මේ ටිත ගන්නේ උගේ @ දෙක උගස් කරල ද කියල අහපං.......
පුටුවක් මිනිමම් ලක්ෂ 6ක්
අඩු බඩු ටික ගන්න යනවා ලක්ෂ 3ක් විතර........

අනේ දත් මාමේ ඔය මම කියපුවා නෙවේ.... මූ තමා මට කිව්වේ.... උඹ දත් මාමට කම්පියුටර් හදන්න උගන්නපන්..... දත් මාමා උඹට දත් ගලවන්න කියලා දෙයි කියලා.....!! 
දැන් මූ හොද එකා වෙලා.... මාව පාවලා දීලා......!! 







