අපිට ඕනෙම දේක අගය තේරෙන්නේ අයිති වෙන්න කලිනුයි නෑති උනාට පස්සෙයි very true...:yes:
mag123 Well-known member Jan 20, 2008 5,584 1,792 113 Feb 21, 2017 #141 අපිට ඕනෙම දේක අගය තේරෙන්නේ අයිති වෙන්න කලිනුයි නෑති උනාට පස්සෙයි very true... Reactions: gaiya#1
N niRaa.Jr Well-known member Jun 11, 2017 809 601 93 කෙල්ල ලග Oct 19, 2022 #142 matath ex wa dakiddi hitak hithata amarui. monawa karannada? apita aithi nathi dewal gena wada wena eka therumak naha
matath ex wa dakiddi hitak hithata amarui. monawa karannada? apita aithi nathi dewal gena wada wena eka therumak naha
S scorpion MW Well-known member Dec 9, 2014 10,365 6,783 113 හෙල බිමේ Oct 19, 2022 #143 මම මේකට කලිනුත් කොමෙන්ට කරලා ඇති. උඹ හොඳින් ඉන්නවද?
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,993 113 Kandy Oct 19, 2022 #144 මේක කියවන්න ගිහින් මගේ ඇස් දෙක බොද වුණා සිංහලු මොකක් ගැනද මේ කියන්නේ Reactions: Voldemort Bro
Poththa Well-known member Mar 21, 2016 1,736 2,215 113 Oct 19, 2022 #145 වීදියේ පියාබ්මී ඈ එපා මට එපා කියා kiwwata mathak wenwa neda sinhalu Honda welwata eya rata...breakup wela awrudu 3k giyath samahara dewal dakinkota mathak wenwa tamai Eya sathutin ne awlak na
වීදියේ පියාබ්මී ඈ එපා මට එපා කියා kiwwata mathak wenwa neda sinhalu Honda welwata eya rata...breakup wela awrudu 3k giyath samahara dewal dakinkota mathak wenwa tamai Eya sathutin ne awlak na
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado Oct 19, 2022 #146 gaiya#1 said: එයාව දැක්කාම අවුරුදු ගානකට පස්සේ......... මචන් මං වැඩ කරන්නෙ Dubai වල.. මගේ මේ 4 අවුරුද්ද යන්නෙ, මේක ලියන්නෙ කොහොමද කියලා තෙරෙන්නෙත් නෑ බං මට එයාව හම්බුනේ A/L කාලේ Sakya එකේ class යද්දි 2009 දී අපි දෙන්නම එකම වයස පස්සෙ ඉතින් මන් දැකලා කතා කරලා තමා sat උනේ ඉතින්. Exam ලිව්වට පස්සෙ ගොඩක් ලං වුනා බදින සයිස් එකටම මොකද ගෙවල් වලින් අපිට කිසි බලපෑම් ආවෙත් නැති හින්දා. මං ඉතින් එයත් එක්ක හැම තැනම ගියා. පස්සේ 2011 වෙද්දි අපි Breakup උනා. ඇත්තම සිද්දිය උනේ මං වෙන කෙල්ලෙක්ට Text කරා. ඒක සිද්ද උනේ mistake එකකින් මට යාලුවෙක් දුන්න නම්බර් එකකින්. එයා මට සමාව දුන්නා. තව වෙන වෙන පොඩි ප්‍රෂ්ණ ඇති උනා බලන් ගියාම ඒවා ප්‍රෂ්ණ නෙමෙයි. ගොඩක් මගේ වැරදි තමයි break up එකෙන් පස්සෙ 2012 විතර තමා මම රට ආව්‍ෙ. රට අවාට පස්සෙත් එයා දෙපාරක් කතා කරා මම ගනන් ගත්තෙ නෑ 2014 එයා බැන්දා. දෛවයේ සරදමක් වගේ එයා බැදලා අවෙත් Dubai මොකද බැදපු කොල්ලා වැඩ කරන්නෙ මෙහේ උගේ family එකම මෙහේ ඉන්නෙ. 2014 ඉදන් එයත් වැඩ කරනවා. එයා මගේ FB එකේ අදටත් ඉන්නවා අපි Chat කරන්නෙ නෑ. හිටපු ගමන් මගේ photos, share කරන links වලට එයා like කරනවා මාත් එයාගේ ඒවාට like කරනවා සමහර වෙලාවට ඒත් Online හිටියත් නොදැක්කා වගේ ඉන්නවා. අද මං මගේ කැල්ලයි තව ලංකාවේ යාලුවෙකුයි උගේ කෙල්ලයි එක්ක දවල් කන්න ගියා food court එකේ අපි කොනක ඉද ගත්තා. එතන අපිට එහා පැත්තෙ Table එකේ ලංකාවේ anty කෙනකුයි uncle කෙනකුයි හිටියා සිංහලේන් කතා කර කර. ටිකක් වෙලා යද්දි කොල්ලෙකුයි කෙල්ලෙකුයි කෑම අරගෙන ඇවිත් වාඩි උනා. මගේ පපුව රත් උනා දාඩියත් දැම්මා එයා වාඩි උන විදියට එයාට මාව පේනවා මූනට මූණ. පස්සෙ එයා මාව දැකලා ගැස්සිලා ඇස් පොඩි කරලා බලලා අදුරගෙන ලාවට හිනා උනා. මාත් ලාවට හිනා උනා බැරිම තැන. මට මාර දුකක් ආවා අමුතුම feeling එකක් බඩ පපුව දනවා කෑමත් එපා උනා. කන ගමන් එයා මගේ දිහා බැලුවා ඒ ඇස් දෙක ඒ කාලේ විදියමයි. එයා තව ලස්සන වෙලා සුදු වෙලා කන ගමන් එයා තවත් හිනා උනා. මට හිතුනා කතා කරන්න. බයට ගියෙ නෑ එයා බලාපොරුත්තු උනාද දන්නේ මං ඇවිත් කතා කරයි කියලා එයා හිනා උන විදියට මට තේරුනේ එ විදියයි. ටිකක් වෙලා යද්දි එයාලා යන්න ලෑස්ති උනා බඩු bag එහෙම දැක්කා මං හිතන්නෙ Vacation ලගදි යනවා ඇති එයා ඇවිද යද්දි මගේ දිහා බලලා අත යටට කරලා අත වනලා හිනා උනා. මාත් අත වනලා හිනා උනා එයා ඇවිද ගියෙත් එක අතක් බඩට තියාගෙන.... මට දවසම upset මොක්දො දුකක් තියනවා.වෙන රටක තනි උනාම තමයි පරන දේවල් මතක් වෙද්දි වේදනාව වැඩි වෙන්නෙ මට දැන් වෙන කෙල්ලෙක් ඉන්නවා. එ උනාට මතකයන්නම් අදටත් අමතක කරන්න බෑ. අවුරුදු 3ක්ම අපි දෙන්නා ආදරේ කලා ඒක ඒයාට අමතක කරන්නත් බෑ මේ සිංදු දෙක මං ගෙදර ඇවිත් FB එකේ share කරා ඒ දෙකටම එයා like කරලා තිබ්බා. 2016-06-30 ඹය ගොල්ලන්ගෙත් අත්දැකීම් තියනවා නම් මේ thread එකේ දාන්න ..... Click to expand... mehemai ithin see more....
gaiya#1 said: එයාව දැක්කාම අවුරුදු ගානකට පස්සේ......... මචන් මං වැඩ කරන්නෙ Dubai වල.. මගේ මේ 4 අවුරුද්ද යන්නෙ, මේක ලියන්නෙ කොහොමද කියලා තෙරෙන්නෙත් නෑ බං මට එයාව හම්බුනේ A/L කාලේ Sakya එකේ class යද්දි 2009 දී අපි දෙන්නම එකම වයස පස්සෙ ඉතින් මන් දැකලා කතා කරලා තමා sat උනේ ඉතින්. Exam ලිව්වට පස්සෙ ගොඩක් ලං වුනා බදින සයිස් එකටම මොකද ගෙවල් වලින් අපිට කිසි බලපෑම් ආවෙත් නැති හින්දා. මං ඉතින් එයත් එක්ක හැම තැනම ගියා. පස්සේ 2011 වෙද්දි අපි Breakup උනා. ඇත්තම සිද්දිය උනේ මං වෙන කෙල්ලෙක්ට Text කරා. ඒක සිද්ද උනේ mistake එකකින් මට යාලුවෙක් දුන්න නම්බර් එකකින්. එයා මට සමාව දුන්නා. තව වෙන වෙන පොඩි ප්‍රෂ්ණ ඇති උනා බලන් ගියාම ඒවා ප්‍රෂ්ණ නෙමෙයි. ගොඩක් මගේ වැරදි තමයි break up එකෙන් පස්සෙ 2012 විතර තමා මම රට ආව්‍ෙ. රට අවාට පස්සෙත් එයා දෙපාරක් කතා කරා මම ගනන් ගත්තෙ නෑ 2014 එයා බැන්දා. දෛවයේ සරදමක් වගේ එයා බැදලා අවෙත් Dubai මොකද බැදපු කොල්ලා වැඩ කරන්නෙ මෙහේ උගේ family එකම මෙහේ ඉන්නෙ. 2014 ඉදන් එයත් වැඩ කරනවා. එයා මගේ FB එකේ අදටත් ඉන්නවා අපි Chat කරන්නෙ නෑ. හිටපු ගමන් මගේ photos, share කරන links වලට එයා like කරනවා මාත් එයාගේ ඒවාට like කරනවා සමහර වෙලාවට ඒත් Online හිටියත් නොදැක්කා වගේ ඉන්නවා. අද මං මගේ කැල්ලයි තව ලංකාවේ යාලුවෙකුයි උගේ කෙල්ලයි එක්ක දවල් කන්න ගියා food court එකේ අපි කොනක ඉද ගත්තා. එතන අපිට එහා පැත්තෙ Table එකේ ලංකාවේ anty කෙනකුයි uncle කෙනකුයි හිටියා සිංහලේන් කතා කර කර. ටිකක් වෙලා යද්දි කොල්ලෙකුයි කෙල්ලෙකුයි කෑම අරගෙන ඇවිත් වාඩි උනා. මගේ පපුව රත් උනා දාඩියත් දැම්මා එයා වාඩි උන විදියට එයාට මාව පේනවා මූනට මූණ. පස්සෙ එයා මාව දැකලා ගැස්සිලා ඇස් පොඩි කරලා බලලා අදුරගෙන ලාවට හිනා උනා. මාත් ලාවට හිනා උනා බැරිම තැන. මට මාර දුකක් ආවා අමුතුම feeling එකක් බඩ පපුව දනවා කෑමත් එපා උනා. කන ගමන් එයා මගේ දිහා බැලුවා ඒ ඇස් දෙක ඒ කාලේ විදියමයි. එයා තව ලස්සන වෙලා සුදු වෙලා කන ගමන් එයා තවත් හිනා උනා. මට හිතුනා කතා කරන්න. බයට ගියෙ නෑ එයා බලාපොරුත්තු උනාද දන්නේ මං ඇවිත් කතා කරයි කියලා එයා හිනා උන විදියට මට තේරුනේ එ විදියයි. ටිකක් වෙලා යද්දි එයාලා යන්න ලෑස්ති උනා බඩු bag එහෙම දැක්කා මං හිතන්නෙ Vacation ලගදි යනවා ඇති එයා ඇවිද යද්දි මගේ දිහා බලලා අත යටට කරලා අත වනලා හිනා උනා. මාත් අත වනලා හිනා උනා එයා ඇවිද ගියෙත් එක අතක් බඩට තියාගෙන.... මට දවසම upset මොක්දො දුකක් තියනවා.වෙන රටක තනි උනාම තමයි පරන දේවල් මතක් වෙද්දි වේදනාව වැඩි වෙන්නෙ මට දැන් වෙන කෙල්ලෙක් ඉන්නවා. එ උනාට මතකයන්නම් අදටත් අමතක කරන්න බෑ. අවුරුදු 3ක්ම අපි දෙන්නා ආදරේ කලා ඒක ඒයාට අමතක කරන්නත් බෑ මේ සිංදු දෙක මං ගෙදර ඇවිත් FB එකේ share කරා ඒ දෙකටම එයා like කරලා තිබ්බා. 2016-06-30 ඹය ගොල්ලන්ගෙත් අත්දැකීම් තියනවා නම් මේ thread එකේ දාන්න ..... Click to expand... mehemai ithin see more....
Voldemort Bro Well-known member Jan 1, 2020 10,019 13,912 113 126 Hogwarts Oct 19, 2022 #147 Ex ta wada hama atinma hoda kellek ubalata hambunanam ohoma duk wennaha. Ex ta wada chater baduwakata kara gahuwa nisa tama ubala tama ex la gana hita hita inne
Ex ta wada hama atinma hoda kellek ubalata hambunanam ohoma duk wennaha. Ex ta wada chater baduwakata kara gahuwa nisa tama ubala tama ex la gana hita hita inne