එයාව දැක්කාම අවුරුදු ගානකට පස්සේ.........

gaiya#1

Member
Jan 22, 2011
777
96
0
ඈත ගම්මානයක....
එයාව දැක්කාම අවුරුදු ගානකට පස්සේ.........

මචන් මං වැඩ කරන්නෙ Dubai වල.. මගේ මේ 4 අවුරුද්ද යන්නෙ, මේක ලියන්නෙ කොහොමද කියලා තෙරෙන්නෙත් නෑ බං :( මට එයාව හම්බුනේ A/L කාලේ Sakya එකේ class යද්දි 2009 දී අපි දෙන්නම එකම වයස :) පස්සෙ ඉතින් මන් දැකලා කතා කරලා තමා sat උනේ ඉතින්. :( Exam ලිව්වට පස්සෙ ගොඩක් ලං වුනා බදින සයිස් එකටම මොකද ගෙවල් වලින් අපිට කිසි බලපෑම් ආවෙත් නැති හින්දා.:( මං ඉතින් එයත් එක්ක හැම තැනම ගියා. පස්සේ 2011 වෙද්දි අපි Breakup උනා. ඇත්තම සිද්දිය උනේ මං වෙන කෙල්ලෙක්ට Text කරා.
ඒක සිද්ද උනේ mistake එකකින් මට යාලුවෙක් දුන්න නම්බර් එකකින්. එයා මට සමාව දුන්නා. තව වෙන වෙන පොඩි ප්‍රෂ්ණ ඇති උනා :( බලන් ගියාම ඒවා ප්‍රෂ්ණ නෙමෙයි. ගොඩක් මගේ වැරදි තමයි :( break up එකෙන් පස්සෙ 2012 විතර තමා මම රට ආව්‍ෙ. රට අවාට පස්සෙත් එයා දෙපාරක් කතා කරා මම ගනන් ගත්තෙ නෑ 2014 එයා බැන්දා. :(
දෛවයේ සරදමක් වගේ එයා බැදලා අවෙත් Dubai මොකද බැදපු කොල්ලා වැඩ කරන්නෙ මෙහේ උගේ family එකම මෙහේ ඉන්නෙ.:( 2014 ඉදන් එයත් වැඩ කරනවා. එයා මගේ FB එකේ අදටත් ඉන්නවා අපි Chat කරන්නෙ නෑ. හිටපු ගමන් මගේ photos, share කරන links වලට එයා like කරනවා මාත් එයාගේ ඒවාට like කරනවා සමහර වෙලාවට ඒත් :( Online හිටියත් නොදැක්කා වගේ ඉන්නවා. :(

අද මං මගේ කැල්ලයි තව ලංකාවේ යාලුවෙකුයි උගේ කෙල්ලයි එක්ක දවල් කන්න ගියා food court එකේ :( අපි කොනක ඉද ගත්තා. එතන අපිට එහා පැත්තෙ Table එකේ ලංකාවේ anty කෙනකුයි uncle කෙනකුයි හිටියා සිංහලේන් කතා කර කර.
ටිකක් වෙලා යද්දි කොල්ලෙකුයි කෙල්ලෙකුයි කෑම අරගෙන ඇවිත් වාඩි උනා.:shocked: මගේ පපුව රත් උනා දාඩියත් දැම්මා :(:( එයා වාඩි උන විදියට එයාට මාව පේනවා මූනට මූණ. :( පස්සෙ එයා මාව දැකලා ගැස්සිලා ඇස් පොඩි කරලා බලලා අදුරගෙන ලාවට හිනා උනා. මාත් ලාවට හිනා උනා බැරිම තැන. මට මාර දුකක් ආවා අමුතුම feeling එකක් බඩ පපුව දනවා :( කෑමත් එපා උනා. කන ගමන් එයා මගේ දිහා බැලුවා ඒ ඇස් දෙක ඒ කාලේ විදියමයි. එයා තව ලස්සන වෙලා සුදු වෙලා :( කන ගමන් එයා තවත් හිනා උනා. මට හිතුනා කතා කරන්න. :( බයට ගියෙ නෑ :( එයා බලාපොරුත්තු උනාද දන්නේ මං ඇවිත් කතා කරයි කියලා :( එයා හිනා උන විදියට මට තේරුනේ එ විදියයි.:( ටිකක් වෙලා යද්දි එයාලා යන්න ලෑස්ති උනා බඩු bag එහෙම දැක්කා මං හිතන්නෙ Vacation ලගදි යනවා ඇති :( එයා ඇවිද යද්දි මගේ දිහා බලලා අත යටට කරලා අත වනලා හිනා උනා. :(:( මාත් අත වනලා හිනා උනා :(:( එයා ඇවිද ගියෙත් එක අතක් බඩට තියාගෙන....

මට දවසම upset :( මොක්දො දුකක් තියනවා.වෙන රටක තනි උනාම තමයි පරන දේවල් මතක් වෙද්දි වේදනාව වැඩි වෙන්නෙ:( මට දැන් වෙන කෙල්ලෙක් ඉන්නවා. එ උනාට මතකයන්නම් අදටත් අමතක කරන්න බෑ. අවුරුදු 3ක්ම අපි දෙන්නා ආදරේ කලා ඒක ඒයාට අමතක කරන්නත් බෑ :(

මේ සිංදු දෙක මං ගෙදර ඇවිත් FB එකේ share කරා ඒ දෙකටම එයා like කරලා තිබ්බා.:(:(
2016-06-30 :(:(

ඹය ගොල්ලන්ගෙත් අත්දැකීම් තියනවා නම් මේ thread එකේ දාන්න :(:(.....
 
Last edited:
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
දැන් ඉතින් අමරුවෙන් වුනත් හිත හදාගනින්,
දෙන්නම් පවුල් පන්සල් වෙලානේ,

මීට පස්සෙවත් සම්බන්දයක් ඉවර කරන කොට දෙන්නම හොඳට හිතල මතල කතා බහ කරලා අයි අවුලක් හිතට දැනෙන්නේ නැතිවෙන්න හිත හදාගෙන වෙන් වෙයන් මචන්.
 
  • Like
Reactions: gaiya#1

gaiya#1

Member
Jan 22, 2011
777
96
0
ඈත ගම්මානයක....

:( ganan ganna epa bn ubata kellek innwane eki gana hithala sathutu weyan

දැන් ඉතින් අමරුවෙන් වුනත් හිත හදාගනින්,
දෙන්නම් පවුල් පන්සල් වෙලානේ,

මීට පස්සෙවත් සම්බන්දයක් ඉවර කරන කොට දෙන්නම හොඳට හිතල මතල කතා බහ කරලා අයි අවුලක් හිතට දැනෙන්නේ නැතිවෙන්න හිත හදාගෙන වෙන් වෙයන් මචන්.

:yes::( :( තාම අප්සට් මචං . rep+
Thoppi_Chaminda ta passe rep dennam
 
  • Like
Reactions: Thoppi_Chaminda

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සමහර දේවල් අමතක වෙන්නේ නැහැ බං කාලයක් ගියත්. විශේෂෙන් බොක්කෙන්ම කරපු දෙයක් නම්. මටත් අද එහෙම දකින්න බැරි උඹට එන feeling එක එන කෙනෙක් ඉන්නවා. ටික කාලයක් මම office ඉවර වෙලා එයාගේ office එක ගාවට bike එකේ ගිහින් එයාට note වෙන්නේ නැති වෙන්න fullfcace helmet එකක් දාගෙන එයාව බලන්න ඕනෙකම නිසාම ඉදලා තියනවා. සමහර වෙලාවට පැයක් විතර. එයාව දැක්ක ගමන් උඹ ඔය කියන feeling එක ඒ විදිහටම එනවා. ආයේ ලැබෙන්නේ නැති දෙයක් වෙනුවෙන් දුක් වෙලා වැඩක් නැති නිසා ඇත ඇරලා දැම්මා. එයාට දැක්කොත් මතක හිටින ආදරේ හිතෙන හිනාවක් තිබ්බා. වැඩියෙන්ම දුක හිතුනේ එහෙම ගිය දවසක අලුත් කෙනා එක්ව හම්බෙලා හිනා වෙලා අතින් අල්ලාගෙන යනවා දැකලා. ජිවිතේ, නැතිවීම කියන දේ ජීවිතේටම මතක හිටින්න අත්දැකපු දවසක්.
     
    :(:( අනිවා මචං ඒ feeling එක තමා :(:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes::( :( තාම අප්සට් මචං . rep+
    Thoppi_Chaminda ta passe rep dennam

    අප්සට් ගන්න එපා මචන්
    මන් මෙහෙම හිත හදන් ඉන්නේ ගේම් of ත්රෝන්ස් වගේ වටිනා නාට්‍ය මාලාවක් බලල තමා.
    :):)
    _________________________________________________
    ____________________¶¶¶¶¶¶¶¶¶¶¶___________________
    _______________¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶______________
    _____________¶¶¶¶¶¶_____________¶¶¶¶¶¶____________
    ___________¶¶¶¶¶___________________¶¶¶¶¶__________
    __________¶¶¶¶_______________________¶¶¶¶_________
    _________¶¶¶___________________________¶¶¶________
    ________¶¶¶______¶¶¶¶¶_______¶¶¶¶¶______¶¶¶_______
    _______¶¶¶______¶¶¶¶¶¶_______¶¶¶¶¶¶______¶¶¶______
    ______¶¶¶_______¶¶¶¶¶¶_______¶¶¶¶¶¶_______¶¶¶_____
    ______¶¶¶________¶¶¶¶_________¶¶¶¶________¶¶¶_____
    ______¶¶___________________________________¶¶_____
    ______¶¶___________________________________¶¶_____
    ______¶¶______¶¶___________________¶¶______¶¶_____
    ______¶¶¶_____¶¶___________________¶¶_____¶¶¶_____
    ______¶¶¶______¶¶_________________¶¶______¶¶¶_____
    _______¶¶¶______¶¶¶_____________¶¶¶______¶¶¶______
    ________¶¶¶______¶¶¶¶¶¶_____¶¶¶¶¶¶______¶¶¶_______
    _________¶¶¶______¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶______¶¶¶________
    __________¶¶¶¶________¶¶¶¶¶¶¶________¶¶¶¶_________
    ___________¶¶¶¶¶___________________¶¶¶¶¶__________
    _____¶¶¶¶____¶¶¶¶¶¶_____________¶¶¶¶¶¶____¶¶¶¶____
    ___¶¶¶¶¶¶¶¶_____¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶_____¶¶¶¶¶¶¶¶__
    __¶¶¶____¶¶¶¶_______¶¶¶¶¶¶¶¶¶¶¶_______¶¶¶¶___¶¶¶__
    __¶¶¶______¶¶¶¶_____________________¶¶¶¶______¶¶__
    __¶¶¶________¶¶¶¶¶¶_____________¶¶¶¶¶¶_______¶¶¶__
    _¶¶¶¶__________¶¶¶¶¶¶¶¶_____¶¶¶¶¶¶¶¶__________¶¶¶_
    _¶¶_________________¶¶¶¶¶¶¶¶¶¶¶¶_______________¶¶¶
    _¶¶¶___¶¶¶¶¶¶¶_________¶¶¶¶¶________¶¶¶¶¶¶¶____¶¶¶
    __¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶_____________¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶_
    ____¶¶¶________¶¶¶¶¶¶_________¶¶¶¶¶¶________¶¶¶___
    _____________¶¶¶¶¶¶_____________¶¶¶¶¶_____________
    _________¶¶¶¶¶¶¶_______¶¶¶¶¶_______¶¶¶¶¶¶_________
    ___¶¶¶¶¶¶¶¶¶¶_______¶¶¶¶¶¶¶¶¶¶¶______¶¶¶¶¶¶¶¶¶¶___
    _¶¶¶¶¶¶___________¶¶¶¶¶_____¶¶¶¶¶__________¶¶¶¶¶¶_
    ¶¶¶¶____________¶¶¶¶__________¶¶¶¶¶____________¶¶¶
    ¶¶¶___________¶¶¶¶______________¶¶¶¶¶__________¶¶¶
    _¶¶¶¶¶________¶¶__________________¶¶¶________¶¶¶¶_
    __¶¶¶¶¶¶¶____¶¶¶___________________¶¶¶____¶¶¶¶¶¶__
    ______¶¶¶¶¶¶¶¶¶_____________________¶¶¶¶¶¶¶¶______
    _________¶¶¶¶_________________________¶¶¶¶________

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    දැන් ඉතින් අමරුවෙන් වුනත් හිත හදාගනින්,
    දෙන්නම් පවුල් පන්සල් වෙලානේ,

    මීට පස්සෙවත් සම්බන්දයක් ඉවර කරන කොට දෙන්නම හොඳට හිතල මතල කතා බහ කරලා අයි අවුලක් හිතට දැනෙන්නේ නැතිවෙන්න හිත හදාගෙන වෙන් වෙයන් මචන්.

    ado umba hama boot nuulakama wage innawa bn :lol::lol:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    umbe 1st love ekada bn eka?

    ehemanam ohoma wena eka ahanna deyak na bn... mageth 1st love eka thama amathaka karanna ba mata...

    eki deparak wena kollek ekka giya man ididdima,...eth aye awama samawa deela lagata gaththa bn..anthimata eki mawa dalama yanna giya...:oo::oo:

    thamath man e kale fotos thiyagena innawa... badina dawasa ta delete kranna hithan inne..eth sure na...

    nugegoda maharagama rajagiriye kotuwe mt.lavinia bamba awidapu nathi thanak na... thamath mathakai 1st kiss eka ekige:lol::lol:

    what to do..life goes on ... ekige waradi gana hitha hitha hadagannawa mama nam... :dull::dull:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක තම මට මතක් උනේ මේක කියවල.

    කැලේ තිබෙන කොයි දේවත් රස වේ වා
    මලේ බමරු මෙන් පිරිවර ඇති වේ වා
    අව්වේ තියෙන රැස් මාල අඩු වේ වා
    ගව්වෙන් ගව්ව දිව මාලිගා සෑදේ වා

    • Like
    Reactions: gaiya#1

    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    umbe 1st love ekada bn eka?

    ehemanam ohoma wena eka ahanna deyak na bn... mageth 1st love eka thama amathaka karanna ba mata...

    eki deparak wena kollek ekka giya man ididdima,...eth aye awama samawa deela lagata gaththa bn..anthimata eki mawa dalama yanna giya...:oo::oo:

    thamath man e kale fotos thiyagena innawa... badina dawasa ta delete kranna hithan inne..eth sure na...

    nugegoda maharagama rajagiriye kotuwe mt.lavinia bamba awidapu nathi thanak na... thamath mathakai 1st kiss eka ekige:lol::lol:

    what to do..life goes on ... ekige waradi gana hitha hitha hadagannawa mama nam... :dull::dull:

    mage first eka O/L kale eka echara wadune na, meka A/L 2009 kale meka thamai athtama first eka wage :( rajagiriye , nugegoda idan mc eka film hall eka liberty hama thanama math giya ban.:( habai meki mata kawadawath cheating thibbe naha, mama thama wena kellonta text kale :( paase ekige hita kadunath mawa amathaka kale naha mokada man ekige first love eka hinda, anika man ekiwa boruwata saka kara mokada man wena kellenta text,call karana hinda thawama potos uth magawa thama thiyanawa ban :( , dan inna kellata wada eki godak hodai ban dala giyamai age dannene, eki magen passe wena kollek ekka yaluwela naha dan badala inne proposal ekakin ekige ththage yaluwekge puthek :( man hithanne eki ekata kamathi wenna athe ekita wena kollek nathi hinda wenna athi , eki sathuten innawa man hithanne FB eke photo ahema dakka miniha hekka , uth athatama hoda ekek man poddak hoyala baluwa , arakku cigerette wath bone nathi ekek ,
    exactly right life goes on machan!! :(:(