සඹුටමා කෝ බං?
ඌ 3ට කොට්ට පැන්නද?
තෝ ඉන්නවද? ඉන්නව නම් 5.05 බංගේ යමං..
yana gaman mama hithanne
සඹුටමා කෝ බං?
ඌ 3ට කොට්ට පැන්නද?
තෝ ඉන්නවද? ඉන්නව නම් 5.05 බංගේ යමං..
කෝ යකෝ එදා දුන්න රඹුටං මල්ල?????![]()
අම්මලට ටිකක් දුන්නා... 
මේකේ ඉන්න මගේ සම වයසේ එවුන් ගත්තාම උඹයි හෙලිකොප්පර් මාමියි එල ඩෑල් දෙකක් බන්.
ජීවිතේ ගැන මට වඩා හිතනවා ගොඩක් දුර දිග.
මගේ සම වයසේ උන් ගැන කීවේ. වයසක ඩෑල් ටික ගැනවත් ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් එලියට ආපු හුජ්ජ පොඩි උන් ගැනවත් නෙමෙයි..

තෝ මහ මූලග්ගිනි කාරයෙක්නේ බලං ගියහම...![]()



ඒක මගේ වීක්නස් එකක්. හදා ගන්නවා සහෝ..
උඹලා වගේ සෙට් එකක් දුකේදි සැපේදි ඉන්න එක හයියක්!![]()


දෙවියන්වහන්සේ සර්පයා අමතා මෙසේ පැවසීය.ඒ යාලුවා දැන් ටිකක් ශේප් වෙලා ඉන්නේ... ඔබතුමා ෆෝන් ආන්සර් කරන්නේ නෑ කියලා අන්න කියනවා...



කාලෙකට පස්සෙ යමක් කමක් තේරෙන අයගෙන් දෙයක් දැනගන්න ආවා
සම්මතයයි අසම්මතයයි අතර බෙදා වෙන් කරන දේ නිසා සම්මත දේ හරි ලෙසත් අනිත් එක අසම්මත ලෙසත් බෙදුනට අසම්මත දේ හැමතිස්සෙම වැරදි වෙනවද?
අනන් මනන් නැතුව පිලිතුරු විතරක් බලාපොරොත්තු වෙනවා..
දෙවියන්වහන්සේ සර්පයා අමතා මෙසේ පැවසීය.
තා සදා කාලිකව ම පොලොවේ බඩ ගාමින් දූවිල් කන්නෙහි ය. මම තගේ වංශයත් ස්ත්රිය ගේ වංශයත් අතර සදා සතුරුකම තබන්නෙමි. තා ඇගේ විළුඹ පොඩි කරන්නෙහි ය. ඇය තගේ හිස පොඩි කරන්නෙහි ය.
--ශුද්ධ වූ බයිබලය- උප්පත්ති කථාව--
මගේ මොලේට වැටෙහෙන විදියට,
දෙයක් සම්මතයි, අසම්මතයි කියලා වෙන් කරලා තියෙන්නේ ඒවගේ ප්රතිපල ගැන හිතලා වෙන්න ඕනි.ඔය අසම්මතයි කියලා කියන දේවල් වල ප්රතිපල අපි නොහොතන තරම් භයානක වෙන්න පුලුවන්.
දෙයක් සමාජයේ සම්මතයි කියන්නේ ඒ දෙයින් තමාටත් අන්යන්ටත් යහපත් දෙයක්.අසම්මතයි කියන්නේ තමාට හෝ අන්යන්ට හෝ දෙපාර්ශවයටම හානිකර දේවල් වෙන්න පුලුවන්.


