ඉතින් මචන් පිසිකල් කරන එවුන්ට අනිත් එවුන්ට වැඩිය විෂය ගැන පුළුල් පරාසයක දැනුම තියෙනවනේ. ඇයි එහෙම එවුන්ට ජොබ් නැත්තේ? පිටරට ගිහින් වත් හොද ජොබකට හේත්තු වෙන්න බැරිද?
mata giya sathiyat issella sathiye doramadalawa bll mn awul una bn.phy karnn oluwat enw.ubath onnan eka blhnko.
ow matath mulin baya hituna physical karaddi eth physics walata thiyena aasawata kara kohoma hari kaagena karala dn ithin goda
uba subject eka asa nm kisi aulak natuwa subject eka karapn uba kohoma hri select unoth ithin wade goda 
Dr. Sarath Gunapala neda?ow matath mulin baya hituna physical karaddi eth physics walata thiyena aasawata kara kohoma hari kaagena karala dn ithin goda
uba subject eka asa nm kisi aulak natuwa subject eka karapn uba kohoma hri select unoth ithin wade goda
![]()
ub dn mkd bn krnne.
physical science : scientists kenek wenna ugannane .eyalata tiyenne research karanna .aluth dewal hoyanna .ekai lankawe physical karala job natte .lankawe research nahane .
pitarata jobs tiyenawa .mokada e ratawala research tiyenawa .

(ඒවගේම ආර්ට් ඩිග්‍රි කරන්න යන කාලෙන් හේනක් කොටන එක ලාබයි. කොමර්ස් උනත් හුගක් ඒවා එහෙමයි කැලනියේ එහෙම
) අද්දැකීමෙන් කියන්නේ. NDT HNDE TTI NDES කරපල්ලා මෝඩයෝ නොවී. අපි කෙලෝ ගත්ත නිසයි කියන්නේ. චාටඩ් නොකරන්න අද එක්කෝ ක්ලාක් නැත්නම් ටීචින්.ආ ලමයි ඇම්ඩගේ කතාවක් කියන්නාආආඅ කියනව එහෙනම් මෙලහකටරත්තරං;20339019 said:
පිටරටවල තිබ්බට අපි වගේ යල් පැනගියපු සිලබස් / කෝස් කරපු කෙමිස්ට්‍රි ලැබ් එකේ ඇල් වතුරයි පිසික්ස් ලැබ් එකේ සරල අවලම්බෙයි විතරක් තියෙන ඒවගෙන් ප්‍රැක්ටිකල් කරපු අපි වගේ අනාත කුකුල්ලු ගන්නේ නෑ. ඒ නිසා ඒ අදහස අත ඇරගනිල්ලා![]()

රත්තරං;20339028 said:වෑලිඩින් වැඩපලක වැඩ පුරුදු වෙයන් පිසිකල් ජෙනරල් ඩිග්‍රි එකක් කලාට වඩා හොදයි ඒක.(ඒවගේම ආර්ට් ඩිග්‍රි කරන්න යන කාලෙන් හේනක් කොටන එක ලාබයි. කොමර්ස් උනත් හුගක් ඒවා එහෙමයි කැලනියේ එහෙම
) අද්දැකීමෙන් කියන්නේ. NDT HNDE TTI NDES කරපල්ලා මෝඩයෝ නොවී. අපි කෙලෝ ගත්ත නිසයි කියන්නේ. චාටඩ් නොකරන්න අද එක්කෝ ක්ලාක් නැත්නම් ටීචින්.ආ ලමයි ඇම්ඩගේ කතාවක් කියන්නාආආඅ කියනව එහෙනම් මෙලහකට
අපෝ බං මම හිතුවේ පිසිකල් ඩිග්‍රී එකක් තියෙනවනම් (මැත්ස් වගේ) සිරා පොරක් වගේ ඉන්න පුළුවන් කියලා.රත්තරං;20339028 said:වෑලිඩින් වැඩපලක වැඩ පුරුදු වෙයන් පිසිකල් ජෙනරල් ඩිග්‍රි එකක් කලාට වඩා හොදයි ඒක.(ඒවගේම ආර්ට් ඩිග්‍රි කරන්න යන කාලෙන් හේනක් කොටන එක ලාබයි. කොමර්ස් උනත් හුගක් ඒවා එහෙමයි කැලනියේ එහෙම
) අද්දැකීමෙන් කියන්නේ. NDT HNDE TTI NDES කරපල්ලා මෝඩයෝ නොවී. අපි කෙලෝ ගත්ත නිසයි කියන්නේ. චාටඩ් නොකරන්න අද එක්කෝ ක්ලාක් නැත්නම් ටීචින්.ආ ලමයි ඇම්ඩගේ කතාවක් කියන්නාආආඅ කියනව එහෙනම් මෙලහකට

අපෝ බං මම හිතුවේ පිසිකල් ඩිග්‍රී එකක් තියෙනවනම් (මැත්ස් වගේ) සිරා පොරක් වගේ ඉන්න පුළුවන් කියලා.![]()
physical karapu samaharu engineerslata wada sahena udin innwa..
uba subject ekata asa nam colombo physical karala special ekak daganin..colombo physical patta standard.
aniwaryen rata panala jobak set krganna puluwan..
degree ekak gaththa kiyala apathe yanne na bn..
mama me dwswala people's bank intern..ape manager karaya kelaniya physical.. regional manager pera physical.(people's bank rm kiyanne supiri post ekak)
reputed company wala management position wala physical karapu un sahenna innwa..

රත්තරං;20342222 said:එතකොට මචන් ඉගෙනගත්තේ එකක් කරන්නේ තව එකක්නේ...

physical karapu samaharu engineerslata wada sahena udin innwa..
uba subject ekata asa nam colombo physical karala special ekak daganin..colombo physical patta standard.
aniwaryen rata panala jobak set krganna puluwan..
degree ekak gaththa kiyala apathe yanne na bn..
mama me dwswala people's bank intern..ape manager karaya kelaniya physical.. regional manager pera physical.(people's bank rm kiyanne supiri post ekak)
reputed company wala management position wala physical karapu un sahenna innwa..
මචං මැනෙජර් වෙන්න කට්ට කාගෙන ෆිසිකල් යන්න ඕනේ නැහැ නේ මචං ?? කොමර්ස් කරපු උනුත් ඔය කියන මැනෙජර් පොසිෂන්ස් වල ඉන්නවා නේ ??
මන් කියන්නේ නැහැ ෆිසිකල් කරලා මැනේජර් ගිය එක පාපකර්මයක් කියලා. ඒත් මචං කට්ටක් කනවා නම් එකේ නියම රසේ දැනෙන්න ඕනේ මචං අන්තිමට .
Degree යක් කරන එක වටිනවා . ඉගෙන ගත්ත දෙයින් රටටයි , තමන්ටයි ප්රෝයෝජනයක් තියෙන්න ඕනේ .Manger කෙනෙක් වෙන්නද physical degree යක් කරන්නේ . මෙයාට Z එකෙන් IT හෝ Management degree යක් කරන්න තිබ්බ .
Engineering යන්න පුළුවන් එවුන් physical කරනවා .එක වෙන අරමුණක් .
මොකද මෙයාගේ අරමුණ හොද job එකක් මිසක් විෂය ඉගෙන ගැනීමේ ආසාවක් නෙවෙයි .
colombo physical kiyanne maths karapu porakne..
matha unta thiyena ekama management related reputed degree eka kelaniya MIT..
colombo physical ekata wada eke Z eka wadi..
IT nam yanna thibba ithin apply karala naththe kamathi nathi nisa wenna athi..
target eka ikmaninma jobak karala stable wena ekanam physical echchara set wenne na..
eth thaman smart enough nam gemak gahanna puluwa..
Physical කරලා IT ,Management වලින් ඉහලට යනවට වඩා ඔය Z එකෙන් maths කරපු කෙනෙක්ට කරන්න පුළුවන් degree
COMPUTING & INFORMATION SYSTEMS
COMPUTER SCIENCE & TECHNOLOGY
COMPUTING & INFORMATION SYSTEMS
INDUSTRIAL INFORMATION TECHNOLOGY
INFORMATION & COMMUNICATION TECHNOLOGY
MANAGEMENT & INFORMATION TECHNOLOGY (SEUSL)
HOSPITALITY, TOURISM AND EVENTS MANAGEMENT
ENTREPRENEURSHIP & MANAGEMENT
HOSPITALITY, TOURISM AND EVENTS MANAGEMENT
.රජය ලක්ෂ ගානක් වියදම් කරනවා degree එකකට .ඒ වගේම අවුරුදු ගානක් (3ක් හෝ 4ක් ) ඉගෙන ගත්ත දෙයින් ප්රෝයජනයක් ගන්න .thread එක බලන කෙනෙක් දැනගන්නයි දැම්මේ .
රජයේ competitive exams වල maths වගේම සිංහලත් තියෙනවා .