මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඉස්කෝලෙට පොත් දෙන එකට කිරියේ කවුරු කවුරුද එන්නේ?
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    පොත් බෙදා දෙන එකට 7 දෙනෙකුට පමනක් සහභාගි වෙන්න අවසර ඇති නිසා, එ සදහා සහභාගි වෙන 7 දෙනෙකුගෙ සියලු විස්තර ලබා දි ඇත.

    ඉතින්......

    මෙයට සහභාගි වෙන්න විශාල පිරිසක් කැමැත්තක් දක්වන්න ඇති. එත් හැමොටම සහභාගි වෙන්න හැකියාවක් නොමැති බව කරුනාවෙන් සලකන්න.

    මෙය ඉතා කෙටි කලකින් අපිට කරගන්න සහය දුන්න සැමටම එලකිරිය වෙනුවෙන් සුභ පතනවා.....

    ඊලග එකට පුලුවන් හැමොම එකතු කර ගන්න බලාපොරොත්තු වෙනවා....

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    රොක්ස් මචෝ මං අර ටික ගෙනත් දීල ටිකක් ඉඳලා යන්නම්.. ඉස්කෝලෙට එන්නත් බැරිද?:rolleyes:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    ඒකනේ බං. මමත් සැහෙන අාසාවෙන් උන්නේ එන්න. කොහෙද ඉතිං..... :(:(
    රොක්ස් මම උඹට බඩු ටික සෙනසුරාදා හවසට ගෙනල්ලා දෙන්නම්. හොඳට වැඩේ කරමු. හැමෝගම උදව්වෙන් මේ පාරත් සාර්ථක වේවි. හැමෝටම පිං.
     
    ඒකනම් ඇත්ත. රොක්ස්මචෝ පොත් බෙදා දෙන එක වෙන පිලිවෙල කියනවද? ඉස්කෝලෙන් උත්සවයක් වගේ තියනවද? නැත්නම් නිකම්ම ඉස්කෝලෙට බාර දෙනවද?:rolleyes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    රොක්ස් මචෝ මං අර ටික ගෙනත් දීල ටිකක් ඉඳලා යන්නම්.. ඉස්කෝලෙට එන්නත් බැරිද?:rolleyes:

    :(

    ඒකනේ බං. මමත් සැහෙන අාසාවෙන් උන්නේ එන්න. කොහෙද ඉතිං..... :(:(
    රොක්ස් මම උඹට බඩු ටික සෙනසුරාදා හවසට ගෙනල්ලා දෙන්නම්. හොඳට වැඩේ කරමු. හැමෝගම උදව්වෙන් මේ පාරත් සාර්ථක වේවි. හැමෝටම පිං.

    පුලුවන්නම් සෙනසුරාද රැ 7 ට වගෙ වරෙන්. මොකද මම එදා රැ ගිහින් ඉරිදා දවල් එන්නෙ.

    දැන් ගොඩක් වැඩ ඉවර කරලා තියෙන්නෙ. තව පොඩි වැඩ ටිකක් තියෙන්නෙ සහො.

    ලබන එකට යන්න සෙට් වෙමු හොදෙ. මෙ පාර කට්ටිය අඩුවෙන් සහභාගි වෙන්න වුන නිසා..
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    :(

    පුලුවන්නම් සෙනසුරාද රැ 7 ට වගෙ වරෙන්. මොකද මම එදා රැ ගිහින් ඉරිදා දවල් එන්නෙ.

    දැන් ගොඩක් වැඩ ඉවර කරලා තියෙන්නෙ. තව පොඩි වැඩ ටිකක් තියෙන්නෙ සහො.

    ලබන එකට යන්න සෙට් වෙමු හොදෙ. මෙ පාර කට්ටිය අඩුවෙන් සහභාගි වෙන්න වුන නිසා..

    කමක් නැ බං. සහබාගි වෙන එකට වඩා වැඩේ හොඳට වෙන්නයි ඕනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :(

    පුලුවන්නම් සෙනසුරාද රැ 7 ට වගෙ වරෙන්. මොකද මම එදා රැ ගිහින් ඉරිදා දවල් එන්නෙ.

    දැන් ගොඩක් වැඩ ඉවර කරලා තියෙන්නෙ. තව පොඩි වැඩ ටිකක් තියෙන්නෙ සහො.

    ලබන එකට යන්න සෙට් වෙමු හොදෙ. මෙ පාර කට්ටිය අඩුවෙන් සහභාගි වෙන්න වුන නිසා..

    මචන් තව මොනවාද වෙන්න ඕනි?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,720
    21,017
    113
    adala nene

    :(:(