බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :) මේකේ ඉන්න මගේ සම වයසේ එවුන් ගත්තාම උඹයි හෙලිකොප්පර් මාමියි එල ඩෑල් දෙකක් බන්.
    ජීවිතේ ගැන මට වඩා හිතනවා ගොඩක් දුර දිග. :)

    මගේ සම වයසේ උන් ගැන කීවේ. වයසක ඩෑල් ටික ගැනවත් ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් එලියට ආපු හුජ්ජ පොඩි උන් ගැනවත් නෙමෙයි..

    තෝ මහ මූලග්ගිනි කාරයෙක්නේ බලං ගියහම...:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වල් සඹුටමා...
    ඌ මට පොල්ල තියලා චිච්චියක් එක්ක කොට්ටක් පනින්න ගියා...
    තොට දෙන්නම් මම...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ මහ මූලග්ගිනි කාරයෙක්නේ බලං ගියහම...:dull:

    ඒක මගේ වීක්නස් එකක්. හදා ගන්නවා සහෝ..:(
    උඹලා වගේ සෙට් එකක් දුකේදි සැපේදි ඉන්න එක හයියක්! :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාමලා....

    කවි පන්තියක් ද, පොතක් ද මොකක්ද දන්නෙ නෑ......
    ගොඩ කල් ඉඳන් එක එක තැන් වල දැක්කා...
    අදත් බ්ලොග් එකක කමෙන්ට් එකක තිබිල දැකපු නිසා මතක් උනේ.....


    මේකෙ සම්පූර්ණ එක තියන එකක් හොයල දෙන්න පුළුවන් ද....
    පීඩීඑෆ් එකක් වගේ නම් ගොඩක් හොඳයි

    "දුශ්කරයි කියා හැර යා යුතුද ජීවිතය....
    කටු පොකුරු සිප ගනිමි..හෙට මලක් වනු පිණිස"

    රත්න ශ්‍රී විජේසිංහ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක මගේ වීක්නස් එකක්. හදා ගන්නවා සහෝ..:(
    උඹලා වගේ සෙට් එකක් දුකේදි සැපේදි ඉන්න එක හයියක්! :)

    හදාගනින් බං ඒක... දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්නේ... :D

    දුකේදි සැපේදි ඉන්න උන් කෝල් කරහම ආන්සර් කරන්නේ නැති එකට තමයි ඉතිං මල පනින්නේ... :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ යාලුවා දැන් ටිකක් ශේප් වෙලා ඉන්නේ... ඔබතුමා ෆෝන් ආන්සර් කරන්නේ නෑ කියලා අන්න කියනවා...
    දෙවියන්වහන්සේ සර්පයා අමතා මෙසේ පැවසීය.
    තා සදා කාලිකව ම පොලොවේ බඩ ගාමින් දූවිල් කන්නෙහි ය. මම තගේ වංශයත් ස්ත්‍රිය ගේ වංශයත් අතර සදා සතුරුකම තබන්නෙමි. තා ඇගේ විළුඹ පොඩි කරන්නෙහි ය. ඇය තගේ හිස පොඩි කරන්නෙහි ය.
    --ශුද්ධ වූ බයිබලය- උප්පත්ති කථාව--
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කාලෙකට පස්සෙ යමක් කමක් තේරෙන අයගෙන් දෙයක් දැනගන්න ආවා

    සම්මතයයි අසම්මතයයි අතර බෙදා වෙන් කරන දේ නිසා සම්මත දේ හරි ලෙසත් අනිත් එක අසම්මත ලෙසත් බෙදුනට අසම්මත දේ හැමතිස්සෙම වැරදි වෙනවද?

    අනන් මනන් නැතුව පිලිතුරු විතරක් බලාපොරොත්තු වෙනවා..

    මගේ මොලේට වැටෙහෙන විදියට,
    දෙයක් සම්මතයි, අසම්මතයි කියලා වෙන් කරලා තියෙන්නේ ඒවගේ ප්‍රතිපල ගැන හිතලා වෙන්න ඕනි.ඔය අසම්මතයි කියලා කියන දේවල් වල ප්‍රතිපල අපි නොහොතන තරම් භයානක වෙන්න පුලුවන්.

    දෙයක් සමාජයේ සම්මතයි කියන්නේ ඒ දෙයින් තමාටත් අන්‍යන්ටත් යහපත් දෙයක්.අසම්මතයි කියන්නේ තමාට හෝ අන්‍යන්ට හෝ දෙපාර්ශවයටම හානිකර දේවල් වෙන්න පුලුවන්.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දෙවියන්වහන්සේ සර්පයා අමතා මෙසේ පැවසීය.
    තා සදා කාලිකව ම පොලොවේ බඩ ගාමින් දූවිල් කන්නෙහි ය. මම තගේ වංශයත් ස්ත්‍රිය ගේ වංශයත් අතර සදා සතුරුකම තබන්නෙමි. තා ඇගේ විළුඹ පොඩි කරන්නෙහි ය. ඇය තගේ හිස පොඩි කරන්නෙහි ය.
    --ශුද්ධ වූ බයිබලය- උප්පත්ති කථාව--

    බැටලුවන් දහසක් ඇති අයෙක් එක් බැටලුවෙක් නැති වූ කල්හි අනික් 999 ම අමතක කර නැතිවූ බැටලුවා පසු පස යන්නේ යැයි උන් වහන්සේ පැවසූ සේක. බයිබල් කතා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ මොලේට වැටෙහෙන විදියට,
    දෙයක් සම්මතයි, අසම්මතයි කියලා වෙන් කරලා තියෙන්නේ ඒවගේ ප්‍රතිපල ගැන හිතලා වෙන්න ඕනි.ඔය අසම්මතයි කියලා කියන දේවල් වල ප්‍රතිපල අපි නොහොතන තරම් භයානක වෙන්න පුලුවන්.

    දෙයක් සමාජයේ සම්මතයි කියන්නේ ඒ දෙයින් තමාටත් අන්‍යන්ටත් යහපත් දෙයක්.අසම්මතයි කියන්නේ තමාට හෝ අන්‍යන්ට හෝ දෙපාර්ශවයටම හානිකර දේවල් වෙන්න පුලුවන්.

    :(:(:(