Refrigerator Buying Help - ශීතකරණයක් මිලදී ගැනීමට උදව්
Sri Lankan අපි Fridge කියලා කියන, Refrigerator එකක් ගන්න කියලා බැලුවේ.
ගන්න කලින් Elakiri එකේ කට්ටියගෙනුත් අහලා, බලන එක හොඳයි කියලා හිතුණා.
Current වැඩිපුර යන්නේ නැති, කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක් වෙන්න ඕන.
මේවයින් එකක් තමයි ගන්න බැලුවේ.
<< Duty Free >>
SAMSUNG
$225 = Rs.33,259.50 @ Singhagiri
---------------------------------------------------------------------------------------
$230 = Rs.33,998.60 @ Abans
+++++++++++++++++++++++++++++++++++++++++++++++
Duty Free එකෙන් ගන්න බැරි වුනොත්...

@ MZ TRADERS
මේවයින් මොකක්ද වඩා හොඳ?
මීට වඩා හොඳ deals තියෙනවනම් කියන්න.
Online shopping sites වල ගණන් නම් අඩුයි. Company warranty ත් දෙනවා.
ඒත් Showroom වලින් කියන්නේ එයාලාගේ warranty වෙනත් agents/dealers ලට දෙන්නේ නැහැ කියලා. එහෙනම් කොහොමද අර Sites වලින් ගණනුත් අඩුවෙන්, Company warranty ත් එක්ක දෙන්නේ?
Online deals වලින් අරන් warranty claim කරන්න ගියාම ප්රශ්න වෙයිද? 
ඒ වගේම ගන්නකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද?
ඉතින් මේ දේවල් ගැන දන්නා, අත්දැකීම් තියෙන අය කියන්න බලන්න ඔයාලගේ අදහස්?
අනිත් අයත් Bump එකකින්වත් support එකක් දීල යන්න.

Last edited:

ගොඩක් ඒවා කෙලින්ම ගෙන්නන්නෙත් නෑ. Parts ගෙනල්ලා ලංකාවේදී assemble කරනවා. මේ හේතු නිසා Faults එනවා වැඩියි.
දැන් මාස 8ක් විතර වෙනවා තාම වැඩ හැබැයි..
eth api 2 years walata kalin wage Samsung inverter ekak gathta...man ithanne SINGER la thamay Authentic dealer...SINHAgirth karanawa not sure...unge tikak ganan wadiy showroom,ac,labour okkoma charger s eddi...mama hoyala baladdi Kiribathgoda Thilakewardana eke dealer warranty ekkama same fridge eka set una...25k withara difference ekak thibba ...so gaddi poddak hama thanama ganan chk karala ganin...sure thanakin...