Vegan උන්ට මෙහෙ එන්න කිව්වේ. Vegan කියන්නේ මස් මාලු හෝ කිසිම සත්ත්ව නිශ්පාදනයක් ආහාරයට නොගන්න අයටයි කියලා උඹලා දන්නවනේ. ඒ නිසා Vegan උන් මේක අහගත්තම හොඳටම ඇති. මස් මාලු නොකන නමුත් කිරි බොන, යෝගට් කන එවුන් මෙතන ඇවිත් රෙද්ද උස්සගෙන ඩෙඟා නටන්න එපා. මේක තවත් මස් මාලු කෑම පවක්ද නැද්ද කියලා දෙපැත්තට බෙදිලා කඹයක් අදින ත්‍රෙඩ් එකක් නෙමෙයි. ආහ් තව කෝමාරිකා වල විටමින් B12 තියෙනවා කියලා හිතාගෙන ඉන්න එවුන් ටිකත් කලින්ම පල. 
මෙන්න මේකයි case scenario එක. මෙන්න මේ උඹලා වගේම අවුරුදු 4 ක් තිස්සේ මස් මාලු කිරි බිත්තර යෝගට් කිසිම දෙයක් නොකාපු වයස 28 ක් වෙන කොල්ලෙක්ගේ රුධිර සාම්පල වාර්ථාවක්.
HGB කියන්නේ හිමොග්ලොබින්. හිමොග්ලොබින් කියන්නේ රතු රුධිර සෛල වල තියෙන ශරීරයේ එහා මෙහා ඔක්සිජන් අරගෙන යන කණ්ඩයක්. මේක ගෑණු කෙනෙක්ගේ ශරීරයේ තිබිය යුතු ප්‍රමාණය 12 ඉඳන් 15.5 g/dl ප්‍රමාණයක් පිරිමියෙකුගේ 13.5 ඉඳන් 17.5 g/dl ප්‍රමාණයක්. මේ තරුණයගේ තියෙන්නේ 7.8 ක්. ඒ කියන්නේ ඔහු රක්තහිනතාවයෙන් පෙළෙනවා. ඊට පස්සේ බලපන් මේකේ MCV කියලා මම highlight කරලා තියෙන එක. MCV කියන්නේ Mean Cell Volume කියන එක. ඒ කිව්වේ රතු රුධිර සෛලයක ප්‍රමාණය ඒක සාමාන්‍යය අගය 80 සිට 96 fL (ෆිකෝ ලීටර්). වෙනවා. මේ තරුණයාගේ එම අගය 116.4 ක් fL ඒ කියන්නේ අපේක්ෂිත අගයට වඩා බොහෝඅ සෙයින් වැඩියි. රතු රුධිර සෛල වල ප්‍රමාණය විශාලයි. මෙහිදී MCV 96 ට වඩා වැඩි වෙලා HGB අගය අඩු නම් ඒ රක්තහීන අවස්ථාවට හිංහලෙන් කියන්නේ Macrocytic Anemia කියලා. Macrocytic Anemia තත්ව ගොඩක් තියෙනවා.
එහිත් ප්‍රභේදයක් තියෙනවා Megaloblastic Anemia කියලා. ඒක වෙන්කර ගන්න පුලුවන් Blood Picture කියලා රුධිර සාම්පලයක් අණ්වීක්ෂ slide එකක් මත තුනී තීරුවක් අතුරලා බැලීමෙන්. ඒවා හොයා ගන්න එක එක ල් විදි තියෙනවා. එව්වා බොලාට අදාල නෑනේ. මේ විදිහට Megaloblastic Anemia එන්නේ සෛල වර්ධනයෙදි ඒවා හදන්න ඕනේ DNA ක්‍රමවත් පරිදි නොලැබී අක්‍රිය වෙන නිසා සෛල වර්ධන චක්‍රය අක්‍රිය වෙලා. මේ වගේ අක්‍රමවත් ලොකු සෛල ඇඟේ හැදුනම වෙන්නේ ඇඟේ තියෙන අක්මාව, ප්ලීහාව වගේ අවයව වලදි කඩා බිඳ හෙලනවා ඒ නිසා රක්ත හීනතාවය වෙනවා.
කොහොමත් මේක වෙන්න නම් කෙනෙක් Vegan වෙලා අවුරුදු 3 - 5 අතර කාලයක් යනවා. මොකද Vitamin B12 දිනකය ශරීරයට අවශ්‍යය වන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් සහ අක්මාවේ මෙම B12 අවුරුදු 3 -5 අතර කාලයකට ඇතිවෙන්න ගබඩා කරලා තියෙන නිසා. රක්ත හිනතාවය තියෙනම් නිතර මහන්සි ගතිය, පොඩි වැඩක් කලත් හති ගතිය, පපුවේ හද ගැස්ම නිතරම දැනන ගතිය, නිදිමත කම්මැලි ගතිය දැනනවා. ඒ ටික කිව්වේ Vegan අයියලා ටික අපිට ඉහෙන බහින ලෙඩක් නැහැ කියලා පොර ටෝක් දෙන්න ගත්තොත් කියලා. ඉතින් මේ ත්‍රෙඩ් එක දැම්මේ Vegan එවුන් ඉන්නවනම් කෝමාරිකා කකා ඉඳලා හරියන්නේ නෑ කියලා කියන්නයි. අඩුම තරමේ යෝගට් එකක් කිරි වීදුරුවක් බොන්න උඹලට හිත හදා ගන්න බැරිනම් මාස 6 කට සැරයක් වත් Full blood count එකක් බලලා මම කිව්ව තත්ත්වය උදාවෙලා තියෙනවනම් Vitamin B12 සහිත Injection දවස්ක් ඇර දවසක් ඉන්ජෙක්ශන් 5 ක් ගැනීමට හෝ Vitamin B12 අන්තර්ගත විටමින් කරලක් දිනකට එක බැගින් සති දෙකක කාලයක් කාලෙකට සැරයක් ගන්න වගබලා ගන්න කියලයි. ඉස්සර Vitamin B12 තියෙන කරල් වෙලඳපොලේ තිබ්බේ නැහැ. නමුත් දැන් අලුතින් තියෙනවා. ඒ මොනාද කියලා මම කියන්නේ නැහැ. ඒකට හේතුව අන්තිමට බෙහෙත් වර්ග ප්‍රමෝට් කරනවා කියලා මේකේ එකාලගෙන් කුණු තුප්පහි කතා අහගන්න මම පෞද්ගලිකවම අකමැති නිසයි.
මේ කතාවේ තරුණයා අවසානයේ මස් මාලු නොකෑමට වඩා තමුන්ගේ ජීවිතය වටිනා බව තේරුම් ගන්න සමත් උනා කියලත් අවසාන වශයෙන් මම කියලා ත්‍රෙඩ් එකට තිත තියන්නම්. හැමෝටම ජය වේවා......

Last edited:

vegan නිසා ඔහොම වුනා කියලද doctors ල කියල තියෙන්නේ..? 