මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

    My3 thaniyama eyage wala kapa gannawa. Kiyanne boru.
    Kisi deyak karanne nehe. Horu Nidelle.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13139152_1754647141437833_1732036270686893361_n.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උබත් මයිත්රිට sup කරපන් මේ ජෝකර් පාලනය ඉවර කරන්න ...ඔය පරණ තරහ මරහ අමතක කරලා....
    සප් කොරලා දැන් ඇවිත් අවුරුදු 2 කටත් කිට්ටුයි නේ.. වෙනස සැපද පුටේ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)


    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...

    මේ රට විනාස කරන්න MY3 පබයට චන්දෙ දුන්න උන් හැදිගෑවියන්...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මාත් චන්දෙ දුන්නා යහපාලනේට වෙනසක් ඉල්ලලා... වෙනස හම්බ උනා අම්මට හිකෙන්න... මීට පස්සේ මමවත් මම දන්න කිසිම එකෙකුටවත් මේ පොන්න නිවට වේසිගේ පුතාලා එකෙකුටවත් චන්දයක් දෙන්න දෙන්නේ නෑ.

    BACK TO MAHINDA!
    hehehuheheyehjjeu:rolleyes:
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    not him... he's talking about his mother... :D

    you believe mahinda rajapaksha like muslim who believe allah it is useless to talk someone like that. Everybody have good and bad side there nobody perfect but according your theory mahinda rajapaksha is all perfect. all his faults are excuse because he won the war. that i have heard like these type of comment who talk about him. don't take granted. the freedom you got to speak. wong is wrong who ever did it. but you people never accept that. so i have seen your making comment like crazy person and criticising others whether good or bad without observing. so your totally like a muslim. thats my idea not insult and make nonsen comment. that will prove i correct more into my idea.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අර rocat90 කියන එකාව කවුරු හරි දැක්කද? ඌ තාම රනිල්ගේ ටොපිය සූප්පු කර කර නළුවාගේ මොලය ගැන වර්ණනා කර කර thread දානවා ඇති... ඌ පුල පුලා බලන් හිටියේ උගේ ආර්ථික විශේශ්ග්‍යයා ඇවිත් මේ රට සුකිත මුදිත කරනකන්... දැන් උට සුකිත වෙලා ඇති...




    බැඳුම්කර ගනුදෙනුවේ අක්‍රමිකතාවක්‌ තිබෙනවා
    විගණකාධිපති වාර්තාවෙන් හෙළි වෙතැයි
    කෝප් සාමාජිකයෙක්‌ කියයි


    අජිත් අලහකෝන්

    මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවේදී කිසියම් අක්‍රමිකතාවක්‌ සිදුව ඇති බවට විගණකාධිති එච්. එම්. ගාමිණි විඡේසිංහ මහතා ඊයේ (29 දා) පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) වෙත ඉදිරිපත් කළ පරීක්‌ෂණ වාර්තාවෙන් හෙළිවන බව එම කමිටුවේ සාමාජිකයෙක්‌ "දිවයින"ට ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් විගණකාධිපතිවරයාගේ පරීක්‌ෂණ වාර්තාවේ සඳහන් නිර්දේශ හා මතය මාධ්‍ය වෙත හෙළි නොකිරීමට කෝප් කමිටුවේ සියලු සාමාජිකයන් ඊයේ පැවති රැස්‌වීම අවසානයේදී තීරණයක්‌ ගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

    සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පස්‌වරු 2.00 ට විශේෂ කෝප් කමිටු රැස්‌වීමක්‌ පැවැත්විණි. මෙම රැස්‌වීම හමුවට විගණකාධිපතිවරයාද කැඳවා තිබිණි.

    මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සිදුකළ පරීක්‌ෂණයේ වාර්තාව පිටු 1251 කින් සමන්විත බවද ඔහු එකී වාර්තාව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාට භාරදුන් බවද ඉහත සාමාජිකයා ප්‍රකාශ කළේය.

    ඊට අමතරව විගණකාධිපතිවරයා විසින් බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදුකළ පරීක්‌ෂණයේ සංක්‍ෂිප්ත වාර්තාවක්‌ සියලු ලේඛන සමඟ කෝප් සාමාජිකයන් අතට පත් කළ බවද හෙතෙම කීවේය.

    මෙම සංක්‍ෂිප්ත වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා කෝප් සාමාජිකයන් විසින් දින කිහිපයක්‌ ඉල්ලා සිට ඇත. ඒ අනුව යළි ජුලි 05 වැනිදා කෝප් කමිටුව රැස්‌ව විගණකාධිපතිවරයාගේ පරීක්‌ෂණ වාර්තාව පිළිබඳ නිගමනයකට පැමිණීමට නියමිතය.

    බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා මීට පෙර පරීක්‌ෂණයක්‌ සිදුකිරීමට මහ බැංකුව වෙත ගිය විට ඊට අදාළ ලිපිගොනු ලබාදීම මහබැංකු නිලධාරීන් විසින් ප්‍රතික්‌ෂේප කර තිබිණි.

    ඒ බව විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුවට දැනුම් දීමෙන් පසුව බැඳුම්කර සිද්ධියට අදාළ සියලු ලිපිගොනු විගණකාධිපතිවරයාට ලබා දියයුතු බවට කෝප් සභාපතිවරයා නියෝගයක්‌ කළේය.

    ඒ අනුව මහ බැංකුව විසින් ලබාදුන් ලිපි ලේඛන සලකා බලා විශේෂ වාර්තාවක්‌ සකස්‌ කර කෝප් කමිටුවට ලබාදීමට විගණකාධිපතිවරයා පියවර ගත්තේaය.

    විගණකාධිපතිවරයා ඊයේ කෝප් කමිටුව හමුවට පැමිණ භාර දුන්නේ මෙම වාර්තාවය. ඊයේ පස්‌වරු 2.00 ට රැස්‌වුණ කෝප් කමිටු රැස්‌වීම පස්‌වරු 3.30 පමණ වන තුරු පැවැතිණි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ මේ අපි මයිත්රිව ගෙනාවේ තොපිලා හදාගත්ත බදකදිත්තු හවුල් ආණ්ඩුව ( බයියන්ට අමතක උනත් උන් චන්දෙදීපු එවුන්ගෙන්ද සමන්විත ) හදන්න නෙමේ.....කොහෙමෙන් කොහොම හරි මුන් වැරදි කියලා මරා වනම් අපහු ගෙන්න හිතන්න එපා සහෝදරවරුනි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මේ අපි මයිත්රිව ගෙනාවේ තොපිලා හදාගත්ත බදකදිත්තු හවුල් ආණ්ඩුව ( බයියන්ට අමතක උනත් උන් චන්දෙදීපු එවුන්ගෙන්ද සමන්විත ) හදන්න නෙමේ.....කොහෙමෙන් කොහොම හරි මුන් වැරදි කියලා මරා වනම් අපහු ගෙන්න හිතන්න එපා සහෝදරවරුනි
    මහ බැoකුවෙන් වද පොනිල බිලියන ගානක් මහ දවල් කොල්ල කාල උබට සතුටුයිද දැන්,:lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහ බැoකුවෙන් වද පොනිල බිලියන ගානක් මහ දවල් කොල්ල කාල උබට සතුටුයිද දැන්,:lol::lol::lol:

    අපේ සතුට පැත්තකින් තියමුකෝ.....තොපේ චන්දෙ අරන් හවුල් ආණ්ඩු ගහලා රට කනෙක ගැන ඔබට සතුටුයිද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපේ සතුට පැත්තකින් තියමුකෝ.....තොපේ චන්දෙ අරන් හවුල් ආණ්ඩු ගහලා රට කනෙක ගැන ඔබට සතුටුයිද?
    අපි චන්දෙ දුන්න එකෙක් වත් උබලගේ හවුල් ආණ්ඩුවේ නෑ... මහින්ද ද මයිත්රීද කියල අදුනගන්න පුළුවන් උන එකාට, පාවලා දෙන එකා, නැති එකාව අදුනගන්න බැරි තරම් උබලගේ වගේ මොලේ පස්සට බැහැල නෑ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි චන්දෙ දුන්න එකෙක් වත් උබලගේ හවුල් ආණ්ඩුවේ නෑ... මහින්ද ද මයිත්රීද කියල අදුනගන්න පුළුවන් උන එකාට, පාවලා දෙන එකා, නැති එකාව අදුනගන්න බැරි තරම් උබලගේ වගේ මොලේ පස්සට බැහැල නෑ...

    meka balannako sudu

    https://www.youtube.com/watch?v=INhA5CDmOGg&feature=youtu.be&t=5908
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි චන්දෙ දුන්න එකෙක් වත් උබලගේ හවුල් ආණ්ඩුවේ නෑ... මහින්ද ද මයිත්රීද කියල අදුනගන්න පුළුවන් උන එකාට, පාවලා දෙන එකා, නැති එකාව අදුනගන්න බැරි තරම් උබලගේ වගේ මොලේ පස්සට බැහැල නෑ...

    palayan ban yanna....thopi chande dunna ewungen bageta bagaya hawul anduwe..sapa vidinawa