muhammed is coming

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
our prophet is coming soon:P
images
 

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
4-17 නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නේ නොදැනුවත් කමින් පාපයක් කළ වහාම එහිලා පශ්චාත්තතාප වන අයගෙන් පමණක්ය. අල්ලාහ් එවැන්නන් දෙස කරණාන්විතව හැරෙයි. අල්ලාහ් සර්වඥද සර්වප‍්‍රාඥද වේ.

4-106. තවද අල්ලාහ්ගෙන් සමාව අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය.