මිස්ටර් ක්ලීන් දැන් මොකද කියන්නේ..

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මිස්ටර් ක්ලීන් දැන් මොකද කියන්නේ..

    රනිල්-අර්ජුන් කපෝතියි.! බැදුම්කර මගඩිය කෝප් කමිටුවේදී තහවුරුවෙයි.! පාඩුව බිලියන 1‍.6ක්.!

    පසුගිය කාලය තුල මහත් ආන්දෝලනයට තුඩු දුන් ශ්‍රීලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී රැස්වූ විශේෂ කෝප් කමිටුව හමුවේ එහි සියළු තොරතුරු අනාවරණය වී ඇත. විගණකාධිපතිවරයා විසින් සිදු කරන ලද පරීක්ෂණයට අනුව අද දින කෝප් කමිටුවට අදාල තොරතුරු ලැබී ඇත. එම වාර්තාවට අනුව 2015 පෙබරවාරි 27 දින බැදුම්කර නිකුතුවේදී වලක්වාගත හැකිව තිබූ රුපියල් 889,358,050 ක ඇස්තමේන්තුගත අවාසිය සහ 2016 මාර්තු 29 දින පැවති භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියේදී වලක්වාගත හැකිව තිබූ රුපියල් 784,898,755ක ඇස්තමේන්තුගත අවාසිය යන දෙකෙහිම එකතුව රුපියල් 1,674,256,805 ක ඇස්තමේන්තු ගත අවාසිය වලක්වාගැනීමට කටයුතු නොකිරීම පිළිබදව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වගකිවයුතු බව මේ අනුව තහවුරු වී ඇත.

    විශේෂයෙන්ම මෙම පරීක්ෂණය විගණකාධිපතිවරයා සිදුකර ඇත්තේ ඔහුට පැවරී ඇති බලතල හා විෂය සීමාව තුල වන අතර ඉන් ඔබ්බට සාපාරාධී හෝ විගණකාධිපතිට නිගමනය කළ නොහැකි මට්ටමේ නීති විරෝධී කටයුතු මහබැංකුව තුල සිදුවී තිබේ නම් ඒවා මෙම පරීක්ෂාවට හසු නොවන හෙයින් එවැනි පරීක්ෂාවක් සම්බන්ධයෙන් විශේෂිතවූ ආයතනයන්හි සහය ලබාගෙන එය සිදු කිරීම සුදුසු බවට විගණකාධිපතිවරයා තහවුරු කොට ඇත.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    හොරු රකින මිස්ටර් ක්ලීන්ලව මාළු ටැංකි සුද්ධ කරන්න දාන්න ඕනේ.

    අර්ජුන්කාරයට විතරක් නෙවෙයි, මේ වගේ මහා හොරුන්ට උදව් කරන්නේ ජනාධිපතිද අගමැතිද තරතිරම නොබලා දඬුවම් කරන්න පුළුවන් නීතියක් තියෙන්න ඕනේ. අනේ ඉතින් අපේ රටේ කවදා ඔය වගේ නීති හැදෙයිද :(:(
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    Oya wage loku posts walata politicians lawa demmama ohoma wenawa.

    Me MR ge kale :- 9 billion loss
    Ranil ge kale :- 1.6 billion loss

    :(

    Hedging deal cost CPC over Rs. 9 billion loss: Auditor General

    http://www.sundaytimes.lk/160110/ne...rs-9-billion-loss-auditor-general-178348.html

    හෙජින් ගිවිසුමේ පාඩුව වුණේ බොරතෙල් මිළ එක්ක. එකපාරට බොරතෙල් මිළ අඩු වුණා. ඒ නිසා තමයි ලොකු ගානක පාඩුවක් වුනේ. ගිවිසගත් පරිදි තෙල් මිළ උච්චාවචනය වුනාට මිළ වෙනස් වෙන්නේ නෑ ගියන ගිවිසුමක් ගහල තිබ්බෙ.
    ඔය බැඳුම්කර සිද්ධිය වෙනම එකක්. රටේ මුදල් සැපයීම පාලනය කරන ආයතනයේමයි වැරැද්ද වුනේ. ඒ නිසා ඔය ගණුදෙනු දෙක කිසිසේත්ම සමාන කරන්නවත් compare කරන්නවත් බැහැ. මම දැකපු නියම මොළයක් තියෙන මහත්තයෙක් තමයි Ajith Nivard Cabraal. එක්යාට නියම දැක්මක් තිබුණා. අනිත් නියම මොළකරු G.L Peris මහත්තයා. :(
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේ අපේ හරක්ට මොනා වෙලාද ? වර්ථමාන මහබැංකු වංචාවක් වෙලා තියෙද්දි පරණ හේජින් ගිවිසුමක් එක්ක ඒක compare කරනවා. මොන බත් කන හරක්ද මේ. පහුගිය ආණ්ඩුවෙනුත් වැරදි වෙලා තියෙන නිසා ඒ නිසා මේ ආණ්ඩුවටත් සමාව දෙන්න ඕන කියන පොන්න මතේකද ඉන්නේ. මොන හිවල්ලුද. කොහෙවත් යන හෙජින් පයියක් මේකෙ අස්සෙ ඔබන්න යනවා සිද්ධ වෙලා තියෙන පාඩුව වහන්න. :growl:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    හෙජින් ගිවිසුමේ පාඩුව වුණේ බොරතෙල් මිළ එක්ක. එකපාරට බොරතෙල් මිළ අඩු වුණා. ...

    :lol: Yako hedging deal eka kiyanne Gambling ekak kiyala wath umba dannawada? Meeta kalin world market eke price fluctuations wenakota kalin hitapu CB governers lath oya wage moda weda keruwada?

    Ajith Niwad Cabral Greece wala invest karala ehe economy wetunama Lankawata wechcha loss eka dannawada?

    Election kale gedara chanda poster thiyagena idalath ahuwuna neda?

    Mama kiyanne Ranil,MR okkoma keruwe political appointments. Meka weradi kiyala. Kawuru kalath weredda wereddamai.

    ඔවු ඉතිං උබල වගේ ගොන් හරක් දන්නෙ පසුගිය ආණ්ඩුවල වැරදි පෙන්න පෙන්න ඉන්න විතරයි. කතා කරලත් වැඩක් නෑ බංකොලෙත් පොන්නයො එක්ක.:rofl:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඔවු ඉතිං උබල වගේ ගොන් හරක් දන්නෙ පසුගිය ආණ්ඩුවල වැරදි පෙන්න පෙන්න ඉන්න විතරයි. කතා කරලත් වැඩක් නෑ බංකොලෙත් පොන්නයො එක්ක.:rofl:

    Umbane ban MR ge golaya Ajith Niwad Cabral wa sudda karanna awe. Mama nan mula idanma kewwe MR/Ranil okkoma weradi kiyala. :lol:
     
    • Like
    Reactions: ElakiriPora1111

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කෝ බං rocat90 කියන එකා? පොර මෙතන දහ අතේ හැපුණා, බැදුම්කර හොරකමක් උනේ නෑ කියන්න...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්, ඔය rocat90 දැන් මාස ගානක ඉදල මාර try එකක් දෙනවා, බැදුම්කර හොරකමක් උනේ නෑ කියල පෙන්නන්න... ඒ ගැන මාත් එක්කත් post දාගෙන තියෙනවා... මෙයා නිකන් නෙමෙයි දෙන්නේ, කොහෙන්ද මන්දා හොයාගත්ත article ටිකක් copy paste කරලා, ඒවායේ වචන දෙක තුනක් ඉස්සරහට දාලා, ආර්ථික විද්‍යා specialist කෙනෙක් වගේ talk එක දෙන්නේ... හරියට අර අනුර කුමාර රතු අලියා serious mood එකේ ටොම් පච අත අරිනවා වගේ... මොකද බැදුම්කර ගැන මෙලෝ සසරක් දන්නේ නැති මිනිස්සු හිතනවා, මූ නම් දන්නවා වගේ.. ඒනිසා මූ කියන දේ ඇත්ත වෙන්න ඕනේ කියල...

    මේ වගේ හොරට නිදාගෙන ඉන්න උන් ඇහැරවන්න යන්න මහන්සි වෙන්න එපා මචන්... ඒත් අනිත් නොදන්නා මිනිස්සුන්ට දැනගන්න මේ වගේ post එකක් දාපු එක වටිනවා...

    rocat90 මුගේ ආර්ථිකය ගැන වටිනා ලිපි ටික දැන් නැවතිලා වගේ..
     
    :)