DVR ඒකක් තියෙනවා 10moons h.264 network dvr කියලා. මේකට දාළ තියෙන්නෙ 1TB Hard ඒකක්. අපේ 24 x 7 Record වෙන්න දාළ තියෙනවා. මාසයක්වත් Recording හිටින්නෙ නැහැ දැන් තියෙන Settings ඒක්ක. Hard disk ඒක full වුණහම මුලු ඔක්කොම Erasre වෙලා අලුතින් රෙකෝඩ් වෙන්න පටන් ගන්නවා. මුලින් තිබුණ DVR ඒකේ ටික ටික මැකිලයි ඉඩ නැත්නම් Save වෙන්නෙ. Settings වලින් බැලුව හදන්න දන්න ශිල්ප ටික දාළ. Recycle Option ඒක විතරයි තියෙන්නෙ Hard Full වුණහම දෙන්න. හරි ගියෙ නැහැ බන් කොච්චර බැලුවත්. මේ ළගදි Recording ඹ්නි වෙලා බැලුවා. ඒදා තිබුණා. දවස් දෙකකින් විතර බැලුවහම USB ඒකකට Copy කරගන්න, ඒ ටික Erasre වෙලා. දන්න කෙනෙක් ඉන්නව නම් අඩුම මාස 03 ක් වත් recording තියාගන්න පුලුවන් වෙන විධියට Video Quality ත් අඩු නොවෙන්න, Settings හදන විධිය ගැන කියන්නකො බලන්න. Urgent මචන්.
Thanks bn.