටා. නැගිටිද්දි මට දැනුනා මදුරු දැල යටි පතුලෙ වදිනවා. ඒත් මං ඒක වැඩිය ගනන් ගත්තෙ නෑ. මං හිතන්නෙ කකුල් දෙක මදුරු දැල තුලින් ගියා. මේ වෙලාවෙ මං ඇස් දෙක පියාගෙනමයි හිටියෙ. පස්සෙ ඇස් දෙකින් හෙමින් හෙමින් අරිද්දි high pitch sound එකක් ඇහෙන්න ගත්තා. (කීං..... :-)) ඒත් එක්කම කට්ටියක් කෑ ගහගෙන මගේ අතින් අදිනව වගේ දැනුනා. (ටිකක් බය උනා) මං සම්පූර්ණයෙන්ම ඇස් දෙක ඇරියාම තමයි තේරුනේ ඒ කෙල්ලො කොල්ලො සෙට් එකක් කියලා. මාව project වෙලා තියෙන්නෙ dance practice කරන room එක්කට. (ඔව් බං මටත් හිතාගන්න බැරි උනා මේ මොකද උනේ කියලා)..ඒක නිකන් 4K වීඩියෝ එකක් වගේ පට්ට clear. හැබැයි තප්පර 2ක් 3ක් යනකොට ඔක්කොම dim වෙන්න ගත්තා. මට හෙල්ලෙන්නවත් බැරි උනා. (sleep paralysis වගේ.) පස්සෙ ඔක්කොම නැති වෙලා ගිහින් මම ආපහු physical body එකේ ඇහැරුනා.

    මෙහෙම දෙයක් වෙන්න හේතුව තමයි astral body එකේදි මම deepen උනේ නැති එක. deepen වෙන්න නම් astral body එකේදි අපේ senses use කරන්න ඕනෙ. ඒ කියන්නෙ වට පිටාවෙ තියන දේවල් අල්ලන්න ඕනෙ. ඒ දේවල් දිහා හොදට බලන්න ඕනෙ. senses 5 ම use කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. මම කිව්වනෙ මෙතනදි වෙන්නෙ අපේ consciousness එක physical body එකෙන් astral body එකට මාරු වෙන එක කියලා. astral body එකේ senses නැතිවෙලා යද්දි physical body එක sense වෙනවා. ඒක නිසා separate වුන ගමන් කරන්න ඕනෙ වටපිටාවෙ තියෙන දේවල් අල්ලන එක. ඇස් දෙක ඇරගෙනනම් ඉන්නෙ තමන්ගෙ අත්දෙකේ රේඛා දිහා හොදට බලන එක වගේ දේවල්.

    බොහොම ස්තුතියි බන් ....ඉදිරියටත් මේ ගැන අපිව දැනුවත් කරන්ඩ ..අපෙත් උනන්දුවක් අනිවා ඇතිවෙනවා ....:yes::yes:
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    බොහොම ස්තුතියි බන් ....ඉදිරියටත් මේ ගැන අපිව දැනුවත් කරන්ඩ ..අපෙත් උනන්දුවක් අනිවා ඇතිවෙනවා ....:yes::yes:

    එල ඒක තමයි මටත් ඔනෙ.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Me wage subject ekakata asa aya innawa dakinakotath asai.
    Mama podi deyak kiyannam. Samahara aya kiyanawa, Astral body eka ain unama ape shareerayata oya Buutha balawega walata athul wenna puluwan kiyala.(OBE4U eke nam kiyanne ehema ne kiyala) Kokatath hodai, maithree bhawanawak budhuguna bhaawanawak purudu karala inna eka.
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    Me wage subject ekakata asa aya innawa dakinakotath asai.
    Mama podi deyak kiyannam. Samahara aya kiyanawa, Astral body eka ain unama ape shareerayata oya Buutha balawega walata athul wenna puluwan kiyala.(OBE4U eke nam kiyanne ehema ne kiyala) Kokatath hodai, maithree bhawanawak budhuguna bhaawanawak purudu karala inna eka.

    ඔය seen එක ගැන මම මුලින්ම දාපු පෝස්ට් එකේ කිව්ව. ඒත් ඉතින් භාවනා කරන එක හැම පැත්තෙන්ම හොද දෙයක්නෙ. මමත් අනාපානසති වගේ භාවනා කරනවා ගොඩක් කාලෙක ඉදන් .නිතරම නම් නෙමෙයි.

    අලුත් thread එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1748808
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උබ කෙලෝගන්න හදන්නේ.ලොකු risk එකක් තියෙන්නෙ ඕවා අත්හදා බලන්න ගොහින් වැරදුනොත් එහෙම පසු තැවෙන්න වෙයි උබට පස්සෙ.ඔය ස්වභාවය වෙන අතකට හරවගනින්.බුදු දහම ගවෙශනය කරන්න වගේ.ඔන්න ඔය ස්වබාවයට ආවම තමා දහමක් ඕනෙ වෙන්නෙ.ඒ අතින් උබ වාසනාවන්තයි .සතුට ගවේශණය කරපන් .සිරි සමන්තභඩ්‍ර ස්වාමින් වහන්සේගෙ බන අහපන්.

    :lol::lol::lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බොරු කතා බන්. එහෙම ඒව කරන්න පුලුවන් අය ඉන්නෙ කතන්දර වල විතරයි. අපේ මිනිස්සු භාවනාව ගැන බොරු මිථ්‍යා වල ඉන්නෙ.

    බහුතිකවාදී බිජ්ජ තමා තෝ දන්න :lol: