අර සැකී ස්ටයිල් කියන රැවුලා ඇවිත් මකන සහ පොත් වගයක් දීල ගියා...........
යකෝ මේ **ටලා ඔක්කොම රිලව් වගේ රැවුල් වවං නේහ් ඉන්නේ.........

Yanawa nam kiapan math ennam.![]()

බොගේ ගෙවල් දිහාව කිය.ටෝ මාව එළියේ තිබ්බා නේ ගල් හිවල ...
උඹ මොකද්ද රැවුල ගැන කිව්වේ ..අර කෙල්ල දැක්කම හිත මෙව්වා වෙලා ගිය නිසා ඇහුන් නෑ යකු
මේ එක නෙමෙයි අර කළු කෙල්ලගේ ගම් පළාත මොකද්ද බන් ...? ඔය වගේ කෙල්ලෙක් අපේ ගෙවල් පැත්තෙත් ඉන්නවා ..
ඔන්න මන් නංගිට අක්ක කියලම ආව.. උඹට දැන් ඉරිසියා හිතෙන එකක් නෑ ..

දැන් නම් ගොඩාක් ඉවරයි. තව පොඩි ටිකක් කරගන්න තියෙන්නෙ. එ කත්කරන්න පුලුවන් වෙයි සහො..

sat wemuපැක් කරන වැඩක් තියනවනම් කියන්න රොක්ස් අයියෙ. මෙ දවස් ටිකෙ නිවාඩු හින්ද කරල දෙන්නම්...................
එනවයි කියල පෙරුම් පුරගෙන ඉන්න උන්ටයි කියන්නෙකට්ටිය මොකද කියන්නෙ..........
යන්න බැරි වුනොත් කට්ටිය වෙන වැඩකට සෙට් වෙමුද
සමහර කට්ටිය නිවාඩුත් දාල ඇතිනෙ
කට්ටියත් සෙට් කරගෙන පොඩි අතල් එකක් ගමු
මොකද කියන්නෙ අදහස හොදයිද
නැත්නම් මුන්ගෙ මුනවත් දකින්න හම්බවෙන්නැ කවදාකවත්
බොන්න නෙවේ කතා කරන්නෙ
එහෙම අදහසකින් නෙවෙ ඔන්
පොත් බෙදන්න ඉස්කොලෙට ගිය අයට දවල් වෙල එකතු වෙන්න පුලුවන්නෙ....
අනික් උන් එතකන් අතල් එකක් ගමු...........

thoragathu kamathi kattiyata yanna kiyala ithuru un tika set wemu.........sat wemu
![]()

thoragathu kamathi kattiyata yanna kiyala ithuru un tika set wemu.........
math niwadu dagena thiyenne edata.............
ela ela uba kawadada enne irida hawasada............
![]()

Ado RP set wenawanam kiyapan...umba gawa mage number eka thiye ne...
Rox ayye mata heta Grade 3 dalisa poth 3nak set wenawa....thummulla maharagama kottawa patte enawanam kiyandooooo
kimbulo>>>> man me umbata kiyannamai hitiye...umba komada kiyapan mage muuna balagena mata malli qve....polawa palagena yanna hithuna bn..... anith para putha kiyapan..nattam ara kello dennage sihina bidenawa bolw![]()

Machan dalisa poth tika gaththa. Roxgen hariyatama confirm karaganin. Naththan aparade
ඔන්න සහො............................
ඔයලගෙ කැපවිම නිසා අපිට මෙ පාර පොත් දෙන වැඩෙ ලස්සනට කරන්න පුළුවන්. අපිට ගොඩක් අය උදවු කරා කිරියෙන් වගෙම කිරියෙ නොවන අයත්.
තවත් සහය දෙන්න අහනවා. එත්.. දැන් කාලය හරස් වෙලා නිසා පොඩි ගැටලුවක් තියනවා. අපිට ගන්න ඔන ලිස්ට් එකෙ ගොඩක් දෙවල් සම්පුර්ණයි.
සහය දෙන්න හිතන් ඉන්න අය ඊලග එකට සහයොගය දෙවි කියලා හිතනවා.
ඔයාල දන්නවා ඇතිනෙ.. ගංවතුර නිසා ඉතා පොඩි කාලයකදි මෙක කරන්න උනා කියලා.එක නිසා අපෙන් අඩු පාඩු සිද්ද වෙන්න ඇති. මට Pm එවපු ඔක්කොටම වගෙම මම රිප්ලයි කරන්න බැලුවා. අපිත් රාජකාරි වැඩ කරන අතරෙ තමයි මෙකට සම්බන්ද උනෙ.
ගොඩාක් අයට සහාභාගි වෙන්න ආස උනත් ඒක ප්රායොගිකව පැන නගින ගැටලු එක්ක කරන්න අමාරුයි කියලා කට්ටියම දන්නවා ඇතිනෙ. එත් එන්න බැරි උනා කියලා හිත රිදව ගන්න එපා සහො... හැමොටම උපරිම සදාරනය කරන්න බලාපොරොත්තු වෙනවා...
ඔයාලාගෙ සහයොගය ලැබුනෙ නැත්නම් අපිට මෙක කරන්න අපිට කොහොමත් බැහැ.
ඔයාලට ගොඩාක් පින් ....
අපෙම පොඩි අයගෙ ඇස් පාදන්න උදවු කරාට......................

thread eka close karanna epa.... sahayodaya dunnu aya set wenna hithan inne ...