2016 Jun -28- ElaKiri Radio ! -Music Hut with tharindumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
සමාජයේ යථාර්තය ගීතයක් තුලින් :P

:yes::yes::yes:

බොරු අරුමෝසම් පමණට වැඩියෙන් ගෝචර නෑ නිතර
මෝසම් සුළඟක් ආවොත් නුඹ නම් ගහගෙන යයි සොඳුර
තාවකාලිකයි අහංකාර කම් කොන් වී යන අතර
සදාකාලිකයි දැහැමි චාම් කම ඉගෙන ගනින් සොඳුර
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

උයාට මේක අදාල නැහැ නේ ;);)

ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණි කෙලියයි
හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙලියයි
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    උයාට මේක අදාල නැහැ නේ ;);)

    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණි කෙලියයි
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙලියයි

    :eek::eek::eek: