LAPTOP හොරා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,890
    46,044
    113
    කොළඹ සිට කළුතර,ඇල්පිටිය සහ අලුත්ගම වැනි බස්රථවල දී ලැප්ටොප් පරිගණක සොරකම් කිරීම් බහුලව සිදුවන බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.වැඩි වශයෙන් සරසවි සිසුන්ගේ ලැප්ටොප් පරිගණක මෙලෙස සොරකම් කරන බවයි වාර්තා වන්නේ.

    එවැනිම සොරකමක් පසුගිය දා කතරගම කොළඹ බස්රථයක සිදු වූ අතර සොරකමේ යෙදෙන පුද්ගලයා දෙදෙනෙක්ගේ ලැප්ටොප් සහිත බෑග් සොරකම් කර කළුතර බෝධිය අසළින් බැස ගොස් තිබෙනවා.

    බස්රථයේ මැද කොටසේ ගමන් මලු රඳවන රාක්කයක තිබූ බෑගයක් සොරාගෙන පසුපස දොරටුවේ පඩිපෙළ බසින අතරතුර ගමන් මලු රඳවන රාක්කයක තිබූ තවත් බෑගයක් ඔහු සොරා ගන්නා ආකාරය බස්රථයේ වීඩියෝවක දැක්වෙනවා.

    මෙම පුද්ගලයාව දන්නේ නම් ගාල්ල පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    හොරාට පිටි පස්සෙන් ඉන්න කළු පාට ඇඳන් ඉන්න කෙල්ල කොටම කොට සායක් නේද ඇඳන් ඉන්නේ?:confused:
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    මට ඇහුනු කතාවක්. කොටුවේ ඉන්නකොට කව්ද බෑග් එකක් තියාගෙන 5 යි, 5යි කියලා කෑගහනවලු.
    ගිහින් බලනකොට ලැප් එකක්ලු. Acer i3 එකක්. 5 දීලා ගත්තලු එකෙක්. මන් හිතන්නේ ඔය
    හොරකම් කරන ඒවා මෙහෙම තමයි විකුනන්නේ.. :sorry::sorry:
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    හොරාට පිටි පස්සෙන් ඉන්න කළු පාට ඇඳන් ඉන්න කෙල්ල කොටම කොට සායක් නේද ඇඳන් ඉන්නේ?:confused:

    ඒක බලන්න ආයේ වීඩියෝ එක බැලුවා කියපන්කො :lol::lol:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඒක බලන්න ආයේ වීඩියෝ එක බැලුවා කියපන්කො :lol::lol:
    දැක්කද? මුන් හින්ද දමයි ජැක්සන් ල වැඩි වෙන්නේ
    මට ඇහුනු කතාවක්. කොටුවේ ඉන්නකොට කව්ද බෑග් එකක් තියාගෙන 5 යි, 5යි කියලා කෑගහනවලු.
    ගිහින් බලනකොට ලැප් එකක්ලු. Acer i3 එකක්. 5 දීලා ගත්තලු එකෙක්. මන් හිතන්නේ ඔය
    හොරකම් කරන ඒවා මෙහෙම තමයි විකුනන්නේ.. :sorry::sorry:
    5ක් කියන්නේ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,926
    1
    43,215
    113
    Ei umba baya unaa da?? :shocked:
    CTB wala CCTV tiyenawa hema ekkama wage umba dan nedda :yes:

    මං දැකල තියෙනව කැමරාවක් ඉස්සරහ තියෙනව, මං හිතුවෙ නිකං ලස්සනට එහෙම හයි කරල තියෙන්නෙ කියල :lol: