බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මේ ටිත ගන්නේ උගේ @ දෙක උගස් කරල ද කියල අහපං.......:angry::angry:
    පුටුවක් මිනිමම් ලක්ෂ 6ක්
    අඩු බඩු ටික ගන්න යනවා ලක්ෂ 3ක් විතර........

    :shocked::shocked: අනේ දත් මාමේ ඔය මම කියපුවා නෙවේ.... මූ තමා මට කිව්වේ.... උඹ දත් මාමට කම්පියුටර් හදන්න උගන්නපන්..... දත් මාමා උඹට දත් ගලවන්න කියලා දෙයි කියලා.....!! :yes::yes: දැන් මූ හොද එකා වෙලා.... මාව පාවලා දීලා......!! :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)

    adala-nane001gossiplankanews.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෝර ගේ ගේ තියන තැන දන්නව ද?
    මට පේන්නේ ගිහින් හොම්බ කට සමතලා වෙන්න අනින්න වෙයි වගේ දැන් නං.....
    අම්මපා මං ගහනව ඕකට........
    ගහන එක ගහනවා මයි අණ්ඩක් කැඩෙන්න මේ පාර.....:angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝර ගේ ගේ තියන තැන දන්නව ද?
    මට පේන්නේ ගිහින් හොම්බ කට සමතලා වෙන්න අනින්න වෙයි වගේ දැන් නං.....
    අම්මපා මං ගහනව ඕකට........
    ගහන එක ගහනවා මයි අණ්ඩක් කැඩෙන්න මේ පාර.....:angry::angry:

    ඊයේ තුන් දෙනෙක්ගෙන් ඇහුවා.. උදේ මොකක් හරි කියයි අයියේ.. :sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මෝර ගේ ගේ තියන තැන දන්නව ද?
    මට පේන්නේ ගිහින් හොම්බ කට සමතලා වෙන්න අනින්න වෙයි වගේ දැන් නං.....
    අම්මපා මං ගහනව ඕකට........
    ගහන එක ගහනවා මයි අණ්ඩක් කැඩෙන්න මේ පාර.....:angry::angry:
    පේරා දනි....
    එන්න එපා කියලත් තියේ...ඒකට කමක් නෑ ඔබ තුමා පොඩ්ඩක් එයාට අමතන්න:confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පේරා දනි....
    එන්න එපා කියලත් තියේ...ඒකට කමක් නෑ ඔබ තුමා පොඩ්ඩක් එයාට අමතන්න:confused:

    මට ගූගල් මැප් එකෙන් ලින්ක් එක එව්වා. මගේ ෆෝන් එක රීසෙට් කරානේ. චැට් හිස්ට්‍රි මිසිං. :sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඊයේ තුන් දෙනෙක්ගෙන් ඇහුවා.. උදේ මොකක් හරි කියයි අයියේ.. :sorry:
    ඇහුවොත් නම් මොන්ටිසෝරියේ ඉදන් අදුරනවා කියලා නෙහ් උබ කියන්නේ...ඒ උනාට ගෙදර තියෙන තැන දන්නේ නෑ:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇහුවොත් නම් මොන්ටිසෝරියේ ඉදන් අදුරනවා කියලා නෙහ් උබ කියන්නේ...ඒ උනාට ගෙදර තියෙන තැන දන්නේ නෑ:angry:

    :sorry:
    මයි මිස්ටේක්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl:
    බ්‍රෝ දැන් සේදවත්තේ නෙහ්..
    කොහොමද යන්නේ..
    කෝච්චියේ යමන්

    "බ්‍රෝ දැන් සේදවත්තේ නෙහ්.." :( :( :(

    කෝච්චියේ තමා යන්නේ. 5.01ට කොල්ලුපිටියෙන් තියෙන පුත්තලම එකේ ගිහින් කොටුවෙන් බහිනවා. ඒක ආපු ගමන් ගනේවත්ත එක අදිනවා. ඒකේ ගිහින් දෙමටගොඩට යනවා. 5.26 වෙනකොට දෙමටගොඩ. අද නැගපන්කෝ 5ට පැනලා ඇවිත් පුත්තලමේ. දෙමටගොඩ ඉඳන් කයියක් දාගෙන යතෑකි.. :P