කට කිබුලා කන්නෙ මොනව ගෙ අවස්තාවකදි ද........?![]()
kimbulek kellek samaga thani vu awasthawakadi wiya yuthui...
Knight Rider ayya kapan okige kata

wage awasthawa waladi wisheshaiකට කිබුලා කන්නෙ මොනව ගෙ අවස්තාවකදි ද........?![]()

wage awasthawa waladi wisheshaiබයවෙන්නෙපා බං......
හිතට ධෛර්යය අරගෙන පලයන්![]()
kimbulek kellek samaga thani vu awasthawakadi wiya yuthui...
Knight Rider ayya kapan okige katawage awasthawa waladi wisheshai
පව් අප්ප කෙල්ල..
මු කගෙන කාගෙන යයි ද?

asahane tharamata thama ithin![]()
ඉස්කෝලෙට පොත් දෙන එකට කිරියේ කවුරු කවුරුද එන්නේ?

මාත් එන්නද එන්නද ?
පොත් බෙදා දෙන එකට 7 දෙනෙකුට පමනක් සහභාගි වෙන්න අවසර ඇති නිසා, එ සදහා සහභාගි වෙන 7 දෙනෙකුගෙ සියලු විස්තර ලබා දි ඇත.
ඉතින්......
මෙයට සහභාගි වෙන්න විශාල පිරිසක් කැමැත්තක් දක්වන්න ඇති. එත් හැමොටම සහභාගි වෙන්න හැකියාවක් නොමැති බව කරුනාවෙන් සලකන්න.
මෙය ඉතා කෙටි කලකින් අපිට කරගන්න සහය දුන්න සැමටම එලකිරිය වෙනුවෙන් සුභ පතනවා.....
ඊලග එකට පුලුවන් හැමොම එකතු කර ගන්න බලාපොරොත්තු වෙනවා....

ඒකනේ බං. මමත් සැහෙන අාසාවෙන් උන්නේ එන්න. කොහෙද ඉතිං.....
රොක්ස් මම උඹට බඩු ටික සෙනසුරාදා හවසට ගෙනල්ලා දෙන්නම්. හොඳට වැඩේ කරමු. හැමෝගම උදව්වෙන් මේ පාරත් සාර්ථක වේවි. හැමෝටම පිං.

රොක්ස් මචෝ මං අර ටික ගෙනත් දීල ටිකක් ඉඳලා යන්නම්.. ඉස්කෝලෙට එන්නත් බැරිද?![]()

ඒකනේ බං. මමත් සැහෙන අාසාවෙන් උන්නේ එන්න. කොහෙද ඉතිං.....
රොක්ස් මම උඹට බඩු ටික සෙනසුරාදා හවසට ගෙනල්ලා දෙන්නම්. හොඳට වැඩේ කරමු. හැමෝගම උදව්වෙන් මේ පාරත් සාර්ථක වේවි. හැමෝටම පිං.
පුලුවන්නම් සෙනසුරාද රැ 7 ට වගෙ වරෙන්. මොකද මම එදා රැ ගිහින් ඉරිදා දවල් එන්නෙ.
දැන් ගොඩක් වැඩ ඉවර කරලා තියෙන්නෙ. තව පොඩි වැඩ ටිකක් තියෙන්නෙ සහො.
ලබන එකට යන්න සෙට් වෙමු හොදෙ. මෙ පාර කට්ටිය අඩුවෙන් සහභාගි වෙන්න වුන නිසා..
පුලුවන්නම් සෙනසුරාද රැ 7 ට වගෙ වරෙන්. මොකද මම එදා රැ ගිහින් ඉරිදා දවල් එන්නෙ.
දැන් ගොඩක් වැඩ ඉවර කරලා තියෙන්නෙ. තව පොඩි වැඩ ටිකක් තියෙන්නෙ සහො.
ලබන එකට යන්න සෙට් වෙමු හොදෙ. මෙ පාර කට්ටිය අඩුවෙන් සහභාගි වෙන්න වුන නිසා..
පොත් බෙදා දෙන එකට 7 දෙනෙකුට පමනක් සහභාගි වෙන්න අවසර ඇති නිසා, එ සදහා සහභාගි වෙන 7 දෙනෙකුගෙ සියලු විස්තර ලබා දි ඇත.
ඉතින්......
මෙයට සහභාගි වෙන්න විශාල පිරිසක් කැමැත්තක් දක්වන්න ඇති. එත් හැමොටම සහභාගි වෙන්න හැකියාවක් නොමැති බව කරුනාවෙන් සලකන්න.
මෙය ඉතා කෙටි කලකින් අපිට කරගන්න සහය දුන්න සැමටම එලකිරිය වෙනුවෙන් සුභ පතනවා.....
ඊලග එකට පුලුවන් හැමොම එකතු කර ගන්න බලාපොරොත්තු වෙනවා....

මචන් තව මොනවාද වෙන්න ඕනි?