මචන් 150 CC බයික් එකක් ගන්න අදහසක් තියනවා. හොනෙට් ජපන් එකක් ගන්න එක පාඩුයි , දවසකට 80 කි.මී වගේ යනවා ලක්ශ 4 එරවුන්ඩ් ගන්න තියන හොඳම බයික් එක මොකක්ද?, දැනට හිතේ තියෙන්නෙ හොනට් 160, ජික්සර් 155 ඩබල් ඩිස්ක්,යමහ FZ, බජාජ් AS 150 (ඒකෙ එලිය වැඩියී
)එහෙම නැත්තම් ප්ලේන් ඕල්ඩ් පල්සර් 150 ද?
)එහෙම නැත්තම් ප්ලේන් ඕල්ඩ් පල්සර් 150 ද?
high RPM wala yadhdhee dedaranawalu neda?