Inovex car washer ගත්ත අය

phetti222

Member
Jun 9, 2016
424
12
0
Ekath aththaneh.....ehenam clear ekak.gannam neda ban..dinapala eke warrenty ehema hodaida danne ne neh

දිනපාල කියන්නේ මහනුවර based කොම්පැනියක් නේ. ඉතින් ඒගොල්ලන්ගේ warranty එක හොඳද නැද්ද කියන ප්‍රශ්නෙට හොඳම උත්තරේ දෙන්න පුළුවන් අපේ Hyaenidae ට යි.

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
phetti222

Member
Jun 9, 2016
424
12
0
මොකක්ද පිටිපස්සෙන් එන බටේ!!

Washer එක පිටිපස්සේ තියන බටේ දාන්න ඕන shampoo තියන භාජනයකට. එතකොට වතුරත් එක්ක shampoo spray වෙනවා.
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,842
    2
    54,508
    113

    දිනපාල කියන්නේ මහනුවර based කොම්පැනියක් නේ. ඉතින් ඒගොල්ලන්ගේ warranty එක හොඳද නැද්ද කියන ප්‍රශ්නෙට හොඳම උත්තරේ දෙන්න පුළුවන් අපේ Hyaenidae ට යි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    දිනපාලලගේ බඩුවලට වොරන්ටි අරං ම නෑ බං එවුව තාම හොඳට වැඩ නේ :yes: හැබැයි ඒවා බ්‍රෑන්ඩඩ් ඒව - යමහා, ටොෂිබා, නැෂනල්, Samsung
     
    Last edited:

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    c8f4524435061c11c08a7892672e8bbe.jpg

    දුර වැඩියි :lol:
    නුවරට ළඟ තැනක් තමා ඕනා :yes:

    Try at Arpico Super Centre on Peradeniya Road.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,842
    2
    54,508
    113
    ow ban 22k kiwwa mama iye baluwa.karcher k2 eka 21 da kohedo kiwwa ( mulgampola arpico eke ) :angry:

    මුලින් ගෙවන ගාන නෙවේ අව්ල ඔව්වගෙ පොඩි අවුලක් ගියත් පට්ට කාලෙකුයි ගානකුයි ගන්නවනේ හදලා දෙන්න, Universal Motors නෙවෙයිනේ තියෙන්නෙ චයිනීස් ඒවගේ වගේ, චයිනීස් ඒවගේ කෑලි aliexpress එකෙන් එහෙම අපිට වුනත් ගෙන්නගන්න පුළුවන්

    ඉනොවෙක්ස් එක ගන්නව ෂැම්පු ෆීඩර් එක තිබ්බනං සද්දෙ තිබ්බත් කමක් නෑ කියල

    ක්ලියර් එකේ සද්දෙ කොහොමද දන්නෙ නෑ. 22 කට 140Bar එක ගතහැකි
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මමත් මේක ගෙන හෙව්වා , inovex එක හොඳයි කියල හිතෙනව , එත් chinise එකක් තිබුන රු 9000 bar 70 හෝ 90 . එක බ්‍රෑන්ඩ් එක නම් මතක නැ
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    මුලින් ගෙවන ගාන නෙවේ අව්ල ඔව්වගෙ පොඩි අවුලක් ගියත් පට්ට කාලෙකුයි ගානකුයි ගන්නවනේ හදලා දෙන්න, Universal Motors නෙවෙයිනේ තියෙන්නෙ චයිනීස් ඒවගේ වගේ, චයිනීස් ඒවගේ කෑලි aliexpress එකෙන් එහෙම අපිට වුනත් ගෙන්නගන්න පුළුවන්

    ඉනොවෙක්ස් එක ගන්නව ෂැම්පු ෆීඩර් එක තිබ්බනං සද්දෙ තිබ්බත් කමක් නෑ කියල

    ක්ලියර් එකේ සද්දෙ කොහොමද දන්නෙ නෑ. 22 කට 140Bar එක ගතහැකි

    sadde kiyanne ehema mata nan aulak na bn :rofl: badu hoda nan vade venawa nan echcharai :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,842
    2
    54,508
    113
    sadde kiyanne ehema mata nan aulak na bn :rofl: badu hoda nan vade venawa nan echcharai :P

    සිරාවට ෆීඩර් එක තියෙනවද?
    කලින් එකෙක් කිව්වෙ නෑ කියල

    ඔව් සද්දෙ කොහොමවුණත් ඔය ෆීඩර් එකක් තියෙනවනම් ගන්නවා
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    සිරාවට ෆීඩර් එක තියෙනවද?
    කලින් එකෙක් කිව්වෙ නෑ කියල

    ඔව් සද්දෙ කොහොමවුණත් ඔය ෆීඩර් එකක් තියෙනවනම් ගන්නවා

    thiyanwa bn man damro eken gaththe :dull: car eka bike eka hodanna un kiyanne vahana godak hodanna epa kiyala eken :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,842
    2
    54,508
    113
    thiyanwa bn man damro eken gaththe :dull: car eka bike eka hodanna un kiyanne vahana godak hodanna epa kiyala eken :P

    බයික් නම් හෝදන්න හොඳද මන්දා ප්‍රෙෂර් වොෂර් එකෙන්, කාර් නම් ගැඹුරු සීරීම් නැත්තං අව්ලක් නෑ :yes:

    හැබෑට දාපංකෝ පොඩි පික් එකක් ෂැම්පු ෆිඩර් එකේ :)